ප්‍රජාතන්තවාදය

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
හ්ම්ම්..මේ මොහොතේ මෙව්වා ගැන කතාකරන එක භයානකයි..
ඒත් කටවහන් හිටියොත් තියෙන ටිකත් නැතිවෙනවා..
හොද නිර්මානයක් සහෝ….
 

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
ප්‍රජාත්‍රන්තවාදය ගැන කාතාකරන්න ඔනෙ
ප්‍රජාත්‍රන්තවාදය අගයන මිනිස්සුත් 1ක්ක...
අපෙ රටෙ මෙක කතා කරනව කියන්නෙ හරියට බිරි අලින්ට විනාවයන්න ගත්ත උත්සහයක් වගෙ...
දිගටම ලියපන් උබෙ පැනත් උබවත් උස්සන් යනකන් :)
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සමාවෙන්න මචන්... මම දේශපාලනය වෙනුවෙන් මගේ වෙලාව කැපකරන්න කැමති නැහැ.. විනාඩියක් දෙකක්වත්.. යාලුකමට මේ ටිකවත් කියන්නෙ...

    උඹට ජය !
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දේශපාලනේ ගැන කතා කරන්න අකමැතියි.
    ඒත් රැකිය යුතු දෙයක් පිළිබද හඩක් නැගීම අගය කළ යුතුයි

    ඒත් අපේ රට ගැන කතා නොකර ඉන්නෙ කොහොමද..

    බොහොම ස්තුතියි.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ප්‍රජාතන්ත්‍රවාදය අද කැලෑ වැදිලා...පස්ස දොරින් පැනල ගිහින් ඉතිහාසයේ පිටු අතරට එක් වුන දෙයක් පමනක් වෙලා..

    අද විතරක් නෙවෙයි මීට ඉස්සරත්... කාලෙක ඉඳන් අපිට පුම්බල පෙන්නල තිබුනේ ප්‍රජාතන්ත්‍රවාදය නාම මාත්‍රයෙන් පමණයි....එතන තිබුනේ හා ක්‍රියාත්මක වුනේ වෙනත්ම දෙයක්..

    ලිවීමේ හා හඬ නැගීමේ නිදහස නැති තැනක ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසක ස්ථාපිත කල හැකිද කියන තැනට වහ වහා අපි විසඳුම් සෙවිය යුතු කාලය අප ඉදිරියේ දැන් එලැඹ ඇත..එය ජාතික අවශ්‍යතාවයක් කොට සලකා අප ඒකරාශී විය යුතුය....

    ඉතා අගනා කාලීන මාතෘකාවක් හා ජනතාව දැනුවත් කිරීමේ පනිවිඩයක්..

    මල්ලියා දිගටම ලියන්න ...ඔබට ජය.....

    ඇත්තටම ron අයියා.වචනවලට විතරක් පෙන්වන මේක අපේ රටට නම් අදාලම නැහැ වගේ.

    බොහොම ස්තුතියි අදහසට
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ප්‍රජාතන්ත්‍රවාදය... හ්ම්ම්... එහෙම එකකුත් තියෙනව නේද...
    හොඳ නිර්මාණයක් යාළුවා... :)

    තියෙනවා කියල මමත් අහල තියෙනවා..

    බොහොම ස්තුතියි යාළුවා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Prajathanthrawadaya welalenawa kiyala kenekuta hithenakota thawa kenekuta eka ehema newei kiyala denenna puluwan...
    hondata hithala balanna eka manne pakshe patin neada balagena giyama...:rofl:

    Anyway good work...:D

    බොහොම ස්තුතියි මචන්..

    කෙනෙකුට ඔය මත දෙකම දරන්න පුළුවන් ඒත් ඒව වලක්වන එකයි වැරද්ද.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පෙනි පෙනී මේ වැළලෙන්නේ

    ප්‍රජාතන්තවාදය නොවේද...

    අමු අමුවේම.

    :yes::yes::yes:


    ප්‍රජාතන්තවාදය අමු අමුවේම වැළලෙන්න දෙන්න එපා කියලයි හැමෝටමයි කියන්න උත්සාහකලේ.

    :yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හ්ම්ම්..මේ මොහොතේ මෙව්වා ගැන කතාකරන එක භයානකයි..
    ඒත් කටවහන් හිටියොත් තියෙන ටිකත් නැතිවෙනවා..
    හොද නිර්මානයක් සහෝ….

    කතා කරලත් බෑ නොකරත් බෑ නේ..

    බොහොම ස්තුතියි සහෝ..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ප්‍රජාත්‍රන්තවාදය ගැන කාතාකරන්න ඔනෙ
    ප්‍රජාත්‍රන්තවාදය අගයන මිනිස්සුත් 1ක්ක...
    අපෙ රටෙ මෙක කතා කරනව කියන්නෙ හරියට බිරි අලින්ට විනාවයන්න ගත්ත උත්සහයක් වගෙ...
    දිගටම ලියපන් උබෙ පැනත් උබවත් උස්සන් යනකන් :)

    ඒක නම් ඇත්ත බන්..

    මටත් එහෙම වෙයිද........:shocked::shocked:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සමාවෙන්න මචන්... මම දේශපාලනය වෙනුවෙන් මගේ වෙලාව කැපකරන්න කැමති නැහැ.. විනාඩියක් දෙකක්වත්.. යාලුකමට මේ ටිකවත් කියන්නෙ...

    උඹට ජය !

    ඒත් මචන් අපේ රට ගැන කතා නොකර ඉන්න පුළුවන්ද

    බොහොම ස්තුතියි උබට
     
    අපෙ රට ට මෙ වින කල උන්ට
    දෙන් ට ඔනි ගෙල සිදලා අතට...
    අපි උඹලා වගෙ තරුනයන්ට ඉස්සරහට එන්නම වෙනවා සහොදරයා මෙ ජාතිය ගලවා ගන්න
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපෙ රට ට මෙ වින කල උන්ට
    දෙන් ට ඔනි ගෙල සිදලා අතට...
    අපි උඹලා වගෙ තරුනයන්ට ඉස්සරහට එන්නම වෙනවා සහොදරයා මෙ ජාතිය ගලවා ගන්න

    ඒක එහෙමම වෙන්න ඕනි සහෝදරයා...

    නැත්නම් අපේ රටට මොනව වෙයිද කියල අපිටවත් හිතා ගන්න බැරි වෙයි.