ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
පැටියා;18823874 said:
දැං දැං පෙනේ පරදින බව හොර.......අලියා
යහපාලනේ කිය කිය වමටම.........කෙලියා
ඉවසනු බැරිව දැං මගෙ ඉහ මොල.....දයියා
දෙන්නට හිතයි දිනනට රතු අලි........පැටියා

:lol:


දිනු දේ රැකගමු..................කියමින්නේ
හොර තඩි අලිය ඡන්දෙට.........බහිමින්නේ
මාස හයේ ආණ්ඩුව..............කියමින්නේ
ගෙදර යවමු අලි තඩියට........කෙලිමින්නේ



රතු අලි පැටියෙක් පෙනෙනව......කැපෙමින්නේ
අරුත් හොරා මූත් හොරා.............කියමින්නේ
දැන් හොඳ බුවා වෙන්නට තැත්.......කරමින්නේ
පසෙකට වෙලා කෙලියේ හොඳ.......ගේමක්නේ
 
Last edited:

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අලියයි බුලත් කොලයයි මුන් අපිට.........හු _යි
    සීනුව ගහල බැලුමට දැන් කාලේ..........හොඳයි
    මහින්ද මාමි ආවොත් අපි සැවොම.........මරයි
    රෝහිගේ රොකට්ටුව අල්ලලා පුකෙත්.....ඔබයි
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කුණු වූ මළමිනී මෙගොඩට එද්දී
    මරපු එවුන් වැසිකිලි වල සිරවෙද්දී
    දින 100න් මුළු රටටම කෙලවෙද්දී
    පර සුද්දා පුක පැත්තෙන් සිනවෙති


    මොකා පත් උනත් අප හට කෙලවෙන්නේ
    කරන දෙයින් උන්ටයි මොනරුන් යන්නේ
    හම්බ හැත්ත බරට බරේ වැඩිවෙන්නේ
    සිංහල හැත්ත උඩ බලමින් පුක දෙන්නේ
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    sherwood kale boka danna ida kada naddo
    elakiriyama gandai boka gatten pannado
    kawi liyanna pera bada suddaya karamuu nedo
    hetath ennepa boka da da dawasama indapanko

    බයියො ලිඳට දාල දාල දවසෙම දැන් .........හති
    හති ඇරියමයි දැක්කේ මේ කවිය අනේ .....සොරි
    ශර්වුඩ් වල ඉන්නේ රොබින් හුඩ් ඌවද .......අනී
    මම ඌ නොවෙමි ඌ වගේ එ, කෙක් පමණක් ..වෙමි