ප්‍රජාතන්තවාදය

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ප්‍රජාතන්තවාදය


    බලන්න ඉඩ දුන්නොත් ඇසට

    අහන්න ඉඩ දුන්නොත් කනට

    පක්ශ පාට අමතක කොට

    සිතන්න ඉඩ දුන්නොත් සිතට

    නිදහසේ සිතට එකඟව

    පෙනි පෙනී මේ වැළලෙන්නේ

    ප්‍රජාතන්තවාදය නොවේද...

    අමු අමුවේම.​
     
    • Like
    Reactions: RuZZa

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0

    බලන්න ඉඩ දුන්නොත් ඇසට

    අහන්න ඉඩ දුන්නොත් කනට

    පක්ශ පාට අමතක කොට

    සිතන්න ඉඩ දුන්නොත් සිතට

    නිදහසේ සිතට එකඟව

    පෙනි පෙනී මේ වැළලෙන්නේ

    ප්‍රජාතන්තවාදය නොවේද...

    අමු අමුවේම.​

    දැන්වත් දේශපාලන පාට කන්නඩි ගලවල රටට හෙන ගැහුවත් මගේ බඩ පිරුනොත් ඇති කියන ආත්මාර්ථකාමී සංකල්පය නැතිකරල රටගැන හිතපල්ල.

    kßhka f,iska úmf; È uqÆ .eka fkao
    Èßhla fkdue;s is;lg wd jv fkao
    msßñlug ksis jv fkdu flre fkao
    isß,la ujg Tyq flf,iska fydn fkao


    ìh jkq l=ug ierfijq f;ms urKh g
    ish rg ksid hqo ìu jeo mrf,dj g
    .sh wm uq;=ka ñ;a;ka yuq fõ tú g
    lsh ;els h,s;a wm yd tla jk f,i g


    bmÿK rgg woyk wd.ug fig
    fudk fudk wkaoñka uq;a fufyhla fkdfldg
    megjqkq nrla fuka ,xld fmdf<dj msg
    miqjk tl fydoo @ isxy, mq;l= yg


    Wmkafka mqf;laù WU ,la ujg
    lrkakg fkdfjo fiajh wef.kug
    b;ska t .ek fkd;ld lsisjla fkdfldg
    uefrkakg ys;k WU mjfgls ksjg
     
    Last edited:

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඇත්තෙන්ම සහෝ. එය තේරුම් ගත් පිරිසක් සිටියත් තෙරුම් ගත නොහැකි ලොකු කොටසක් සිටීම ප්‍රජා-ත-අන්තරවාදය සුරකිනවා.

    Democracy ==> De More Cracky වෙලා...
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    දේශපාලනේ ගැන කතා කරන්න අකමැතියි.
    ඒත් රැකිය යුතු දෙයක් පිළිබද හඩක් නැගීම අගය කළ යුතුයි
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    පෙනි පෙනී මේ වැළලෙන්නේ

    ප්‍රජාතන්තවාදය නොවේද...

    අමු අමුවේම.

    :(
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ප්‍රජාතන්ත්‍රවාදය අද කැලෑ වැදිලා...පස්ස දොරින් පැනල ගිහින් ඉතිහාසයේ පිටු අතරට එක් වුන දෙයක් පමනක් වෙලා..

    අද විතරක් නෙවෙයි මීට ඉස්සරත්... කාලෙක ඉඳන් අපිට පුම්බල පෙන්නල තිබුනේ ප්‍රජාතන්ත්‍රවාදය නාම මාත්‍රයෙන් පමණයි....එතන තිබුනේ හා ක්‍රියාත්මක වුනේ වෙනත්ම දෙයක්..

    ලිවීමේ හා හඬ නැගීමේ නිදහස නැති තැනක ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසක ස්ථාපිත කල හැකිද කියන තැනට වහ වහා අපි විසඳුම් සෙවිය යුතු කාලය අප ඉදිරියේ දැන් එලැඹ ඇත..එය ජාතික අවශ්‍යතාවයක් කොට සලකා අප ඒකරාශී විය යුතුය....

    ඉතා අගනා කාලීන මාතෘකාවක් හා ජනතාව දැනුවත් කිරීමේ පනිවිඩයක්..

    මල්ලියා දිගටම ලියන්න ...ඔබට ජය.....
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Prajathanthrawadaya welalenawa kiyala kenekuta hithenakota thawa kenekuta eka ehema newei kiyala denenna puluwan...
    hondata hithala balanna eka manne pakshe patin neada balagena giyama...:rofl:

    Anyway good work...:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දැන්වත් දේශපාලන පාට කන්නඩි ගලවල රටට හෙන ගැහුවත් මගේ බඩ පිරුනොත් ඇති කියන ආත්මාර්ථකාමී සංකල්පය නැතිකරල රටගැන හිතපල්ල.

    kßhka f,iska úmf; È uqÆ .eka fkao
    Èßhla fkdue;s is;lg wd jv fkao
    msßñlug ksis jv fkdu flre fkao
    isß,la ujg Tyq flf,iska fydn fkao


    ìh jkq l=ug ierfijq f;ms urKh g
    ish rg ksid hqo ìu jeo mrf,dj g
    .sh wm uq;=ka ñ;a;ka yuq fõ tú g
    lsh ;els h,s;a wm yd tla jk f,i g


    bmÿK rgg woyk wd.ug fig
    fudk fudk wkaoñka uq;a fufyhla fkdfldg
    megjqkq nrla fuka ,xld fmdf<dj msg
    miqjk tl fydoo @ isxy, mq;l= yg


    Wmkafka mqf;laù WU ,la ujg
    lrkakg fkdfjo fiajh wef.kug
    b;ska t .ek fkd;ld lsisjla fkdfldg
    uefrkakg ys;k WU mjfgls ksjg



    :yes::yes::yes:

    යටින් තියෙන මුකුත්ම මට නම් පේන්නෙ නැහැ.
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    :yes::yes::yes:

    යටින් තියෙන මුකුත්ම මට නම් පේන්නෙ නැහැ.


    පෙනි පෙනී මේ වැළලෙන්නේ

    ප්‍රජාතන්තවාදය නොවේද...

    අමු අමුවේම.

    :yes::yes::yes:


    ප්‍රජාතන්තවාදය අමු අමුවේම වැළලෙන්න දෙන්න එපා කියලයි හැමෝටමයි කියන්න උත්සාහකලේ.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තෙන්ම සහෝ. එය තේරුම් ගත් පිරිසක් සිටියත් තෙරුම් ගත නොහැකි ලොකු කොටසක් සිටීම ප්‍රජා-ත-අන්තරවාදය සුරකිනවා.

    Democracy ==> De More Cracky වෙලා...

    හරියටම හරි සහෝ..:yes::yes:

    බොහොම ස්තුතියි.