are you serious? i think that you've mistaken her ignorance as a friendshipමේ ප්‍රකාශය තරයේ හෙලා දකිනවාඑයා මට යාළුවෙක්. එයාටත් මාව යාළුවෙක්. අපි දෙන්නට දෙන්නා ගරුකිරීමක් තියෙනවා. සමාජේ ඉන්න හැමෝම එකම විදිය නෙවෙයි නේ බං

if she really respects you, she'd never do that kinda mean thing to you
girls never speak directly.. when she give you ignorance signals you gotta move your ass away from her ASAP
don't chase her anymore..
you gotta respect yourself before respecting others
find and read the book "The attraction code" by vin de carlo
තව ඕනනම් අර සමහර western culture වල තියනව වගේ ඒකිගෙ Maid of honor වෙයන්..අපෝ ඔය හොඳටම මදි.
ඔයිට වඩා දෙයක් මේ ලෝකෙම නෑ ඕක ලයිෆ් ගෝල් එක කරගන්න.
- තව සිම් 25ක් 30ක් අරගෙන හදපං whatsapp, viber තව තියෙන ඔක්කොම මගුල්. දාපං මැසේජ් ඉන්බොක්ස් පිරෙන්න.
- FB, Instagram account හදපං දුසිම් 2 ක් 3ක් DM ගහපං උදේ ඉඳන් රෑ වෙනකම්.
- ලියපං ලියුම් ලේ වලින් (කුකුල් සායම් ok) රෙජිස්ටර් කරලම තැපැල් කරපං.
- බැරිම උනොත් දේව්දාස් එකේ වගේ බීල උංගෙ ගෙදර ඉස්සරහ වැටිල ඉඳපං.
or you can quit. Like a looser![]()
ඊටපස්සෙ ඒකි බඳිනකන් පස්සෙන් ආවතේව කරකර ඉන්න පුළුවන්

(of course you're right. She's too smart)
------ Post added on Oct 3, 2021 at 3:16 PM
එයා මට යාළුවෙක්. එයාටත් මාව යාළුවෙක්. අපි දෙන්නට දෙන්නා ගරුකිරීමක් තියෙනවා. සමාජේ ඉන්න හැමෝම එකම විදිය නෙවෙයි නේ බං
