ප්‍රතිප්‍රහාරය

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මූලික අයිතිවාසිකම්

    සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම

    1978 2nd chapter – 12 Article

    1. නීතිය පසිඳලීම සහ ක්රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.

    2. කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය.


    මේක මගේ ඔලුවට ආපු අදහසක් .පසුගිය කාලේ උන සිද්දි එක්ක ත්‍රස්තවාදයට සැකපිට සාක්ෂි තිබියදි බදියුර්දීන් හිස්බුල්ලා සාලි සහ අබ්දුල් රසාක් ඇතුලු නඩය පොලිස්සිය විසින් සැක පිට අල්ලන්නේ නැති නිසාත් (ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ) මේ හේතුවෙන් මේ අයිතිවාසිකම් යමෙකුගේ කැඩුනයි කියලා හොදට කරුණු එකතු කරලා supreme court එකේ මූලික අයිතිවාසිකම් නඩුවක් ෆයිල් කරන්න බැරි ඇයි? එතකොට තීන්දුව ඉක්මනට ඇවිත් වහාම මුන්ව අල්ලන්නයි කියලා පොලිසියට නියෝග දේවි.එතකොට අපේ රත්තරන් සත්ගුනවත් අපක්ෂපාති ජනාධිපතිතුමාගේ ඕඩර් නොසලකා පොලිසියට මේ සෙට් එක අත් අඩන්ගුවට ගන්න පුලුවන් වෙනවනේ ..:confused::confused::confused::confused::confused:

    එලකිරි නීති විශාරදයෝ කියන්න බලන්න අදහස්.............:P:P:P
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඕවා කලාට රජයට දැනෙන්නෙ නෑ,
    පුලුවන්නම් ඔක්කොම එකතුවෙලා ජන්ද නොදා ජන්දේ අවලංගු කරන රැල්ලක් හදමු... අවලංගු ජන්ද ප්‍රතිශතය යම් කිසි ප්‍රමානයකට වැඩි උනොත්නම් රජයට දැනෙයි...

    අනේ බං.. අපේ ඡන්ද නොවැටුනාට Mලාගේ ඡන්ද ටික වැටෙයි ගානට. එහෙම වුනොත් උන්ට ඕන එකෙක් රජවෙයි...!!

    හොදම දේ අපි එක පෙරමුණකට එන එක..!
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අනේ බං.. අපේ ඡන්ද නොවැටුනාට Mලාගේ ඡන්ද ටික වැටෙයි ගානට. එහෙම වුනොත් උන්ට ඕන එකෙක් රජවෙයි...!!

    හොදම දේ අපි එක පෙරමුණකට එන එක..!

    ඒකත් ඇත්ත:yes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    LwfAg3h.jpg



    හැම තැනක්ම කලු කරමු.

    Pls share
    bump