මූලික අයිතිවාසිකම්
සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම
1978 2nd chapter – 12 Article
1. නීතිය පසිඳලීම සහ ක්රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.
2. කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය.
මේක මගේ ඔලුවට ආපු අදහසක් .පසුගිය කාලේ උන සිද්දි එක්ක ත්රස්තවාදයට සැකපිට සාක්ෂි තිබියදි බදියුර්දීන් හිස්බුල්ලා සාලි සහ අබ්දුල් රසාක් ඇතුලු නඩය පොලිස්සිය විසින් සැක පිට අල්ලන්නේ නැති නිසාත් (ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ) මේ හේතුවෙන් මේ අයිතිවාසිකම් යමෙකුගේ කැඩුනයි කියලා හොදට කරුණු එකතු කරලා supreme court එකේ මූලික අයිතිවාසිකම් නඩුවක් ෆයිල් කරන්න බැරි ඇයි? එතකොට තීන්දුව ඉක්මනට ඇවිත් වහාම මුන්ව අල්ලන්නයි කියලා පොලිසියට නියෝග දේවි.එතකොට අපේ රත්තරන් සත්ගුනවත් අපක්ෂපාති ජනාධිපතිතුමාගේ ඕඩර් නොසලකා පොලිසියට මේ සෙට් එක අත් අඩන්ගුවට ගන්න පුලුවන් වෙනවනේ ..

එලකිරි නීති විශාරදයෝ කියන්න බලන්න අදහස්.............