ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය හංගන්නේ ඇයි?
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ නොකරන්නැයි මැකොගෙන් මාධ්‍යට බලපෑම්
දේශීය 2010 අප්‍රේල් 08 වෙනි බ්‍රහස්පතින්දා, 19:34
මහ මැතිවරණය අවසානයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% ත් 52% ත් අතර වූ අතර, මෙම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් මාධ්‍යයට නියෝග කර ඇත. මෙහිදී සමස්ථ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පිළිබඳව කිසිදු අවස්ථාවක කිසිදු මාධ්‍යයක් මගින් පළ නොකළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ අදාල නිවේදනයෙන් දක්වා ඇත.
පසුගිය සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වන සවස 4.00 න් පසු ප්‍රකාශිත සමස්ථ ඡන්ද ප්‍රතිශතයේ ආසන්න අවස්ථාවක් ප්‍රකාශ කරන අතර, මෙවර එම අවස්ථාව වාරණය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඡන්ද නිරීක්ෂණ නිලධාරීන් පවසන්නේ මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ අක්‍රමිකතා සිදු කිරීමේ අවස්ථාවන් මැතිවරණ කොමසාරිස්වරයා විසින්ම ලබා දී ඇති අතර, මේ අනුව මෙවර මහ මැතිවරණය සම්බන්ධයෙන්ද බරපතල සැක සංකා මතුවන බවයි.