එංගලන්තයේ උතුරු ලන්ඩනයේදී දුන්නක් භාවිත කර කාන්තාවන් තිදෙනෙක්ව ඝාතනය කළ කයිල් ක්ලිෆර්ඩ් නම් සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු විසින් ඝාතනය කර ඇත්තේ බීබීසී හි ප්රකට ක්රීඩා විස්තර ප්රචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ය.
හර්ට්ෆොඩ්ෂයර් හි පිහිටි ඔවුන්ගේ නිවසේදී එම කාන්තාවන් තිදෙනාට ප්රහාරය එල්ලකර තිබුණි.
https://www.theguardian.com/uk-news...urdered-in-devastating-bushey-crossbow-attack