ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,777
    3,363
    113
    ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට

    reslt.jpg


    අනේ වචනයක් හරි කතා කරන්න පවන් ....ප්ලීස්?
    ඔයාට මට වඩා හැම අතින්ම හොඳ ග(ර්)ල් කෙනෙක් ලැබෙයි
    අපිට අපිවවත් අයිති නෑ පවන්

    ____________________________________________________________________________
    ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට
    අපේ දුක හැමදාම බන්දුලට අමතකද?
    බිඳදමා මගෙ හීනේ..
    ඇයිද ඔබ ෆන් ගන්නේ
    මට දෙන්න බුදු මාමේ
    ප්‍රතිඵලය පෙර වාගේ.........


    නෑ පවන් කිසිම දෙයක් කිසිම දවසක අමතක වෙන්නේ නෑ


    රෑ දිවා නිදි මරා පොත මතම දැඟලිල්ල..
    බිඳදමා කුඩුවෙලා උඹට නෑ තේරෙන්නේ..
    ඇද්ද තෝ කරගත්ත, අහනවා පොත් මාගේ..
    මට දෙන්න බුදු මාමේ
    ප්‍රතිඵලය පෙර වාගේ..........


    - මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ අනුර...
    හැහ්..මම?
    - මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ SB...
    අඩෝව් ..කවුද යකෝව් මේ මම?
    - මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ ම් ම්ම්..ආ..ම්
    කවුද? කවුද?
    - කන්නන්ගර


    ලංකාවෙ දෙදහසට, තුන්දහට දිස්ත්‍රික්කේ
    බලනවා ,බලනවා එකම එකමයි එන්නේ.
    ජාමිතිය අප්සැට්ලු, කියනවා සුදු බණ්ඩේ...
    මට දෙන්න බුදු මාමේ
    ප්‍රතිඵලය පෙර වාගේ.........




    අපේ ආදර කතාවට නමක් නැද්ද පවන්?....


    මොකෝ නැත්තෙ? "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය"
    උඹෙයි මගෙයි ආදරේ වගේ තමා දවසින් දවස වලපල්ලට.
    මම මේ රැවුල ගිනිඅරන් ඉන්නකොට මේකිත් එනවා පෙට්‍රල් ගහන්න..$%^%&%^$^&*

    :lol::lol:;)
    repost නම් සොrry:yes:


    ගත්තේ..
     
    • Like
    Reactions: eghty

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,363
    113

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,363
    113
    මෙන්න අර සිංදුවේ music video එකක් ඇව්ත්...:lol::P:sorry: