ප්රතිචාර නොදක්වන ගල්ටික් වින්ඩෝස් වැඩස&
ඔබගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ කිසියම් වැඩසටහනක්හෝ කිහිපයක් ප්රතිචාර නොදක්වා නැවතුන විටදී එකවරම රීබූට් නොකර මේ පිළියම කර බලන්න.
1. windows + R යතුරු ඔබා Run වින්ඩෝව ලබාගන්න. නැතිනම් start button සක්රිය කර search box එක ලබාගන්න.
2. එහි Resmon ලෙස යතුරු කර enterකරන්න.
ඔබගේ මෙහෙයුම් පද්ධතියේ Rescue Monitor වැඩසටහන ආරම්භවේ. එහි CPU ටැබ්එක සක්රිය කරන්න. ඉහළ වම් කෙළවරේ Processes කොටසේ ඒ මොහොතේ සියලු වැඩසටහන් සහ ඒවායේ සක්රිය බව පෙන්වයි. ගල්ටික් වූ වැඩසටහන් Frozen ලෙස පෙන්වයි. එම වැඩසටහන් මත Right Click කර එන මෙනුවේ End Process තෝරා සක්රිය කරන්න.
ඔබට Restart කිරීමෙන් වන අවාසි මගහරවාගෙන කටයුතු කළ හැකිවේ.

එළකිරියෙ රෙප් වල්ලපට්ට වලට වැඩිය වටියි. හැකි නම් දෙන්න.