ප්‍රතිශක්තිය

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මගේ අම්මට නිතර ලෙඩ වෙනවා බන්. උණ/හෙම්බිරිසාව එහෙම නිතර හැදෙනවා. සෙම්ගෙඩි හැදෙනවා. ගොඩක් වෙලාවට සෙම්ගෙඩි හැදිලා තමයි උණ/හෙම්බිරිසාව පටන් ගන්නේ :sorry:

    ප්‍රතිශක්තිය වැඩි වෙන්න කන්න පුළුවන් කෑම මොනවද බන්? එළවලු, පලතුරු, මස් ජාති, ඇට ජාති එහෙම?

    තව ප්‍රතිශක්තිය වැඩි කරගන්න තියෙන ක්‍රම මොනවද?
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ent surgeon කෙනෙක්ට පෙන්නන්න. ඔය ප්‍රතිශක්තිය අඩු වීමම නෙවෙයි.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ent surgeon කෙනෙක්ට පෙන්නන්න. ඔය ප්‍රතිශක්තිය අඩු වීමම නෙවෙයි.

    වෙනිවැල්ගැට තමා ඉතින් තියෙන්නේ... but දොස්තර කෙනෙකුට පෙන්නුවානම් හොදය නේද

    Thanks මචං :)
     
    May 26, 2008
    16
    3
    0
    Malabe
    ගොඩ බෙහෙත් කරන්න එපා හොද Doctor කෙනෙක්ට පෙන්නන. නියපොත්තෙන් කඩන්න පුළුවන් වැඩේ පොරවෙන් කපන්න තියාගන්න එපා

    මේදවස් වල දේශගුණය නිසා දන්නා කියන හැමෝටම වගේ කැස්ස. කොහොම උනත් පස් පංගුවක් වෙනිවැල් ගැටයක් පාවට්ටා පොදක් බොන්න දෙන්න පොඩි මළු , කතුරුමුරුන්ගා මුරුංගා වගේ වස විසක් නැති දේවල් දෙන්න ...

    කොහොම උනත් දොස්තර කෙනෙක්ට පෙන්නන
     
    • Like
    Reactions: ratadel

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    ගොඩ බෙහෙත් කරන්න එපා හොද Doctor කෙනෙක්ට පෙන්නන. නියපොත්තෙන් කඩන්න පුළුවන් වැඩේ පොරවෙන් කපන්න තියාගන්න එපා

    මේදවස් වල දේශගුණය නිසා දන්නා කියන හැමෝටම වගේ කැස්ස. කොහොම උනත් පස් පංගුවක් වෙනිවැල් ගැටයක් පාවට්ටා පොදක් බොන්න දෙන්න පොඩි මළු , කතුරුමුරුන්ගා මුරුංගා වගේ වස විසක් නැති දේවල් දෙන්න ...

    කොහොම උනත් දොස්තර කෙනෙක්ට පෙන්නන

    :yes::yes::yes:
     
    • Like
    Reactions: ratadel

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    images
     
    • Like
    Reactions: ratadel

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කොහොඹ පොතු අරන් හෝදලා තම්බලා කෝප්ප අට 1ට හිඳලා බොන්න දියන් රෑට කෑමෙන් පැය එක හමාරකට දෙකකට පසුව. සතියට වතාවක් දෙහි හෝ ලෙමන් ගෙඩියක් හදලා (ලෙමනේඩ්) බොන්න දෙන්න.
     
    • Like
    Reactions: ratadel

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දොස්තරලා දෙන්නෙම ඇන්ටිබයොටික්. ඒවා බොනකම් හොඳා. අනික amr එකක් ආවොත් (ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී වීම) ලොකු ප්‍රශ්ණයක් ලෙඩේ හොඳ වෙන්නෙත් නෑ නම්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ගොඩ බෙහෙත් කරන්න එපා හොද Doctor කෙනෙක්ට පෙන්නන. නියපොත්තෙන් කඩන්න පුළුවන් වැඩේ පොරවෙන් කපන්න තියාගන්න එපා

    මේදවස් වල දේශගුණය නිසා දන්නා කියන හැමෝටම වගේ කැස්ස. කොහොම උනත් පස් පංගුවක් වෙනිවැල් ගැටයක් පාවට්ටා පොදක් බොන්න දෙන්න පොඩි මළු , කතුරුමුරුන්ගා මුරුංගා වගේ වස විසක් නැති දේවල් දෙන්න ...

    කොහොම උනත් දොස්තර කෙනෙක්ට පෙන්නන

    Bump මචං

    Thanks මචං :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කොහොඹ පොතු අරන් හෝදලා තම්බලා කෝප්ප අට 1ට හිඳලා බොන්න දියන් රෑට කෑමෙන් පැය එක හමාරකට දෙකකට පසුව. සතියට වතාවක් දෙහි හෝ ලෙමන් ගෙඩියක් හදලා (ලෙමනේඩ්) බොන්න දෙන්න.

    දොස්තරලා දෙන්නෙම ඇන්ටිබයොටික්. ඒවා බොනකම් හොඳා. අනික amr එකක් ආවොත් (ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී වීම) ලොකු ප්‍රශ්ණයක් ලෙඩේ හොඳ වෙන්නෙත් නෑ නම්.

    ඔන්න ඕකම තමයි මට තියෙන ප්‍රශ්නේ බන්. හැමවෙලේම doctor ලඟට එක්ක ගියාම බෙහෙත් දෙනවා. ඒ වෙලාවට හොඳ වෙනවා. ආයේ බොහොම ඉක්මනට හැදෙනවා. Consultant කෙනෙකුටත් පෙන්නුවා දෙතුන් පාරක්ම.

    ENT කෙනෙකුට පෙන්නන්න ඕනේ කෝකටත් :)

    Thanks බන් :)
     
    • Like
    Reactions: pradeeplk1025

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ