හ්ම්ම්..මේ මොහොතේ මෙව්වා ගැන කතාකරන එක භයානකයි..
ඒත් කටවහන් හිටියොත් තියෙන ටිකත් නැතිවෙනවා..
හොද නිර්මානයක් සහෝ….
ඒත් කටවහන් හිටියොත් තියෙන ටිකත් නැතිවෙනවා..
හොද නිර්මානයක් සහෝ….

දේශපාලනේ ගැන කතා කරන්න අකමැතියි.
ඒත් රැකිය යුතු දෙයක් පිළිබද හඩක් නැගීම අගය කළ යුතුයි
ප්රජාතන්ත්රවාදය අද කැලෑ වැදිලා...පස්ස දොරින් පැනල ගිහින් ඉතිහාසයේ පිටු අතරට එක් වුන දෙයක් පමනක් වෙලා..
අද විතරක් නෙවෙයි මීට ඉස්සරත්... කාලෙක ඉඳන් අපිට පුම්බල පෙන්නල තිබුනේ ප්රජාතන්ත්රවාදය නාම මාත්‍රයෙන් පමණයි....එතන තිබුනේ හා ක්‍රියාත්මක වුනේ වෙනත්ම දෙයක්..
ලිවීමේ හා හඬ නැගීමේ නිදහස නැති තැනක ප්රජාතන්ත්රවාදය කෙලෙසක ස්ථාපිත කල හැකිද කියන තැනට වහ වහා අපි විසඳුම් සෙවිය යුතු කාලය අප ඉදිරියේ දැන් එලැඹ ඇත..එය ජාතික අවශ්‍යතාවයක් කොට සලකා අප ඒකරාශී විය යුතුය....
ඉතා අගනා කාලීන මාතෘකාවක් හා ජනතාව දැනුවත් කිරීමේ පනිවිඩයක්..
මල්ලියා දිගටම ලියන්න ...ඔබට ජය.....
ප්රජාතන්ත්රවාදය... හ්ම්ම්... එහෙම එකකුත් තියෙනව නේද...
හොඳ නිර්මාණයක් යාළුවා...![]()
Prajathanthrawadaya welalenawa kiyala kenekuta hithenakota thawa kenekuta eka ehema newei kiyala denenna puluwan...
hondata hithala balanna eka manne pakshe patin neada balagena giyama...
Anyway good work...![]()
පෙනි පෙනී මේ වැළලෙන්නේ
ප්‍රජාතන්තවාදය නොවේද...
අමු අමුවේම.
ප්‍රජාතන්තවාදය අමු අමුවේම වැළලෙන්න දෙන්න එපා කියලයි හැමෝටමයි කියන්න උත්සාහකලේ.


හ්ම්ම්..මේ මොහොතේ මෙව්වා ගැන කතාකරන එක භයානකයි..
ඒත් කටවහන් හිටියොත් තියෙන ටිකත් නැතිවෙනවා..
හොද නිර්මානයක් සහෝ….
ප්‍රජාත්‍රන්තවාදය ගැන කාතාකරන්න ඔනෙ
ප්‍රජාත්‍රන්තවාදය අගයන මිනිස්සුත් 1ක්ක...
අපෙ රටෙ මෙක කතා කරනව කියන්නෙ හරියට බිරි අලින්ට විනාවයන්න ගත්ත උත්සහයක් වගෙ...
දිගටම ලියපන් උබෙ පැනත් උබවත් උස්සන් යනකන්![]()


සමාවෙන්න මචන්... මම දේශපාලනය වෙනුවෙන් මගේ වෙලාව කැපකරන්න කැමති නැහැ.. විනාඩියක් දෙකක්වත්.. යාලුකමට මේ ටිකවත් කියන්නෙ...
උඹට ජය !
අපෙ රට ට මෙ වින කල උන්ට
දෙන් ට ඔනි ගෙල සිදලා අතට...
අපි උඹලා වගෙ තරුනයන්ට ඉස්සරහට එන්නම වෙනවා සහොදරයා මෙ ජාතිය ගලවා ගන්න