ප්‍රංසේට ගිහින් ගල් වෙන හැටි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    ප්‍රංශෙ ඉදන් උදේ ඉදන් රෑ වෙනකන් ගෝතයාට බැන බැන ඉන්න ඩයල් එකක් ඉන්නව නේද. ඌ ගියෙත් මෙහෙමද දන්නෑ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113

    ප්‍රංශෙ ඉදන් උදේ ඉදන් රෑ වෙනකන් ගෝතයාට බැන බැන ඉන්න ඩයල් එකක් ඉන්නව නේද. ඌ ගියෙත් මෙහෙමද දන්නෑ
    හ්ම් එහෙනම් ඒකයි මිනිහ ආණ්ඩුවට බනින්නෙ දිගටම
    එහේ ඉන්න ගොඩක් උන් එහෙ ඉඳන් ආණ්ඩුවට බනින්නෙ Refugee ගන්නයි එහෙනම්
    ------ Post added on Jun 27, 2022 at 4:27 AM
     
    Sen-lu

    Well-known member
  • ප්‍රංශෙ ඉදන් උදේ ඉදන් රෑ වෙනකන් ගෝතයාට බැන බැන ඉන්න ඩයල් එකක් ඉන්නව නේද. ඌ ගියෙත් මෙහෙමද දන්නෑ
    රනිල් ආවාම සද්දෙ ටිකක් වහපු පොරක් ගැනද කියන්නෙ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113

    හ්ම් එහෙනම් ඒකයි මිනිහ ආණ්ඩුවට බනින්නෙ දිගටම
    එහේ ඉන්න ගොඩක් උන් එහෙ ඉඳන් ආණ්ඩුවට බනින්නෙ Refugee ගන්නයි එහෙනම්
    ------ Post added on Jun 27, 2022 at 4:27 AM
    Uu refugee tamai
     
    • Like
    Reactions: TCB Rox

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy

    මේ video එකේ රට පනින්න පුළුවන් ක්‍රම ඔක්කොම ටික විස්තර කරලා තියෙනවා. Refugee කෙනෙක් විදිහට යන එකත් ඒ ක්‍රම වලින් එකක්.
     
    • Like
    Reactions: ACHIK

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    මේ video එකේ රට පනින්න පුළුවන් ක්‍රම ඔක්කොම ටික විස්තර කරලා තියෙනවා. Refugee කෙනෙක් විදිහට යන එකත් ඒ ක්‍රම වලින් එකක්.

    wifeda mchan. baluwe nam naha. hodata karagena yanna. good luck
     
    • Haha
    Reactions: Avishka Indula

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    Europe වල රෙද්දක් ඇඳන් ඉඳල ඉවරයි සිංහලු :baffled:

    ප්‍රංශෙ ඉදන් උදේ ඉදන් රෑ වෙනකන් ගෝතයාට බැන බැන ඉන්න ඩයල් එකක් ඉන්නව නේද. ඌ ගියෙත් මෙහෙමද දන්නෑ

    භාරතය ඉන්නේ refugee තමයි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    @LINDA_ADERSON_22 අපේ යක්ඛ පුත්තු රට ඉන්න යක්ඛයො සේරම ඩිපෝට් කරවලා පැපුවා නිව්ගිනියා පැත්තෙ වත් යන්න බැරි කරලා තමයි පස්ස බලන්නෙ...😁😁😁
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 අපේ යක්ඛ පුත්තු රට ඉන්න යක්ඛයො සේරම ඩිපෝට් කරවලා පැපුවා නිව්ගිනියා පැත්තෙ වත් යන්න බැරි කරලා තමයි පස්ස බලන්නෙ...😁😁😁
    මුන්ව හිරේ දාන්න ඕන. මෝඩ මොටයි :mad:

    මගේ යාලුවෝ ඉන්නවා මෙහෙම ගියපු. මෙහෙම කොල්ලයි බල්ලයි යන්න ගත්තම දෙකින් එකක් වෙයි ඉක්මනටම. :rolleyes2:
    ------ Post added on Jun 27, 2022 at 6:32 PM
     
    • Haha
    Reactions: INCORRECT