මචන්, Dr. කපිල සූරියාරච්චි ගෙ "ප්‍රතිරූ" film එක බලන්න පුලුවන් site එකක් දන්නවද?
2012 ආපු film එකක්. ඒ දවස් වල film hall එකේ බැලුවා ඕක දෙපාරක්ම. දැන් අවුරුදු 10කට විතර පස්සෙ මට අයිත් බලන්න අසාවක් අවා. එත් හොයාගන්න බෑ බලන්න පුලුවන් තැනක්. ඒ දවස් වල නම් පට්ටම ගති මට ඒක. දන් බලද්දි සමහරවිට අඩු පාඩු පෙනෙයි. එත් story එක පට්ට. Ending එකත් සෑහෙන්න දුක හිතෙන එකක් තිබ්බෙ.
Prathiroo / ප්‍රතිරූ