ප්‍රතිකාරයට වඩා වැළකී සිටීම තමයි වැදගත්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රතිකාරයට වඩා වැළකී සිටීම තමයි වැදගත්

    අද ලෝක් ඒඩ්ස් දිනය..
    උඹල සමහර විට නියම නොවූ ඇසුරු පවත්වනවා ඇති කොහොමහරි..
    ඒත්..ඒඩ්ස් හරිම භයානක දෙයක්... ඒක නිසා ඔබේ අනියම් ඇසුරු පුලුවන් තරම් ඉක්මනට නවත්තපල්ලා..එහෙම කරන්නම බැරිනම් කරන දෙයක් පරිස්සමින් කරපල්ලා..
    ඒත් .....හැමතිස්සෙම ප්‍රතිකාරයට වඩා වැළකී සිටීම තමයි වැදගත්:yes::yes:

    මට පට්ට ඇඩ් එකක් මතක් වුනා..
    :P:P
    මෙන්න බලපල්ලා..:P:P


    ALWAYS KEEP CONDOM IN YOUR CAR



    http://www.youtube.com/watch?v=r5KWS8YCsXQ
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හුටා.... මම ගූගල් එකේ World-AIDS-Day කියල සර්ච් කරාම එන ඉමේජස් ටික දැක්කම මට අපේ රාජ්‍ය නායකයෙක් මතක් වුනා..:shocked::shocked::shocked:

    World-AIDS-Day.png
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අය්යෝ කුමා අඩනවා කමෙන්ට් එකක් දන්න කියල..
    කමක් නෑ ඉතින් ,ඔන්න එහෙනම්..
    ෂා....
    ලස්සන පොස්ට් එකක්..
    වෙල්ඩන් කුමා අය්යා වෙල්ඩන්.. :P :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    අඩෝ..තොගේ 25,000 ට මගේ උණුසුම් සුබ පැතුම්..හැබැයි ..කාර් එකේ එකක් තියාගෙන යන්න හොදේ
    ;);)
    මොන 25000ක්ද ? උඹ මට 25000ක් දෙනවද ? දීපංකො එහෙනං..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo: අදත් වීඩියෝ එක එකපාරම දාගන්න බැරි වෙලා නේද??අම්මෝ ඒ උනාට 1000 ටෝක්ස් ඒමටයි....:rofl:

    පල ඩෝ යන්න..තොපි වගේ උන් නිසා ලෝඩ් වෙනකල් ඉවසීමක් නැති උන් නිසා මම ලින්ක් එක ආයිත් දැම්ම:yes::yes: