ප්‍රජාතන්ත්‍රවාදී පක්ශය

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ශය

    1234767_369408326527313_990934527_n.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අවන්කවම අගය කලයුතු ජයග්‍රහණයක්. ජෙප්පෝ නැතිව ජනරාල් ෆොන්සේකා මහතාගේ පක්ෂය රටේ තුන්වන බලවේගය වීම පිලිබදව අතිශයින් සතුටු වෙමි. :)
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    අවන්කවම අගය කලයුතු ජයග්‍රහණයක්. ජෙප්පෝ නැතිව ජනරාල් ෆොන්සේකා මහතාගේ පක්ෂය රටේ තුන්වන බලවේගය වීම පිලිබදව අතිශයින් සතුටු වෙමි. :)

    :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    අවන්කවම අගය කලයුතු ජයග්‍රහණයක්. ජෙප්පෝ නැතිව ජනරාල් ෆොන්සේකා මහතාගේ පක්ෂය රටේ තුන්වන බලවේගය වීම පිලිබදව අතිශයින් සතුටු වෙමි. :)

    :D:D:D:D:D :yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවන්කවම අගය කලයුතු ජයග්‍රහණයක්. ජෙප්පෝ නැතිව ෆොන්සේකා මහතාගේ පක්ෂය රටේ තුන්වන බලවේගය වීම පිලිබදව අතිශයින් සතුටු වෙමි. :)
    :yes::yes:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    විෙශ්ෂෙයන් UNP නායකත්වය ප්‍රතික්ෙෂ්ප කරන ඒෙහත් අාණ්ඩුවට ඡන්දය ෙනාෙදන UNP පාක්ෂිකයන්ෙග් ඡන්දය ෙෆාන්ෙස්කාට ලැබී අැතුවා මිසක ඔහුට ඔහුවටා ඒකතුවූ ඡන්ද පදනමක් ඔහුට නැත. පසුගිය ජනාධිපතිවරණෙය්දී ෙපාදු අෙප්ක්ෂකයා ෙනාවී ඔහු තනිව පක්ෂයකින් ඉල්ලුවානම් ෙවනෙද් ඒදාම බලාගන්න තිබුණා. විරුද්ධපක්ෂයට ෙහාද නායකෙයක් හිටියදාට ෙෆාන්ෙස්කාට වැෙල්වැල් නෑ.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඇත්තටම අගය කලයුතුයි මචන්.මාස 6 පරන් පක්ශයක් අවුරුදු ගානක් පරන JVP එකට වඩා උඩට ආවා.මුහුන දීපු පලවෙනි චන්දෙන්ම මෙහෙම ප්‍රතිපලයක් ගත්ත එක ලොකු දෙයක් බන්.:yes::yes::yes::yes: