ප්‍රකට ක්‍රීඩා විචාරකයාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාව දුන්නකින් විද ඝාතනය කෙරේ..⚡🇬🇧

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ප්‍රකට ක්‍රීඩා විචාරකයාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාව ඝාතනය කෙරේ


    එංගලන්තයේ උතුරු ලන්ඩනයේදී දුන්නක් භාවිත කර කාන්තාවන් තිදෙනෙක්ව ඝාතනය කළ කයිල් ක්ලිෆර්ඩ් නම් සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරු විසින් ඝාතනය කර ඇත්තේ බීබීසී හි ප්‍රකට ක්‍රීඩා විස්තර ප්‍රචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ය.

    හර්ට්ෆොඩ්ෂයර් හි පිහිටි ඔවුන්ගේ නිවසේදී එම කාන්තාවන් තිදෙනාට ප්‍රහාරය එල්ලකර තිබුණි.



    https://www.theguardian.com/uk-news...urdered-in-devastating-bushey-crossbow-attack
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    Ado me wage seen ekak tiyna film ekak baluwa
    School ekata awith eethala walin widala lamai marana storyk tiynne
    Menna meka
     
    Last edited: