ප්‍රකාශිත ඒක පාර්ශවික ආදරය 2 - එයාට කෝල් කළා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    කලින් ත්‍රෙඩ් එක කියෙව්ව නම් කතාව දන්නවා ඇති නේ. එයා එයා මගේ පරණ නම්බර් එක වට්ස්-ඇප් බ්ලොක් කරලා තිබ්බ හින්දා අළුත් සිම් එකක් අරන්(ඒකත් දිග කතාවක්) වට්සැප් ආයෙත් හදා ගත්තා. ඒකෙන් පොඩ්ඩක් චැට් කරන්න පුළුවන් වුණා ඉදලා හිටලා. ඒවට රිප්ලයි කරේ ඉදලා හිටලා වචනෙන් දෙකෙන්.ඕන කමකටත් නෙවෙයි එයා රිප්ලයි කරේ කොහොමත්. අද ඒ නම්බර් එකත් වට්ස්-ඇප් බ්ලොක් කරලා. මම ඉතින් දුකට ඕන එකක් වෙන්න කියලා එයාට කෝල් කරා. එයා සමහර වෙලාවට ආන්ස කරන්නේ නෑ. ඒත් අද අන්ස කරා. මට සැරෙන් වගේ කතා කරේ මුලින් කිසිම බුරුලක් නැතුව ගේමට වගේ. කොහොමත් එයා කලින් ඉදන්ම කිය කිය හිටියේ බදින්න කෙනෙක් ඉන්නවා කරදර වෙන විදියට චැට් කරන්න එපා එහෙම කියලා. කොහොම හරි මම ඇහුවා ඔයා මගේ අළුත් නම්බර් එකත් බ්ලොක් කරා නේද කියලා. එයා කිව්වා ඔයාගෙමයි වැරැද්ද මම කලින් ඉදන් කිව්වා ඔයා ඇහුවේ නැනේ කියලා. එයා මගේ නම්බර් ඔක්කොම බෝයි ෆ්‍රෙන්ඩ්ට දුන්නාලු. එයාට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕනි නැහැල්ලු. ඒක් හින්දා මම යවන හැම මෙසේජ් එකක්ම බෝයිට පෙන්නනවලු එයා. බෝයි ෆ්‍රෙන්ඩ් කිව්ව නිසා එයා මාව බ්ලොක් කරලා තියෙන්නේ. එයා ලබන අවුරුද්දේ එන්ගේජ් වෙනවලු. එයා දැන් අවුරුදු දෙක්කට විතර කලින් මාව එෆ්බී එකෙන් අන්ෆ්‍රෙන්ඩ් කරා. පස්සේ මම අකවුන්ට් එක පමනන්ට් ඩිලීට් කරා දුකට. මම අද ඇහුවා අඩුම මම එෆ්බී අකවුන්ට් එකක් හදලා රික්වෙස්ට් කරොත් ඒකවත් ඇක්සෙප්ට් කරනවද කියලා. එත් බෑ කිව්වා එයා. ඉතින් එයාගේ ෆොටෝ එකක් දකින්නත් ලේසි වෙන්නේ නෑ. මට එයාව මිස්වෙන්න. කරන්න දෙයක් නෑ ඉතින්. මම එයාට වදයක් නොවෙන විදියට හිටිය නම් අදටත් මාව බ්ලොක් වෙන්නේ නෑ. ෆෙස්බුක් එකේ අන් ෆ්‍රෙන්ඩ් වෙන්නේ නෑ. ඉදලා හිටලා කතාකරන්න තිබ්බා එයාගේ සැප දුක අහන්න තිබ්බා.

    දැන් ඉතින් මට කරන්න පුළුවන් එකම දේ කෝල් එකක් ගන්න එක විතරයි. ඒත් කියන්න බෑ ඉස්සරහට එකත් බැරිවෙයි සමහර විට.

    වචනයෙන් කියන්න බැරි තරම් අසරණයි, දුකයි. ඒත් කරන්න දෙයක් නෑ දැන්. කවුරු හරි තමන්ගේ යාළුවෙක්ට ආදරේ හිතිලා නම් තියෙන්නේ ගොඩක් පරිස්සම් වෙන්න. මොකද අන්තිමට යාළුකමත් නැති වෙන්න පුළුවන් හින්දා.

    p.s. - kalin kollek innawa innawa kiwwata mama wishwasa kale na. mn hithuwe boru kiyala.ආදරේ කෙසේ වෙතත් මට ‍යාළුකම බේරගන්න ඕනි වුනේ අන්තිමට
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    කලින් ත්‍රෙඩ් එක කියෙව්ව නම් කතාව දන්නවා ඇති නේ. එයා එයා මගේ පරණ නම්බර් එක වට්ස්-ඇප් බ්ලොක් කරලා තිබ්බ හින්දා අළුත් සිම් එකක් අරන්(ඒකත් දිග කතාවක්) වට්සැප් ආයෙත් හදා ගත්තා. ඒකෙන් පොඩ්ඩක් චැට් කරන්න පුළුවන් වුණා ඉදලා හිටලා. ඒවට රිප්ලයි කරේ ඉදලා හිටලා වචනෙන් දෙකෙන්.ඕන කමකටත් නෙවෙයි එයා රිප්ලයි කරේ කොහොමත්. අද ඒ නම්බර් එකත් වට්ස්-ඇප් බ්ලොක් කරලා. මම ඉතින් දුකට ඕන එකක් වෙන්න කියලා එයාට කෝල් කරා. එයා සමහර වෙලාවට ආන්ස කරන්නේ නෑ. ඒත් අද අන්ස කරා. මට සැරෙන් වගේ කතා කරේ මුලින් කිසිම බුරුලක් නැතුව ගේමට වගේ. කොහොමත් එයා කලින් ඉදන්ම කිය කිය හිටියේ බදින්න කෙනෙක් ඉන්නවා කරදර වෙන විදියට චැට් කරන්න එපා එහෙම කියලා. කොහොම හරි මම ඇහුවා ඔයා මගේ අළුත් නම්බර් එකත් බ්ලොක් කරා නේද කියලා. එයා කිව්වා ඔයාගෙමයි වැරැද්ද මම කලින් ඉදන් කිව්වා ඔයා ඇහුවේ නැනේ කියලා. එයා මගේ නම්බර් ඔක්කොම බෝයි ෆ්‍රෙන්ඩ්ට දුන්නාලු. එයාට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕනි නැහැල්ලු. ඒක් හින්දා මම යවන හැම මෙසේජ් එකක්ම බෝයිට පෙන්නනවලු එයා. බෝයි ෆ්‍රෙන්ඩ් කිව්ව නිසා එයා මාව බ්ලොක් කරලා තියෙන්නේ. එයා ලබන අවුරුද්දේ එන්ගේජ් වෙනවලු. එයා දැන් අවුරුදු දෙක්කට විතර කලින් මාව එෆ්බී එකෙන් අන්ෆ්‍රෙන්ඩ් කරා. පස්සේ මම අකවුන්ට් එක පමනන්ට් ඩිලීට් කරා දුකට. මම අද ඇහුවා අඩුම මම එෆ්බී අකවුන්ට් එකක් හදලා රික්වෙස්ට් කරොත් ඒකවත් ඇක්සෙප්ට් කරනවද කියලා. එත් බෑ කිව්වා එයා. ඉතින් එයාගේ ෆොටෝ එකක් දකින්නත් ලේසි වෙන්නේ නෑ. මට එයාව මිස්වෙන්න. කරන්න දෙයක් නෑ ඉතින්. මම එයාට වදයක් නොවෙන විදියට හිටිය නම් අදටත් මාව බ්ලොක් වෙන්නේ නෑ. ෆෙස්බුක් එකේ අන් ෆ්‍රෙන්ඩ් වෙන්නේ නෑ. ඉදලා හිටලා කතාකරන්න තිබ්බා එයාගේ සැප දුක අහන්න තිබ්බා.

    දැන් ඉතින් මට කරන්න පුළුවන් එකම දේ කෝල් එකක් ගන්න එක විතරයි. ඒත් කියන්න බෑ ඉස්සරහට එකත් බැරිවෙයි සමහර විට.

    වචනයෙන් කියන්න බැරි තරම් අසරණයි, දුකයි. ඒත් කරන්න දෙයක් නෑ දැන්. කවුරු හරි තමන්ගේ යාළුවෙක්ට ආදරේ හිතිලා නම් තියෙන්නේ ගොඩක් පරිස්සම් වෙන්න. මොකද අන්තිමට යාළුකමත් නැති වෙන්න පුළුවන් හින්දා.
    Never go too far without knowing what is on the other persons mind. It is a shity situation to be in. Some chicks like to keep guys on the hook just to pass time. Some chicks like to keep guys to bounce back from a breakup and find a better guy. So don't get too emotionally attached to anything unless you are are clear about what is going on on the other side.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ළඟදීම cuckold thread එකක් වැටෙන්න නියමිතයි :lol:
    මේ ප්‍රකාශය තරයේ හෙලා දකිනවා:no: එයා මට යාළුවෙක්. එයාටත් මාව යාළුවෙක්. අපි දෙන්නට දෙන්නා ගරුකිරීමක් තියෙනවා. සමාජේ ඉන්න හැමෝම එකම විදිය නෙවෙයි නේ බං
     
    • Like
    Reactions: Tharusha_peiris

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    Never go too far without knowing what is on the other persons mind. It is a shity situation to be in. Some chicks like to keep guys on the hook just to pass time. Some chicks like to keep guys to bounce back from a breakup and find a better guy. So don't get too emotionally attached to anything unless you are are clear about what is going on on the other side.
    thanks brother. I'm too late now. I'don't think I'll attach anyone else like this. This is the one and only deepest attachment I've ever got, so far.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    One of my IT friends gave me a great advice. They say when they are learning IT they are taught few basic stuff like computer ethics. The best one according to him is "Always Keep a Backup".
    Thanks brother. But sometimes real life situations could't handle like that. If you love some one and need her more than anyone else, how do you keep a someone else as a backup partner ?

    Gon part noda hitapan ban. When you find the right one and when you start feeling the love been reciprocated you will forget all about this shit.
    Thanks brother
    ------ Post added on Oct 2, 2021 at 10:35 AM
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇයි බන් ඔච්චර සකන්ඩ් වෙන්නෙ?
    ලංකාවෙ තව ගෑනු ඉන්නවා. හොද කොලිටි කොල්ලෙක්ට ගේමක් නෑ හොද කෙල්ලෙක් හොයා ගන්න එක. උඹගෙ රස්සාව හරි බිස්නස් එක හරි දියුණු කරගෙන තැනකට එන්න බලපන්. ගොං නොවී. මාත් ඔහොම කරපු කාලයක් තිබුණ. ඒකි මට ඔය විදියට කතා කරපු පලවෙනි දවසේම මම තීරණය කරා ඒකියි අන්තිමට දුක්වෙන්නෙ කියල. අර විජේගෙ සිංදුවක් තියෙන්නෙ එක වරක් ඔබට මා එපා නම් කියල. උඹ වැදගත් නැති කෙනෙක්ගෙ පුක ඉබින්න යන්නෙ ඇයි බන්. තමන්ගෙ වැදගත් කම තමන් හදා ගනින්. උඹගේ ජීවිතේ කියන එක තියෙන්නෙ වෙන ඉසව්වක. උඹ කොහෙවත් යන එකීලගෙ ජීවිත වල පච නොවී උඹට අයිති තැනට පලයන්
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Ekita kollek innawa nam atha arapan, ona taram kello inne ban, ekak wenuwen duk wena eka terum na.
     
    • Like
    Reactions: B.Chat

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    Thanks brother. But sometimes real life situations could't handle like that. If you love some one and need her more than anyone else, how do you keep a someone else as a backup partner ?

    Thanks brother
    ------ Post added on Oct 2, 2021 at 10:35 AM
    Not a backup partner, you cant trust anyone. Dont fool yourself, you can love any number of people at once. But if you put all eggs in one bucket you will be sorry just like this. Think about how girls are doing it.

    Everything is in your mind, dont listen to spycho songs, remove anything that reminds you of her.

    Invest in a new relationship
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ඇයි බන් ඔච්චර සකන්ඩ් වෙන්නෙ?
    ලංකාවෙ තව ගෑනු ඉන්නවා. හොද කොලිටි කොල්ලෙක්ට ගේමක් නෑ හොද කෙල්ලෙක් හොයා ගන්න එක. උඹගෙ රස්සාව හරි බිස්නස් එක හරි දියුණු කරගෙන තැනකට එන්න බලපන්. ගොං නොවී. මාත් ඔහොම කරපු කාලයක් තිබුණ. ඒකි මට ඔය විදියට කතා කරපු පලවෙනි දවසේම මම තීරණය කරා ඒකියි අන්තිමට දුක්වෙන්නෙ කියල. අර විජේගෙ සිංදුවක් තියෙන්නෙ එක වරක් ඔබට මා එපා නම් කියල. උඹ වැදගත් නැති කෙනෙක්ගෙ පුක ඉබින්න යන්නෙ ඇයි බන්. තමන්ගෙ වැදගත් කම තමන් හදා ගනින්. උඹගේ ජීවිතේ කියන එක තියෙන්නෙ වෙන ඉසව්වක. උඹ කොහෙවත් යන එකීලගෙ ජීවිත වල පච නොවී උඹට අයිති තැනට පලයන්
    තෑන්ක්ස් මචං. මේ වචන ටික වටිනවා:yes:(y)
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    Not a backup partner, you cant trust anyone. Dont fool yourself, you can love any number of people at once. But if you put all eggs in one bucket you will be sorry just like this. Think about how girls are doing it.

    Everything is in your mind, dont listen to spycho songs, remove anything that reminds you of her.

    Invest in a new relationship
    thanks brother for your precious words (y)

    Ko kalin thread eka
    https://elakiri.com/threads/ප්‍රකාශිත-ඒකපාර්ශවික-ආදරය.1996350/
    ------ Post added on Oct 2, 2021 at 10:53 AM
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,955
    1
    12,288
    113
    අදාළ නෑ නේ
    Never go too far without knowing what is on the other persons mind. It is a shity situation to be in. Some chicks like to keep guys on the hook just to pass time. Some chicks like to keep guys to bounce back from a breakup and find a better guy. So don't get too emotionally attached to anything unless you are are clear about what is going on on the other side.
    this is absolutely true.. no point in getting emotionally attached to someone else who is just dragging you along for the ride for their own amusement
    why bother if she ignores and actively avoides you?
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    කිම්ම්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා හුම්තෝ.

    වෙන පුසියක් හොයාගනින් වදුරෝ කන එවට කෙල හලන් නැතුව තවත්
    https://elakiri.com/threads/මම-ගෙම්බෙක්-නෙවෙයි.2006702/

    this is absolutely true.. no point in getting emotionally attached to someone else who is just dragging you along for the ride for their own amusement
    why bother if she ignores and actively avoides you?
    She is(or was) my friend. I can't forget her easily
    ------ Post added on Oct 2, 2021 at 11:00 AM
     
    • Sad
    Reactions: Don GasCan

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    olmada baduwakne.. oya gon wada karanna epa mat ohomai eka kalayak. passe wena ekak ekka engage una ekat iwara krana gamn inne hadissi nowee himin sare balanna hoda kello oni taram innawa local natinm foreign hri innawa hdama aya
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    olmada baduwakne.. oya gon wada karanna epa mat ohomai eka kalayak. passe wena ekak ekka engage una ekat iwara krana gamn inne hadissi nowee himin sare balanna hoda kello oni taram innawa local natinm foreign hri innawa hdama aya
    උබට ගේම දීල දේපල ලියාගන්න ද ඒකි ඉදල තියෙන්නෙ?
     
    • Like
    Reactions: B.Chat