ප්‍රතිජීවක භාවිතය

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    ප්‍රතිජීවක භාවිතය

    ප්‍රතිජීවක බාවිතය කරලියට පැමිනෙන්නේ ලුවී පාස්චර් මහතා විසින් 1928 දී පෙනිසිලීන් සොයා ගැනීමත් සමගයි. එය ලොව පුරා ජනයාගේ ආයු කාලය දීර්ඝ කීරීමට උපකාරී විය.ප්‍රතිජීවක බැක්ටීරියා,වයිරස්,දිලීර වර්ග වලට එරෙහිව ක්‍රියා කරයි.
    නමුත් 1987 වසරින් පසු නව ප්‍රතිජීවක ප්‍රභේදයක් සොයා ගැනීමට පරීක්ශකයන් අසමත් වී ඇත.
    මේ අතරම දැනට භාවිතයේ පවතින ප්‍රතිජීවක වලට එරෙහිව ප්‍රතිරෝදතා මතු වෙමින් පවතී.මෙය දැඩි සත්කාර වල ප්‍රතිකාර ලබන රෝගීන්,වකුගඩු,අක්මා ආදී ග්‍රන්ථ බද්ධ කිරීම් වලට ලක්වූ රෝගීන්,පිලිකා වලට ප්‍රතිකාර වලට ලබන රෝගීන් අතර සුලබව දක්නට ලැබේ.
    මෙම නිසා මෙවෙනි රෝගීන් යම් ආසාදනයකට ලක් වූ විට නිසි ප්‍රතිජීවක නොලැබීම මගින් මරනය පවා සිදු වේ.
    ප්‍රතිජීවක ප්‍රතිරෝධය වලකාගත හැක්කේ කෙසේද
    ඔබ දන්නේ උපක්‍රම සදහන් කරන්න
    සාකච්ඡා කරමු
     
    Last edited:

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    කොත්තමල්ලියෙන් පටන් ගන්න ඕනේ

    Fully agreed හෙම්බිරිස්සාවට, ඉගුරු කොත්තමල්ලි, පත්පාඩඩගම් ටිකක් නොබී, එකපාරම පට්ට සැර අන්ටිබයොටික් ගත්තහම පස්සෙ කාලෙක කෙල වෙනවා තමයි.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම විශේෂයෙන් කියල නම් දන්නේ නෑ.කොහොමත් ඔය පොඩි පොඩි අමාරුකම් වලට බෙහෙත් නොබී ඉන්න එක හොඳයි.:yes:
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    වෙද්‍ය නියම වලින් තොරව කිසිදු ප්‍රතිජීවකයක් ගන්න එපා.
    Over the counter ලෙස කිසිදු අවස්තාවක ප්‍රතිජීවක ගන්න එපා
    නියමිත දින ගනනින් පසු ප්‍රතිජීවක නැවත භාවිතා කරන්න එපා
    වෙනත් අයගේ ප්‍රතිජීවක භාවිතා කරන්න එපා
    බොහෝ විට සෙම්ප්‍රතිශාව වැනි රෝග වලට ප්‍රතිජීවක අවශ්‍ය නොවේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    වෙද්‍ය නියම වලින් තොරව කිසිදු ප්‍රතිජීවකයක් ගන්න එපා.
    Over the counter ලෙස කිසිදු අවස්තාවක ප්‍රතිජීවක ගන්න එපා
    නියමිත දින ගනනින් පසු ප්‍රතිජීවක නැවත භාවිතා කරන්න එපා
    වෙනත් අයගේ ප්‍රතිජීවක භාවිතා කරන්න එපා
    බොහෝ විට සෙම්ප්‍රතිශාව වැනි රෝග වලට ප්‍රතිජීවක අවශ්‍ය නොවේ


    Mata hadila beheth ganne nathuwa dawas 2k hitiya. Passe hodatama wadi una nisa beheth gaththa. Godak amaru una. Beheth nathuwa hoda karaganna puluwan athi. Eth dawas 10-15 inna wei.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Avoid broad spectrum antibiotics .
    Use the most specific one after correct identification of the culprit
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Fully agreed හෙම්බිරිස්සාවට, ඉගුරු කොත්තමල්ලි, පත්පාඩඩගම් ටිකක් නොබී, එකපාරම පට්ට සැර අන්ටිබයොටික් ගත්තහම පස්සෙ කාලෙක කෙල වෙනවා තමයි.

    හෙම්බිරිස්සාවට කියන්නේ Virus ආසාධනයක් නේ බන් , ඒකට antibiotic අරගෙන මොනවා කරන්නද :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    වෙද්‍ය නියම වලින් තොරව කිසිදු ප්‍රතිජීවකයක් ගන්න එපා.
    Over the counter ලෙස කිසිදු අවස්තාවක ප්‍රතිජීවක ගන්න එපා
    නියමිත දින ගනනින් පසු ප්‍රතිජීවක නැවත භාවිතා කරන්න එපා
    වෙනත් අයගේ ප්‍රතිජීවක භාවිතා කරන්න එපා
    බොහෝ විට සෙම්ප්‍රතිශාව වැනි රෝග වලට ප්‍රතිජීවක අවශ්‍ය නොවේ

    Virus රෝග වලට antibiotic ගන්නම එපා :yes: antibiotic තියෙන්නේ bacteria ආසාධන වලට
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    හෙම්බිරිස්සාවට කියන්නේ Virus ආසාධනයක් නේ බන් , ඒකට antibiotic අරගෙන මොනවා කරන්නද :D

    පොදුවේ antibiotics කියලා හඩුන්වන්නේ බැක්ටීරියා ආසාදන වලට දෙන ප්‍රතිජීවකයි.
    හෙම්බිරිස්සාවක් යනු වෛරස් ආසාදනයකි.
    හෙම්බිරිස්සාවේ දෙවන අදියරක් ලෙස බැක්ටීරියා ආසාදනයක් විය හැක.එම අවස්තාවේ දී වයිද්‍ය නිර්දේශ මත antibiotics ලබා දිය හැක.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    පොදුවේ antibiotics කියලා හඩුන්වන්නේ බැක්ටීරියා ආසාදන වලට දෙන ප්‍රතිජීවකයි.
    හෙම්බිරිස්සාවක් යනු වෛරස් ආසාදනයකි.
    හෙම්බිරිස්සාවේ දෙවන අදියරක් ලෙස බැක්ටීරියා ආසාදනයක් විය හැක.එම අවස්තාවේ දී වයිද්‍ය නිර්දේශ මත antibiotics ලබා දිය හැක.

    Yes...antibiotics are for bacterial infections. These do not work against viral infections. You have antiviral drugs for virus infections.
    Bacteria and virii are structurally different. That's the reason why an antibiotic is ineffective for a viral infection. Antibiotics work by interfering with the bacterial cell wall and thus stopping its ability to replicate. OTOH a virus lives inside the human cell.

    The overuse or antibiotic abuse can lead to bacteria being adapting itself in several ways and the antibiotic might finally be ineffective.
    In SriLanka and in the third world, people are not happy if the doctor doesn't prescribe an antibiotic. They stop seeing that doctor. Otherwise they visit the nearest pharmacy and get amoxicillin for any disease. They are unaware of that amoxicillin is not the antibiotic for that particular illness. That's why you need medical advice. Some others first take an antibiotic at home and then visit the doctor and go for a subsequent blood test. Stupid. If you do a blood test that should come first!

    Always avoid the unnecessary use of antibiotics. Get rid of the habit taking these like vitamins.:eek:
    Let the body immune system work for you. The body defense system is the ultimate hero.:yes:
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    ප්‍රතිජීවක වලට එරෙහි බැක්ටීරියා පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වෙයි
    ප්‍රතිරෝධී බැක්ටීරියා මහද්වීප අතර වුවත් පැතිරිය හැක
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Another dangerous factor is the use of antibiotics in farming... The bacteria can develop antibiotic resistance in the animals and then pass on to us.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මේ ගණයට වැටෙන අපි ගන්න බෙහෙත් වර්ග මොනවද? පැරසිටමෝල් ?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මේ ගණයට වැටෙන අපි ගන්න බෙහෙත් වර්ග මොනවද? පැරසිටමෝල් ?

    No... Paracetamol is a pain reliever..NOT an antibiotic.
    Common antibiotics
    Amoxicillin, Keflex, Bactrim etc..
     
    • Like
    Reactions: snm1990