ප්රකාශිත ඡන්ද 65%ලු නේද. තමන්ට තියෙන ලොකුම බලය හරියට පාවිච්චි කරන්නෙ නැති ගොබ්බ හැත්ත එක්ක මේ රට හදන්න පුළුවන්ද බං?
අනික 35% ඡන්ද නොදුන්නට උන්ටත් කොළ ප්රින්ට් කරනව. ගෙදරට කොලේ එවනව. රටේ මහජන මුදල් කොච්චර නාස්තියක්ද? හොරකමයි දූෂණයයි රට හැදිල්ලයි ගැන උදේ හවා කියලා පුක හපාගන්න උන් අවුරුදු පහකට වතාවක් එන පුරවැසියගෙ එකම බලය වුන ඡන්දය පාවිච්චි කරන්න යන්නෙ නෑ. ප්රජාතන්ත්රවාදය රැකගන්න මේ අවස්ථාව පාවිච්චි කරන්නෙ නෑ.
සමහරුන්ට නම් තමන්ගෙ ප්රියතම වහල් හිමියගෙ නම බැලට් පේපරේ දකින්න නැතුව ඡන්ද පොළට යන්න බැරි කම. අපේක්ෂකයොත් ඇඩ්වටයිසින් කලේ නෑ උනන්දුවෙන්.