ප්‍රකාශිත ඡන්ද

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    ප්‍රකාශිත ඡන්ද 65%ලු නේද. තමන්ට තියෙන ලොකුම බලය හරියට පාවිච්චි කරන්නෙ නැති ගොබ්බ හැත්ත එක්ක මේ රට හදන්න පුළුවන්ද බං?

    අනික 35% ඡන්ද නොදුන්නට උන්ටත් කොළ ප්‍රින්ට් කරනව. ගෙදරට කොලේ එවනව. රටේ මහජන මුදල් කොච්චර නාස්තියක්ද? හොරකමයි දූෂණයයි රට හැදිල්ලයි ගැන උදේ හවා කියලා පුක හපාගන්න උන් අවුරුදු පහකට වතාවක් එන පුරවැසියගෙ එකම බලය වුන ඡන්දය පාවිච්චි කරන්න යන්නෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න මේ අවස්ථාව පාවිච්චි කරන්නෙ නෑ.

    සමහරුන්ට නම් තමන්ගෙ ප්‍රියතම වහල් හිමියගෙ නම බැලට් පේපරේ දකින්න නැතුව ඡන්ද පොළට යන්න බැරි කම. අපේක්ෂකයොත් ඇඩ්වටයිසින් කලේ නෑ උනන්දුවෙන්.
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    මේ පැත්තේ නම් වලි දෙක තුනකුත් ගියා
    හෙට තමයි සීන් එක ඇදෙන්නේ :yes:
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ඇත්ත කතාව

    අලියා දෙකට බෙදෙන්නේ නැතුව
    මහින්දයා නිදහස්පක්ශෙ බෙදෙන්නෙ නැතුව දිගටම තිබ්බනම් වෙනසක් වෙන්න තිබ්බා ලොකුවට.
    සමගිය බලේ වේ කියන එක හොදටම ඔප්පු වෙනවා.

    සිංහලයගේ අවසානයද කියලත් හිතෙනවා. මේක සර්වජන රටක් කරන්න මේක දියුණු රටක් නෙමෙයි. අපේ හරක්ට ඕවා තේරේන්නේ නෑ.
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    2010 මහින්ද යුද්දෙ දිනපු වෙලාවෙ පාර්ලිමේන්තු චන්දෙ ප්‍රකාශිත 61% තිබුනෙ. හේදිලාම යනකොට විරුද්ධ පාක්ශිකයො එන්නෙ නැහැ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,428
    5,999
    113
    ප්‍රකාශිත ඡන්ද 65%ලු නේද. තමන්ට තියෙන ලොකුම බලය හරියට පාවිච්චි කරන්නෙ නැති ගොබ්බ හැත්ත එක්ක මේ රට හදන්න පුළුවන්ද බං?

    hjariyata pawichchi karana eka nirwachanaya karanna ?

    apita kata hari vote karala dan hari mu rata hadayi kiyala balan innae thiyenne .

    vote karana eka ekadyek withrayi, eha samana watina rights thiyenwa minissunta lankawe,

    vote karana eka civil right walin ekak
    eka oona widiyata use karanna puluwan voter ta
    kataharima vote karannath puluwan
    nodi innath puluwan,

    nodi hitapuwama un kohomada gobbayo wenne ?

    අනික 35% ඡන්ද නොදුන්නට උන්ටත් කොළ ප්‍රින්ට් කරනව. ගෙදරට කොලේ එවනව. රටේ මහජන මුදල් කොච්චර නාස්තියක්ද?

    meeta wada rate salli nasthi wena than thiyenwa
    krama thiyenwa

    anika owa wena ratawala wage e solution ekakta giya nam wadeth hari ikman
    wiyadamath aduyi,

    wadiyenma wiyadam karanne election ekata ganna staff ekae expenses gewanna,

    හොරකමයි දූෂණයයි රට හැදිල්ලයි ගැන උදේ හවා කියලා පුක හපාගන්න උන් අවුරුදු පහකට වතාවක් එන පුරවැසියගෙ එකම බලය වුන ඡන්දය පාවිච්චි කරන්න යන්නෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න මේ අවස්ථාව පාවිච්චි කරන්නෙ නෑ.

    democracy monwada amuthuwen rakaganna thiyenne ? lankawe democracy hodata thiyenne

    election eka karadarak nathuwa hodata giye.

    හොරකමයි දූෂණයයි රට හැදිල්ලයි mewa gana kochchara katha karath ochchara thama, mehe inna ewun hadanna ba,


    සමහරුන්ට නම් තමන්ගෙ ප්‍රියතම වහල් හිමියගෙ නම බැලට් පේපරේ දකින්න නැතුව ඡන්ද පොළට යන්න බැරි කම. අපේක්ෂකයොත් ඇඩ්වටයිසින් කලේ නෑ උනන්දුවෙන්.

    oka kalen kaleta wens wenwa, slave master ta wada deceiver kiwwa nam hari,.

    thaman wa thamange team eka hodatama market karanna puluwan set eka pudgalaya tharage dinanwa. aththa kiwwath boru kiwath