ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති රටක ඉන්න බය නැද්ද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    මැතිවරණ කොමිසම අමාරුම ගැටයකට අහුවෙයි.. ගොඩයන්න නම් ජනපතිගේ අනුමැතිය පමණයි..

    February 18, 2023 at 12:01 am | lanka C news

    මැතිවරණ කොමිසම අමාරුම ගැටයකට අහුවෙයි.. ගොඩයන්න නම් ජනපතිගේ අනුමැතිය පමණයි..

    පළාත් පාලන මැතිවරණයට මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබා ගත යුතු බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

    ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් සමග මැතිවරණ කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ය.

    මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මැතිවරණ කොමිසන් සභාවට එහි දී දැනුම් දී ඇත්තේ ආර්ථික දුෂ්කරතා පවතින තත්ත්වයක් මත පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් කිරීම ඉතා අසීරු බවයි.

    පසුගියදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගය මත නිකුත් කරන ලද චක්‍රලේඛය මත මුදල් නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවද පවසා ඇති මුදල් ලේකම්වරයා මැතිවරණය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර නැතැයි ද පෙන්වා දී ඇත.

    අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන කාර්යයන් සඳහා මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ගේ අනුමැතිය ලබා ගත යුතුව ඇති බව ද ඔවුන් එහිදී පෙන්වා දී තිබේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,806
    113
    චීනෙට හරි බටහිර රටවලට හරි කියහන්කො ඡන්දෙ පවත්වන්න කීයක් හරි දෙන්ඩ කියල. 🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    චීනෙට හරි බටහිර රටවලට හරි කියහන්කො ඡන්දෙ පවත්වන්න කීයක් හරි දෙන්ඩ කියල. 🤣
    ඇයි රනිල් අත්සන් කරන්නෙ නැත්තේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සල්ලි නෑ
    එහෙම කියන්නේත් රනිල්ම නෙ
    ඇයි ඌ කිවුව පලියට විස්වාස කරන්න ඕන

    දැන් ඕන එකෙක් ඔහොම කියල චන්ද පස්සට දාවිනෙ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,806
    113
    එහෙම කියන්නේත් රනිල්ම නෙ
    ඇයි ඌ කිවුව පලියට විස්වාස කරන්න ඕන

    දැන් ඕන එකෙක් ඔහොම කියල චන්ද පස්සට දාවිනෙ
    උඹලගෙ නාකි පස්සවල්වලට දාන් නෑ. මේ වගේ සුදු, 25 ට අඩු පස්සක් නම් සලකා බලනවා. 😊

    • Haha
    Reactions: KadawathaKolla

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ මෝඩ පකයි උස්සන් ගිහිල්ලා පුක දීලා පත් කරපු පොහොට්ටු ආණ්ඩුවේ කරුම ගෙවනවා රටේ මිනිස්සු...

    රාජපක්ෂලා නම් කැරිම සාපයක් වුනා මේ රටට...බලය නැති කාලේ බෝම්බ ගස්සලා මිනිස්සුන්ට කෙලියා...බලය තියෙනකොට හොරකම් කරලා කෙලවලා, ඒකෙන් පන්නලා දානකොට පොන්නයෙක්ට බලය දීලා, හරියට කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වගේ දැන් ඒකේ කරුම ගෙවනවා මිනිස්සු..

    ගොන් හරක් ටිකක් නේ ඉන්නේ ලංකාවේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,161
    1
    58,519
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම කියන්නේත් රනිල්ම නෙ
    ඇයි ඌ කිවුව පලියට විස්වාස කරන්න ඕන

    දැන් ඕන එකෙක් ඔහොම කියල චන්ද පස්සට දාවිනෙ
    රනිල් එක්ක හැප්පි හැප්පි මැතිවරණ තව මාස හයක් ඇදගත්තොත් රටේ ලොකු වෙනසක් වෙනවා.

    ජෙප්පෝ, ගුපියෝ හිතාගන්න බැරිව ඉන්නෙ රනිල් ගහන ගේම් එක මොකක්ද කියල.

    IMF එක්කම social security scheme එකක් එනවා. ඒකෙදි දුප්පත්ම එවුන්ට අවම මාසික ජිවන වියදම දෙනවා. දැනට අවම මාසික ජිවන වියදම 45000 යි. දුප්පත් එවුන් ඒකට කතිරේ ගහල කලගුණ දක්වයි.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    චීනෙට හරි බටහිර රටවලට හරි කියහන්කො ඡන්දෙ පවත්වන්න කීයක් හරි දෙන්ඩ කියල. 🤣
    උබලගේ මහ එකා එක එකාට පුකදීල සල්ලි හොයන්න පුරුදු වෙලා හිටියට වෙන රටවල් වල මිනිස්සුන්ගේ බදු මුදල් විදිහට එකතු වුන සල්ලි මුන්ට ෆන් ගන්න ලේසියෙන් දෙන්න බෑ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,328
    113
    දෙහිවල
    සල්ලි දුන්නා ඊයේ. High court එකෙන් තිරනය දිලා ඉවරයි. ජන්දේට ලැස්තිවෙයන් පොන්ස්. 😂 game over
    රනිල් ට ඔනේ ජන්දේ තියලා පොහොට්ටුව ඉවර කරලා සජිත්ව ගෙන්න. එක රනිල්ට ගෙම් ගහන්න් ලෙසි වෙනවා මිට වඩා

    පච එපා බන්. අපේ යාපයියා @yapa100 කියුවා චන්දෙට සල්ලි හම්බෙලා තියෙන්නේ කියලා 🤭
    Game Over :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,799
    28,988
    113
    මෝඩ ගෝඨාලා තක්කඩි පොහොට්ටු පාලනයක් ගේන්න රට බංකොලොත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බලය දුන්නෙත් උන්ට උඩ දාගෙන 70% පන්නල ඡන්ද දුන්නෙත් ඔය ප්‍රජාතන්ත්‍රවාදයෙන් නේ. වැඩ බැරි මෝඩ ගෝඨා පැන්නුව කියල මාක්ස්වාදී සමාජවාදී චීන හිතවාදී කොමියුනිස්ට් මෝඩ JVP පාලනයක් ගේන්න දෙන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදේත් පොඩ්ඩක් guide කරන්න ඕනේ 😁
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ප්‍රජාතත්‍රවාදි අයීතිය කියල දෙය ලොකෙ නෑ පුතා, එක නිකම් මවාපැමක් විතරයි,

    ඔනැම වෙලාවක ඔනැම කෙනෙක් වාස්ප කරන්න හැම රටකම නිති තියෙනවා, ඉස්සර රජාට හිතුනාම ඔලුව කපලා දැම්මා, දැන් පට්ට පල් කෙබර්

    එබ්‍රහම් ලින්කන් මරලා දැම්මා,,, එක ගැන මොකද කියන්නෙ,
    ගාන්දි මරලා දැම්මා, හුසෙන් මැරුවා, චෙගුවෙරා මලා, බෘස් ලි මලා, ලසන්ත මලා, ඇන්ඩෘ ටෙට් හිරෙ/ සාදාරන චොදනා නැහැ, ජැක්සන් මලා, ට්‍රරම්ප්ට බොරු පට්ට පල් චොදනා දැම්මා/ උ උන්ගෙම සර්කල් එකෙ නිසා මැරුවෙ නෑ,, මාටින් ලුතර් කින් මලා, ටුපාක් මලා, ස්නුප් ඩොග් ඇමරිකාවෙ එලොලා දැම්මා,,, එයාව බෙරගත්තෙ ක්වින් එලිසබත්,.
    FpIEhJjWAAA9X4E.jpeg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    රනිල් එක්ක හැප්පි හැප්පි මැතිවරණ තව මාස හයක් ඇදගත්තොත් රටේ ලොකු වෙනසක් වෙනවා.

    ජෙප්පෝ, ගුපියෝ හිතාගන්න බැරිව ඉන්නෙ රනිල් ගහන ගේම් එක මොකක්ද කියල.

    IMF එක්කම social security scheme එකක් එනවා. ඒකෙදි දුප්පත්ම එවුන්ට අවම මාසික ජිවන වියදම දෙනවා. දැනට අවම මාසික ජිවන වියදම 45000 යි. දුප්පත් එවුන් ඒකට කතිරේ ගහල කලගුණ දක්වයි.

    Hukaa
     
    • Haha
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,328
    113
    දෙහිවල
    රනිල් එක්ක හැප්පි හැප්පි මැතිවරණ තව මාස හයක් ඇදගත්තොත් රටේ ලොකු වෙනසක් වෙනවා.

    ජෙප්පෝ, ගුපියෝ හිතාගන්න බැරිව ඉන්නෙ රනිල් ගහන ගේම් එක මොකක්ද කියල.

    IMF එක්කම social security scheme එකක් එනවා. ඒකෙදි දුප්පත්ම එවුන්ට අවම මාසික ජිවන වියදම දෙනවා. දැනට අවම මාසික ජිවන වියදම 45000 යි. දුප්පත් එවුන් ඒකට කතිරේ ගහල කලගුණ දක්වයි.
    මචන් මේක පොඩ්ඩක් තව විස්තර කරපන්. දැනුවත් නැහැ මේ සම්බන්දව
     
    • Like
    Reactions: Cypress

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං දන්න තරමින් නන් අමාත්‍යාංශය ක බලය තියෙන්නේ ලේකම් ට. මෙතන මොකද්ද දන්නේ නෑ වෙල තියෙන්නේ.ඇමැති කියන්නේ පඹයෙක්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,806
    113
    රනිල් එක්ක හැප්පි හැප්පි මැතිවරණ තව මාස හයක් ඇදගත්තොත් රටේ ලොකු වෙනසක් වෙනවා.

    ජෙප්පෝ, ගුපියෝ හිතාගන්න බැරිව ඉන්නෙ රනිල් ගහන ගේම් එක මොකක්ද කියල.

    IMF එක්කම social security scheme එකක් එනවා. ඒකෙදි දුප්පත්ම එවුන්ට අවම මාසික ජිවන වියදම දෙනවා. දැනට අවම මාසික ජිවන වියදම 45000 යි. දුප්පත් එවුන් ඒකට කතිරේ ගහල කලගුණ දක්වයි.
    තොට කවුද කිව්වෙ? Inbox වරෙන් පොඩ්ඩක්? පුළුවන් නම් ඔය කමෙන්ට් එක මකහන්කො.