ප්‍රංශ ප්‍රහාරය සහ අප.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D:D
    මේකයි අයියේ ඔය කියන ගැනී මුන් එකම බෝට්ටුවේ (group) එකේ අය.;);)
    මුන් අතර වෙන දේවල් මුන් නොදන්නවා වෙන්න බැ.:yes::yes:
    එකදු රිප්ලයි එකක් දුන්නේ නැ නේ.:D:D
    මු හංගනවා මේක:sorry::sorry:

    :D:D
    යකෝ තේරුං ගනින්......:angry::angry:
    තමන්ට විතරක් ගහල ආතල් ගන්න තියන කෑලි අනිත් උන්ට ශෙයාර් කරන එක ගෝත්‍රිකයි!!!!!:angry::angry:
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    ප්‍රංශ ප්‍රහාරය සහ අප.

    මීට වසර කිහිපයකට පෙර ඉතාමත් සාමකාමී පරිසරයක් පැවති ප්‍රංශය ඇතුලු යුරෝපිය රටවල් මේ වනවිට දරුණු ත්‍රස්තවාදී ආක්‍රමණ නිසා නොසන්සුන් වීමට පටන්ගෙන ඇත. මින් ආසන්නතම සිදුවීම පෙරදින ප්‍රංශයේ nice නගරයේ සිදුවිය. පලමුවම මේ රුදුරු ක්‍රියා නිසා පීඩාවට පත් ජනයාට මනුෂ්‍යත්වයේම නාමයෙන් කනගාටුව ප්‍රකාශ කරමි. :sorry::sorry::sorry:

    ඇත්තෙන්ම මේ සිදුවන්නේ අතීතය නැවත ප්‍රතිනිර්මනයවීමක් ද ?

    මීට සියවසකට පමණ පෙර නාවික ක්ෂේශ්තරයේ දක්ෂයන් වූ නමුත් ශිෂ්ට සම්පන්න නොවූ සමාජ වටපිටාවක් තිබූ යුරෝපියන් නැව් නැග පැමිණ ඒ වන විට ඉතාමත් ශිෂ්ට සම්පන්න සමාජ වටපිටාවක් තිබූ ස්වාභාවික සම්පත් වලින් අනුන වූ ආසියානු රටවලට පැමිණ ඒවායේ සම්පත් ඉතාම නින්දිත ලෙස මංකොල්ල කමින් ශිෂ්ට සමාජ හර පද්ධතීන්ට පහරදී ක්‍රමානුකුලව අශිෂ්ටත්වය කරා රැගෙන ගිය බව නොරහසකි.

    පසු කාලීනව අපෙන් සුරා කෑ ධනය ආයෝජනයෙන් පොහොසතුන් වූ ඔවුන් ශිෂ්ට සම්පන්න වී ඔවුන් විසින් විනාශ කල රටවලට අශිෂ්ටයන් යැයි පවසමින් අවමන් කල අයුරු පසුගිය වකවානුවේ අපිද හොද හැටි අත්වින්දෙමු.

    සියවසකට පමණ පෙර යුරෝපියන් දියත් කල ප්‍රචන්ඩත්වය අද දින ඒ අයුරින් ඔවුන් ද අත්විදිමින් ඇත . :confused::confused::confused:

    ප්‍රංශය

    ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි බේරා ගැ නීමට දිවයන ප්‍රංශ ජාතිකයන් දුටු විට මා සිහියට නැගුනේ තිස් වසරක යුද්ධයෙන් බැ ට කෑ අපද මෙසේ දිවගිය අයුරු සහ ත්‍රස්තවාදීන් ව සුදනන් කෙරීමට ප්‍රංශය ඇතුළු යුරෝපියන් කල සුදු හුණු ගෑමත්ය.

    කොළඹ නගරයේ මාර්ග බාධක යෙදීම දෙස නින්දිතව බැලූ ඔවුන්ගේ නගරය පුරා අද පොලිස් රැකව්ලුන්ය, මාර්ග බාධකය. හදිසි සෝදිසි කිරීම් , ප්‍රශ්නකෙරීම් මානව හිමිකම් කඩවීම් ලෙස දැක්වූ ඔවුන් අද වරෙන්තු නොමැතිව සෝදිසි කිරීම් වලට අවසර දී ඇත. අප අත්විදි බය ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ඔවුන්ටද දැනී ඇත.

    අවසානයේ කීමට ඇත්තේ තමා තල වැපුරුවොත් තලද , ගොකටු වැපුරුවොත් ගොකටුද නෙළා ගැනීමට සිදුවන බවත්ය.
    :yes: :yes:

    ela kathawa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ela kathawa

    :yes::yes:;);)

    යකෝ තේරුං ගනින්......:angry::angry:
    තමන්ට විතරක් ගහල ආතල් ගන්න තියන කෑලි අනිත් උන්ට ශෙයාර් කරන එක ගෝත්‍රිකයි!!!!!:angry::angry:

    :baffled::baffled:
    එකපාරට තෙරුන් ගන්න බැරිවුණා නේ.
    නිකන් කරක්වල අතහැරිය වගේ වුණා,:yes::yes:
    පස්සේ තම meter වුනේ.:D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට ලන්කාවෙ ඉතිහාසෙ ගැන ලොකු දනුමක් නෑ එත් උබ කොහොමද කියන්නෙ අනචාරේ හැසිරුනාම දඩුවම්ක් තිබ්බ කියල...? ලිකිත ලියවිල්ලක් නතිව ප්‍රයොගිකව නිතිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද...? ලන්කාවෙ රාජාන්ඩු ක්‍රමය නැති වෙලා ප්‍රජාතාන්තික රාමුවකට ආවෙ යුරොපා ජාතින් හින්ද නෙමෙයිද..?

    ඒ කෙසේ වෙත්ත් 1500 ගනන් වෙද්දි ලන්කාවට සාපේක්ශව යුරෝපේ හොද තක්ශනයක් වගේම සමාජීය දියුනුවක් තිබුන... ක්‍රි.ව. 1 වනි සියවගේ වගේ අනිත් රවවල් වලට සාපේක්ශව ගොඩක් දියුනු සන්ස්කෘතියක් තිබ්බ ලන්කාව අවුරුදු 1500කට විතර පස්සෙ..අනිත් රට වලට සපේක්ශව නොදියුනු මට්ටමක තිබෙන්න හේතු මොනවද...

    මම ක්‍රිස්තියානි නෙමෙයි, කිසිම ආසමක් අදහන කෙනෙක් නෙමේයි...,
    නිරාගමිකයෙකුත් නෙමෙයි.

    අනන මචං ඉතිහාසය ගැන පොඩ්ඩක් එහෙනම් කියවලා වරෙන් හැමදේම සුද්දන්ගෙන් අවා කියල කියන්නේ. ලංකාවේ රජාදිකරන කියල ක්‍රියාවලියක් ත්ගිබ්බ. එකෙන් කලේ රජෙක්ට එරෙහි වෙච්ච උන් මරණ එක විතරක් නෙමයි. උබ අහල තියනවා ඇතිනේ රජකාලේ දඩුවම් තිබ්බ කියල අතුලවා මැරවීම, උල තැබීම දඩගැසිම..හිස බුගෑම හා පයේ විලංගු ලා අවිදවිම. ( අනාචාරයට මේක කියල තියෙන්නේ ) පොඩ්ඩක් හොයල බැලුවොත් උබට තේරෙයි. උබ ඕනි නම් එදා හෙළදිව කියන පොත කියවපන් ( සුද්දෙක් ලියල තියෙන්නේ )

    වැඩි පුර ඕනි නැහැ එතිහාස පොතක් අරන් කියපන්කො.

    ලිකිත ලියවිල්ලක් තිබ්බ පලියට කොහොමද නිතිය ක්‍රියාත්මක උන කියන්නේ. රටේ රාජ නිතිය තිබ්බ. නීතියක් නැතුව රජෙක්ට උනත් රටක් කරන්න බහ.

    ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය නැති උනේ යුරෝපියන් පැමිණීම පමණක් නිසා නෙමයි බන්. යුරෝපියන් ආක්‍රමණය නොකරපු රටවල පවා රාජාණ්ඩු ක්‍රම නැති උන. චීනය, ඉරානය ජපානය. එහෙම උනේ ලෝක ප්‍රවනතාවක් සමුහාණ්ඩු හා ප්‍රජාතන්ත්‍රවාදය බිහිවීම. උබ කියන්නේ සුද්දෝ නැත්තම් තාම මෙහෙ රජවරු ඉන්නව වගේ නේ. ඒ කාලයේ සියලුම රටවල් වල රාජාණ්ඩු ක්‍රම නැවතුනා. එක පුනුරුදයේ බලපෑම.

    සමාජීය හා සංස්කෘතික දියුණුව ලංකාවෙත් තිබ්බ. එත් ලංකාවේ බහුතරව දැන්වත් මින්සුන් උනේ නැහැ. මොකද ලංකාවේ මිනිසුන් ආගම විසින් හුරු කරලා තිබ්බේ අල්පේච්ච ජිවිතයකට. එක හරිම සාමකාමී එකක්. එකයි ලංකාවේ යුද තාක්ෂනය දියුණු නොවනේ.

    එත් බටහිර බලපෑමෙන් තමයි තාක්ෂනය ප්‍රවාහනය වගේ දේවල් දියුණු උනේ. නිතිය උනත් ක්‍රමවත් උනේ රෝම ලන්දේසි නිතිය නිසා.

    උබ කිසිම ආගමක් අදහන්නේ නැහැ කියල බොරු කියනවා. උබ ක්‍රිස්තියානි ඒ නිආසම උබ හදනවා ක්‍රිස්තියානි පැමිණීම නිසා තමයි ලංකාව දියුණු උනේ කියල පෙන්වන්න. එත් එක එහෙම නෙමයි/ ක්‍රිස්තියානි උන් අවේ අපේ රටවල් කොල්ල කන්න මිසක් වෙන් දෙකට නෙමයි. ඒ වෙලාවල් වල සමහර මිනිසුන් වාසි වලට මුදල් වලට ක්‍රිස්තියානි ආගමට ගියා. එතනින් තමයි ක්රිඔතියනි කියන මිනිසුන් ලංකාවේ ඇති උනේ.

    මම ඉතිහාසය ඔලුව උඩ තියාගෙන වංශය කබල් ගාන එකෙක් නෙමයි. දදුමොනරේ ගැනයි රාවන පෙන්ටගනය හැදුවා කියල කියන බයිලා ගණන්ගන්න එකෙකුත් නෙමයි...
    එත් මේ ක්‍රිස්තියානි ප්‍රජාව අරන් යනවා සුද්දෝ පැමිණීම නිසා ලංකාව ශිෂ්ට උනා කියල. එක වැරදි
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මුට නම් කිසිම දෙයක් දැනගෙන නෙමේ තර්කෙට එන්නේ,
    නැත්නං නිරාගමික කියල වෙන්න පොෂ් වෙන්න හදන්නේ,මොකද ඕකත් දැන් රැල්ලක්නේ.

    මාත් කිසම ආගමක් පිළිගන්නේ නැහැ බන්. බුද්දාගම උනත් හොදයි කියන්නේ එකට ගරු කරන්නේ සරලව බුද්දාගමේ උගන්වා තියන හොද දේවල් නිසා, නැතුව නිවන් දකිනන පින් රැස් කරගන්න බලාගෙන නෙමයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනන මචං ඉතිහාසය ගැන පොඩ්ඩක් එහෙනම් කියවලා වරෙන් හැමදේම සුද්දන්ගෙන් අවා කියල කියන්නේ. ලංකාවේ රජාදිකරන කියල ක්‍රියාවලියක් ත්ගිබ්බ. එකෙන් කලේ රජෙක්ට එරෙහි වෙච්ච උන් මරණ එක විතරක් නෙමයි. උබ අහල තියනවා ඇතිනේ රජකාලේ දඩුවම් තිබ්බ කියල අතුලවා මැරවීම, උල තැබීම දඩගැසිම..හිස බුගෑම හා පයේ විලංගු ලා අවිදවිම. ( අනාචාරයට මේක කියල තියෙන්නේ ) පොඩ්ඩක් හොයල බැලුවොත් උබට තේරෙයි. උබ ඕනි නම් එදා හෙළදිව කියන පොත කියවපන් ( සුද්දෙක් ලියල තියෙන්නේ )

    වැඩි පුර ඕනි නැහැ එතිහාස පොතක් අරන් කියපන්කො.

    ලිකිත ලියවිල්ලක් තිබ්බ පලියට කොහොමද නිතිය ක්‍රියාත්මක උන කියන්නේ. රටේ රාජ නිතිය තිබ්බ. නීතියක් නැතුව රජෙක්ට උනත් රටක් කරන්න බහ.

    ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය නැති උනේ යුරෝපියන් පැමිණීම පමණක් නිසා නෙමයි බන්. යුරෝපියන් ආක්‍රමණය නොකරපු රටවල පවා රාජාණ්ඩු ක්‍රම නැති උන. චීනය, ඉරානය ජපානය. එහෙම උනේ ලෝක ප්‍රවනතාවක් සමුහාණ්ඩු හා ප්‍රජාතන්ත්‍රවාදය බිහිවීම. උබ කියන්නේ සුද්දෝ නැත්තම් තාම මෙහෙ රජවරු ඉන්නව වගේ නේ. ඒ කාලයේ සියලුම රටවල් වල රාජාණ්ඩු ක්‍රම නැවතුනා. එක පුනුරුදයේ බලපෑම.

    සමාජීය හා සංස්කෘතික දියුණුව ලංකාවෙත් තිබ්බ. එත් ලංකාවේ බහුතරව දැන්වත් මින්සුන් උනේ නැහැ. මොකද ලංකාවේ මිනිසුන් ආගම විසින් හුරු කරලා තිබ්බේ අල්පේච්ච ජිවිතයකට. එක හරිම සාමකාමී එකක්. එකයි ලංකාවේ යුද තාක්ෂනය දියුණු නොවනේ.

    එත් බටහිර බලපෑමෙන් තමයි තාක්ෂනය ප්‍රවාහනය වගේ දේවල් දියුණු උනේ. නිතිය උනත් ක්‍රමවත් උනේ රෝම ලන්දේසි නිතිය නිසා.

    උබ කිසිම ආගමක් අදහන්නේ නැහැ කියල බොරු කියනවා. උබ ක්‍රිස්තියානි ඒ නිආසම උබ හදනවා ක්‍රිස්තියානි පැමිණීම නිසා තමයි ලංකාව දියුණු උනේ කියල පෙන්වන්න. එත් එක එහෙම නෙමයි/ ක්‍රිස්තියානි උන් අවේ අපේ රටවල් කොල්ල කන්න මිසක් වෙන් දෙකට නෙමයි. ඒ වෙලාවල් වල සමහර මිනිසුන් වාසි වලට මුදල් වලට ක්‍රිස්තියානි ආගමට ගියා. එතනින් තමයි ක්රිඔතියනි කියන මිනිසුන් ලංකාවේ ඇති උනේ.

    මම ඉතිහාසය ඔලුව උඩ තියාගෙන වංශය කබල් ගාන එකෙක් නෙමයි. දදුමොනරේ ගැනයි රාවන පෙන්ටගනය හැදුවා කියල කියන බයිලා ගණන්ගන්න එකෙකුත් නෙමයි...
    එත් මේ ක්‍රිස්තියානි ප්‍රජාව අරන් යනවා සුද්දෝ පැමිණීම නිසා ලංකාව ශිෂ්ට උනා කියල. එක වැරදි

    චීනෙ තියන්නෙ රිපබ්ලික් එකෙක් , ඉරනෙ කොහෙද බන් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නෙ එකෙ ඉස්ලාම් ආගමික ආඥාදායකයෙක් තමයි ඔක්කොම වැදගත් තීරන ගන්නෙ...ජපානෙ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ ජපානෙත් යුරොපෙ වාගෙම දියුනු වෙච්ච රටක් නිසා... සමහර විට වෙන රට්වල් ඇති ඔය උබ කියන ක්‍රයිටේරියා එකට අහුවෙන... කොහොම උනත් ප්‍රජාතන්ත්‍රවාදය ලන්කවට ලැබෙන්න මූලික හේතුව ඉන්ග්‍රිසින් කියල පේනව...

    මම අර ශර්ම කියන්ව වගේ ලන්කාව ශිශ්ටාචාරයක් නොතිබ්බ රටක් කියල කියන්නෙනෑ බන්, උබ මම ක්‍රිශ්තියානි කෙනෙක් කියල prejudice කරල හිතනව මම සින්හලකම,ලන්කාව පල්ලෙහාට දාල කතා කරන්න උත්සාහ කරනව කියල... යකෝ මම තරම් ඔය ශර්ම වගේ උන්ට විරුද්දව ලන්කාවෙ වෙනුවෙන් කතා කරපු එකෙක් නැතිව ඇති... ආයෙත් කියනව මම ක්‍රිස්තියානි කෙනෙක් නෙමෙයි ..., කොටින්ම මට ආගම් වලින් වැඩක් නෑ..,එව ඇත්තද බුරුද කියලත් මට අදාලත් නෑ.. එවගේම මම ලෝකෙන්ම උතුම් රට ලන්කාවයි කියන හීන ලොකෙ ඉන්නත් කැමතිත් නෑ....

    මම කියන්නෙ 1505 පෘතුගීසීන් ලන්කාවට එන්න ඉස්සෙල්ල ලන්කාවෙ යම් තත්වයක් තිබ්බ ඒත්, කොහොමත් රාජාන්ඩු ක්‍රමයක්නෙ තිබ්බෙ... එහෙම පාලන ක්‍රමයක නීතියට , මිනිස් අයිතිවාසිකම් වලට තැනක් තිබෙන්න විදියක් නෑ..., දැන් උතුරු කොරියාව තියන විදිය බලපන් ඊටත් වඩාඅන්ත විදියට තියෙන්න ඇත්ටෙ...

    හැබැයි බවුද්ද ජීවන රටාව නිසා මිනිස්සු නම් අල්පේච්ච ජීවිත ගතකරන අති, ඒත් ඉන්දියන් කාරයන්ගෙන් ආක්‍රමන කීපයකට මූන දුන්න රටක් යුද තාක්ශනය ගැන අවදානය යොමු කරන්නෙ නැතිව ඉදීවි කියල උබ හිතනවද... අනිවාර්යෙන් සෑහෙනන මට්ටමක කැපවීමක් ඒ පැත්තට තියෙන්නෙ ඇති.. එහෙම වෙලත් යුරොපෙ නැව් කීපයක් ඇවිත් ලන්කාව යටත්කරගන්න පුලුවන් උනා...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Innocent people are killed by Terrorists. But UN talks about human rights of Terrorists. But UN do not talk about human rights of Innocent people.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    13516295_1207427105943347_1955027517102696464_n.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කුල ක්‍රමය දරුනුවට තිබ්බ... පහත් කුල වල ගෑනු පිර්‍රිමි උඩට ඇන්දෙ නෑ... අනික ඉහල කුල වාල පිරිමින්ට තමන්ට ඔන වෙලාවක පහල කුල වල ගෑනුන්ව/ පිරිමින්ව ලින්ගික වහල්ලු විදියට තියාගන්න පුලුවන් කම තිබ්බ... රටේ ගෑනු සේරම අයිතියි රජුන්ටයි ඉහල නිල දරන අයටයි... කොච්චර මොනා කිව්ව යුරොපියයන් ඇවිල්ල තමයි ඔය ක්‍රමය වෙනස් කරේ.. නැත්තන් මේ වෙලාවෙ අපි රජ්ජුරුවන්ගෙ පුක හොදනව හරි , ඉහල කුලේ එකෙක්ට පුක දෙනව ව්ගේ එකක් හරි කර කර ඉන්න තිබ්බ...

    සෙද්ද තමා.පහත් කුලවල උඩට ඇන්දේ නෑ කියලා කිවුවට එහෙම කරලා තිබුනේ එක කුළයකට විතරයි.ඒකත් ඒ කුළේ මිනිස්සු හරක් මස් කෑවට දීපු දඬුවමක්.

    කුළ ක්‍රමය උසස් පහත් කියලා වෙන් කලේ සුද්දා.එහෙම කලේ සුද්දාගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමය නිසා..නැතුව කුළ තිබුනට එකක් උසස් අනික පහත් කියලා වෙනසක් තිබුනේ නෑ.හැබැයි වෘත්තිය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය මත වෙනස් කුළ අතර විවාහය කෙරුනේ නෑ.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    චීනෙ තියන්නෙ රිපබ්ලික් එකෙක් , ඉරනෙ කොහෙද බන් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නෙ එකෙ ඉස්ලාම් ආගමික ආඥාදායකයෙක් තමයි ඔක්කොම වැදගත් තීරන ගන්නෙ...ජපානෙ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ ජපානෙත් යුරොපෙ වාගෙම දියුනු වෙච්ච රටක් නිසා... සමහර විට වෙන රට්වල් ඇති ඔය උබ කියන ක්‍රයිටේරියා එකට අහුවෙන... කොහොම උනත් ප්‍රජාතන්ත්‍රවාදය ලන්කවට ලැබෙන්න මූලික හේතුව ඉන්ග්‍රිසින් කියල පේනව...

    මම අර ශර්ම කියන්ව වගේ ලන්කාව ශිශ්ටාචාරයක් නොතිබ්බ රටක් කියල කියන්නෙනෑ බන්, උබ මම ක්‍රිශ්තියානි කෙනෙක් කියල prejudice කරල හිතනව මම සින්හලකම,ලන්කාව පල්ලෙහාට දාල කතා කරන්න උත්සාහ කරනව කියල... යකෝ මම තරම් ඔය ශර්ම වගේ උන්ට විරුද්දව ලන්කාවෙ වෙනුවෙන් කතා කරපු එකෙක් නැතිව ඇති... ආයෙත් කියනව මම ක්‍රිස්තියානි කෙනෙක් නෙමෙයි ..., කොටින්ම මට ආගම් වලින් වැඩක් නෑ..,එව ඇත්තද බුරුද කියලත් මට අදාලත් නෑ.. එවගේම මම ලෝකෙන්ම උතුම් රට ලන්කාවයි කියන හීන ලොකෙ ඉන්නත් කැමතිත් නෑ....

    මම කියන්නෙ 1505 පෘතුගීසීන් ලන්කාවට එන්න ඉස්සෙල්ල ලන්කාවෙ යම් තත්වයක් තිබ්බ ඒත්, කොහොමත් රාජාන්ඩු ක්‍රමයක්නෙ තිබ්බෙ... එහෙම පාලන ක්‍රමයක නීතියට , මිනිස් අයිතිවාසිකම් වලට තැනක් තිබෙන්න විදියක් නෑ..., දැන් උතුරු කොරියාව තියන විදිය බලපන් ඊටත් වඩාඅන්ත විදියට තියෙන්න ඇත්ටෙ...

    හැබැයි බවුද්ද ජීවන රටාව නිසා මිනිස්සු නම් අල්පේච්ච ජීවිත ගතකරන අති, ඒත් ඉන්දියන් කාරයන්ගෙන් ආක්‍රමන කීපයකට මූන දුන්න රටක් යුද තාක්ශනය ගැන අවදානය යොමු කරන්නෙ නැතිව ඉදීවි කියල උබ හිතනවද... අනිවාර්යෙන් සෑහෙනන මට්ටමක කැපවීමක් ඒ පැත්තට තියෙන්නෙ ඇති.. එහෙම වෙලත් යුරොපෙ නැව් කීපයක් ඇවිත් ලන්කාව යටත්කරගන්න පුලුවන් උනා...
    කෝට්ටෙ යුගය නුවර යුගය කියන්නෙ ලංකාව ඉතාම පරිහානියට ගිය කාලයක්. ලංකාවෙ මිනිස්සු අල්පේච්ච ජීවිතයක් ගත කරපු හින්ද යුද ශක්තිය අඩු උනා කියන එක පිලිගන්න අමාරුයි. ඒ කොහොම උනත් ලංකාවෙ මිනිස්සු මුල් තැන දීල තිබ්බෙ බුදු දහමට. බුදු දහම තුල ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, සමානාත්මතාව කියන ඒව නෑ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සීසර්ටවත් නෙලන්න බැරිවෙච්ච පප්පලගේ ගමට අද අයිසීස් එකෙන් ගහනවා. කෝ මේ අරිශ්ඨෙ බොලවු, හොලොන්දෙ හංගගෙනද? :confused::confused:

    :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චීනෙ තියන්නෙ රිපබ්ලික් එකෙක් , ඉරනෙ කොහෙද බන් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නෙ එකෙ ඉස්ලාම් ආගමික ආඥාදායකයෙක් තමයි ඔක්කොම වැදගත් තීරන ගන්නෙ...ජපානෙ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ ජපානෙත් යුරොපෙ වාගෙම දියුනු වෙච්ච රටක් නිසා... සමහර විට වෙන රට්වල් ඇති ඔය උබ කියන ක්‍රයිටේරියා එකට අහුවෙන... කොහොම උනත් ප්‍රජාතන්ත්‍රවාදය ලන්කවට ලැබෙන්න මූලික හේතුව ඉන්ග්‍රිසින් කියල පේනව...

    මම අර ශර්ම කියන්ව වගේ ලන්කාව ශිශ්ටාචාරයක් නොතිබ්බ රටක් කියල කියන්නෙනෑ බන්, උබ මම ක්‍රිශ්තියානි කෙනෙක් කියල prejudice කරල හිතනව මම සින්හලකම,ලන්කාව පල්ලෙහාට දාල කතා කරන්න උත්සාහ කරනව කියල... යකෝ මම තරම් ඔය ශර්ම වගේ උන්ට විරුද්දව ලන්කාවෙ වෙනුවෙන් කතා කරපු එකෙක් නැතිව ඇති... ආයෙත් කියනව මම ක්‍රිස්තියානි කෙනෙක් නෙමෙයි ..., කොටින්ම මට ආගම් වලින් වැඩක් නෑ..,එව ඇත්තද බුරුද කියලත් මට අදාලත් නෑ.. එවගේම මම ලෝකෙන්ම උතුම් රට ලන්කාවයි කියන හීන ලොකෙ ඉන්නත් කැමතිත් නෑ....

    මම කියන්නෙ 1505 පෘතුගීසීන් ලන්කාවට එන්න ඉස්සෙල්ල ලන්කාවෙ යම් තත්වයක් තිබ්බ ඒත්, කොහොමත් රාජාන්ඩු ක්‍රමයක්නෙ තිබ්බෙ... එහෙම පාලන ක්‍රමයක නීතියට , මිනිස් අයිතිවාසිකම් වලට තැනක් තිබෙන්න විදියක් නෑ..., දැන් උතුරු කොරියාව තියන විදිය බලපන් ඊටත් වඩාඅන්ත විදියට තියෙන්න ඇත්ටෙ...

    හැබැයි බවුද්ද ජීවන රටාව නිසා මිනිස්සු නම් අල්පේච්ච ජීවිත ගතකරන අති, ඒත් ඉන්දියන් කාරයන්ගෙන් ආක්‍රමන කීපයකට මූන දුන්න රටක් යුද තාක්ශනය ගැන අවදානය යොමු කරන්නෙ නැතිව ඉදීවි කියල උබ හිතනවද... අනිවාර්යෙන් සෑහෙනන මට්ටමක කැපවීමක් ඒ පැත්තට තියෙන්නෙ ඇති.. එහෙම වෙලත් යුරොපෙ නැව් කීපයක් ඇවිත් ලන්කාව යටත්කරගන්න පුලුවන් උනා...

    චීනය ජපානය් ඉරානය ඒ රටවල් ඔක්කොම පාලනය කෙළේ රජවරු තමයි බන්. ඉරානය ඉස්ලාමික අදිරජ්ජයජ් උනේ මෑතකදී. කලින් ඉරාණය ප්‍රජතන්ට්‍රවාදී එටත් කලින් රාජාණ්ඩු. ජපානයේ මිනිස්සුම එකතුවෙලා රදලයෝ ප්‍රදෙශිය්ට රජවරු තමුන්ගේ රටේ සුබ සිඉදියට ඒවා නැති කරගත්ත. ලෝකයේම රාජාණ්ඩු නැතිවීම ලෝක ප්‍රවනතාවයක් එක්ක සිදුවෙච්ච දෙයක් මිසක් සුද්දෝ ඇවිත් රටවල් යටත් කරගත්ත නිසා සිද්ද උන දෙයක් නෙමයි.

    දකුණු අප්‍රිකාවට වෙච්චදේ දැක්කම උබට හිතාගන්න පුළුවන් එක. නෙල්සන් මැන්ඩලා කොයි කලේද කළු ජාතිකයන් වෙනුවෙන් සටන් කලේ ?? බෝයර් යුද්දෙට කොච්චර කාලෙකට පස්සෙද??

    පෘතුගීසි ලන්දේසි උන් ඔක්කොම වෙලදසමාගමක බුදලයක් විදියට ලංකාව පවිච්චිකලා මිසක් මෙහෙ ස්ගිෂ්ට කරන්න බලාගෙන ආපු සෙට් එකක් නෙමයි. පෘතුගීසි උනත් ලංකාවට එනකොට හිතන් හිටියේ අපිකවේ වගේ නිවට නියාලු මිනිසුන් ලේසියෙන් අල්ලාගෙන යටත් කරගන්න පුළුවන් වෙයි කියල. එත් උන් හිතපු තරම් ලනකව දුර්වල උනේ නැහැ. උනාට යටත් කරගන්න බැරි උනා ලන්කාව ලේසියෙන්. පහතරටවත්.. උඩරටත් යටත් කරගත්තේ නැහැ සිංහලයෝම පාවල දුන්න මිසක්

    ඉංග්‍රීසින පවා මහරජිනගේ යටතේ තමයි බන් ල;අංකව තියන් හිටියේ මතක නැද්ද උබට..

    ලංකාවේ එර කලින් රජා මුලික වෙච්ච පාලන ක්‍රමයක් තිබ්බ

    රටෙමහත්ත්යා
    කෝරාළ
    මොහොට්ටාල
    දිසාවේ
    නිලමෙලා
    ගම්මහේ

    ඔයවගේ

    අන්න දැනම් උබ පිළිගත්තා .....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් කිසම ආගමක් පිළිගන්නේ නැහැ බන්. බුද්දාගම උනත් හොදයි කියන්නේ එකට ගරු කරන්නේ සරලව බුද්දාගමේ උගන්වා තියන හොද දේවල් නිසා, නැතුව නිවන් දකිනන පින් රැස් කරගන්න බලාගෙන නෙමයි.

    සමාජවාදියෙක් හැටියට උඹේ දැනුම ගොඩක් ඉහලින් තියෙනවා.මචන්:yes::yes:
    සමාජවාදය කරන ගොඩක් අය මේ රටේ ඉතිහාසය ගැන මේ ලෝකේ දැනුමක් නැ.:baffled::baffled:
    උඹ ඒ අතින් සැහෙන වටිනා පුද්ගලයෙක්.:D:D
    බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නේ මේක අදහන්න තියෙන දෙයක් නෙමේ අවබෝද කරගන්න තියෙන දෙයක් කියල.:yes::yes:

    සෙද්ද තමා.පහත් කුලවල උඩට ඇන්දේ නෑ කියලා කිවුවට එහෙම කරලා තිබුනේ එක කුළයකට විතරයි.ඒකත් ඒ කුළේ මිනිස්සු හරක් මස් කෑවට දීපු දඬුවමක්.
    කුළ ක්‍රමය උසස් පහත් කියලා වෙන් කලේ සුද්දා.එහෙම කලේ සුද්දාගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමය නිසා..නැතුව කුළ තිබුනට එකක් උසස් අනික පහත් කියලා වෙනසක් තිබුනේ නෑ.හැබැයි වෘත්තිය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය මත වෙනස් කුළ අතර විවාහය කෙරුනේ නෑ
    .

    වුර්තියෙන් තම සමාජ ස්ථරයන් වෙනස් වුනේ.
    සුද්දට් ගහලවත් මරලවත් ගන්න බැරි දේ තම මිනිස්සු මුල කරලා අන්තිමට ගත්තේ.

    :yes::yes: