ප්‍රජාතන්ත්‍රකාමී_මිතුරනී !
මා හිතවත් "ප්‍රජාතන්ත්‍රකාමී", "මැදිහත්" මිතුරනී,
2015 ජනාධිපතිවරණය අවසන් වූ වහාම පාර්ලිමේන්තුවේ ආසන 42 හිමි පක්ෂයේ නායකයා අගමැති ලෙස පත් කෙරිනි.
ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පැහැර ගැණිනි.

2015 මහ මැතිවරණයට දින දෙකක් තිබියදී සිකුරාදා දිනක පක්ෂ ලේකම් වරු වෙනස් කෙරිණි.

මැතිවරණයෙන් මහින්ද දිනුවත් අගමැති කම දෙන්නේ නැතැයි කීවේය.

මැතිවරණයෙන් ජනතාව ප්‍රතික්ෂේප කළ තමාගේ කූට්ටාලියන්ට පස්ස දොරෙන් මන්ත්‍රී ධූර ලැබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලහත්කාරයෙන් සභාග රජයකට එක් කර මහජනයා අතර නැති තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුවේ හදා ගන්නා ලදී.

දිගින් දිගටම විහිළු කතා කියමින් ඡන්ද කල් දමන ලදී.

මන්ත්‍රී වරු 54 ක් ඇති ඒකාබද්ධ විපක්‍ෂයට විපක්ෂ නායක කම අහිමි කර මන්ත්‍රී වරු 16 ක් ඇති දෙමළ සන්ධානයට එය පිරිනමන ලදී.

ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ කතා කාලය අසාධාරණ ලෙස අඩු කරන ලදී.

මංකොල්ල කෑ තුනෙන් දෙක යොදාගෙන මහජනයා ගෙන් අති බහුතරය විරුද්ධ ෆෙඩරල් ව්‍යවස්ථාවක් හොර පාරෙන් සම්මත කර ගැනීමට උත්සාහ ගැණිනි.

දැන් සතා ඔබ වෙත පැමිණ ඇත.
ඔබ වෙනුවෙන් හඬ නැගීමට කවුරුත් නැත.
එසේ නම් දැන් මහජනතාවට ඉඩ දෙමු.
මුල සිටම ආරම්භ කිරීමට සිදුව ඇත....
Iසසර සැරිසරන පාදඩයාගෙන් ඉස්සුවෙමි..|