ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය හංගන්නේ ඇයි?

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය හංගන්නේ ඇයි?

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ නොකරන්නැයි මැකොගෙන් මාධ්‍යට බලපෑම් දේශීය 2010 අප්‍රේල් 08 වෙනි බ්‍රහස්පතින්දා, 19:34
dayananda_disanayaka.jpg
මහ මැතිවරණය අවසානයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% ත් 52% ත් අතර වූ අතර, මෙම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් මාධ්‍යයට නියෝග කර ඇත. මෙහිදී සමස්ථ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පිළිබඳව කිසිදු අවස්ථාවක කිසිදු මාධ්‍යයක් මගින් පළ නොකළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ අදාල නිවේදනයෙන් දක්වා ඇත.

පසුගිය සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වන සවස 4.00 න් පසු ප්‍රකාශිත සමස්ථ ඡන්ද ප්‍රතිශතයේ ආසන්න අවස්ථාවක් ප්‍රකාශ කරන අතර, මෙවර එම අවස්ථාව වාරණය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඡන්ද නිරීක්ෂණ නිලධාරීන් පවසන්නේ මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ අක්‍රමිකතා සිදු කිරීමේ අවස්ථාවන් මැතිවරණ කොමසාරිස්වරයා විසින්ම ලබා දී ඇති අතර, මේ අනුව මෙවර මහ මැතිවරණය සම්බන්ධයෙන්ද බරපතල සැක සංකා මතුවන බවයි.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ගණන් කිරීම අත්හිටවූ නාවලපිටිය ඡන්ද ගණන් කිරීම නැවත අරඹයි

2010 අප්‍රේල් 08 වෙනි බ්‍රහස්පතින්දා, 22:16
ballot_box.jpg
දූෂණයක් සිදුවූ බවට පාර්ශව ගණනාවක් විසින් පැමිණිලි කිරීම නිසා මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගණන් කිරීම අතිහිටුවීමට නියෝග කළ නාවලපිටිය ඡන්ද මධ්‍යස්ථානයන්හි ඡන්ද නැවත ගණන් කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රජයේ අමාත්‍යවරයෙකු ඍජුව මැදිහත්ව සිය ආධාරකරුවන් ලවා බලහත්කාරයෙන් ඡන්දපොළ සිටි ඡන්ද දායකයින් හා ඡන්දපොළ නියෝජිතයින් එළවා ඡන්ද දමා ඇත. මෙම ඡන්ද පෙට්ටිවල නිල මුද්‍රා නොතන ලද ඡන්ද පත්‍රිකා විශාල ප්‍රමාණයක් අන්තර් ගතව තිබූ බව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිලධාරීහු පවසති. මෙම මැතිවරණ දූෂණය ‍සම්බන්ධයෙන් පක්ෂ ගණනාවක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර, මේ අනුව එම මධ්‍යස්ථානවල ඡන්ද ගණන් කිරීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් අත්හිටුවා තිබිණි.

නමුත් හදිසියේම එසේ අත්හිටවූ ඡන්ද ගණන් කිරීම නැවත අරඹා ඇති අතර, දූෂණයට ලක්වූ එම ඡන්ද වල නිල ප්‍රතිපල ද නිකුත් කිරීමට සූදානම් බව වැඩිදුරටත් වාර්තා වේ.
 
Wal Bada

Well-known member
  • ගණන් කිරීම අත්හිටවූ නාවලපිටිය ඡන්ද ගණන් කිරීම නැවත අරඹයි

    පල බොරා යන්න
     
    darshanarc

    Active member
  • Jan 10, 2007
    2,930
    9
    38
    38
    St.Albans,Hertfordshire
    ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ නොකරන්නැයි මැකොගෙන් මාධ්‍යට බලපෑම් දේශීය 2010 අප්‍රේල් 08 වෙනි බ්‍රහස්පතින්දා, 19:34
    dayananda_disanayaka.jpg
    මහ මැතිවරණය අවසානයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% ත් 52% ත් අතර වූ අතර, මෙම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් මාධ්‍යයට නියෝග කර ඇත. මෙහිදී සමස්ථ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පිළිබඳව කිසිදු අවස්ථාවක කිසිදු මාධ්‍යයක් මගින් පළ නොකළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ අදාල නිවේදනයෙන් දක්වා ඇත.

    පසුගිය සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වන සවස 4.00 න් පසු ප්‍රකාශිත සමස්ථ ඡන්ද ප්‍රතිශතයේ ආසන්න අවස්ථාවක් ප්‍රකාශ කරන අතර, මෙවර එම අවස්ථාව වාරණය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කර ඇත.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඡන්ද නිරීක්ෂණ නිලධාරීන් පවසන්නේ මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ අක්‍රමිකතා සිදු කිරීමේ අවස්ථාවන් මැතිවරණ කොමසාරිස්වරයා විසින්ම ලබා දී ඇති අතර, මේ අනුව මෙවර මහ මැතිවරණය සම්බන්ධයෙන්ද බරපතල සැක සංකා මතුවන බවයි.
    මේ ලංකා තෘත් එකේ ඇත්තක් කිව්වෙ කවද ද? ඔය site එකෙ පච ප්‍රචාරය කරන්නෙ නැතුව වැදගත් වැඩක් කළොත් නරක ද? ඔවා හොඳයි මේ පාරත් ඡන්දෙන් පැරදිල පස්ස බිම ඇනන් ඉන්න උන්ගෙ හිත් සනසවන්න... හරියට අතුල අංකල් කරනව වගේ..​
    :lol::lol::lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය හංගන්නේ ඇයි?

    උඹලා දැනගන්න හින්දනේ. උඔලා ඡන්ද ප්‍රතිශතේ දැනගත්තා කියලා මොනව කරන්නද? මොන ප්‍රතිශතේ උනත් උඹලා පැරදුනාට පස්සේ අන්තිමට කියන්නේ ජිල්මාට් කියලනේ. ඒක දන්න හින්දා කියලා වැඩක් නැති බව තේරෙන හින්දා තමයි ඒක කියන්නේ නැත‍්තේ. උඹට දැනගන්න ඕනෙම නම් සිරසට call කරලා අහපන්. උන් දන්නවා.