ප්රථම උපාදිය පිටරටින්
ප්රථම උපාදිය පිටරටින් ගන්න එක ගැන මොකද හිතෙන්නේ ?
මේ දවස් ටිකේම නිව්ස් වල තියෙන්නේ අරෙහෙන් සිසුන් මෙච්චරක් ආවා මෙහෙන් සිසුන් මෙච්චරක් ආවා ගගා. බලපුවම සෑහෙන සෙට් එකක් පිට රට ගිහින් ඉගනගන්නේ.
මට හිතෙන්නේ මෙහෙමයි.
පස්චාත් උපාදි, ගුවන් නියමු වගේ රටේ පහසුකම් නැති ඒවාට පිට රට යන එක ඔකේ. ඒ රටවල් ඉදන් පාර්ට් ටයිම් කරලා සල්ලි හොයන් ඉගනගන්නවා නම් තවත් හොදයි. නමුත් ඉන්දියාවේ වගේ යනවා කියන්නේ එහෙමත් බැ නේ.
ඉන්දියාවේ එහෙම ගොඩක් යනවා ඇත්තේ මෙඩිසින් කරන්න. අනිත් රටවලටත් එහෙම තමයි. ඒක තේරුමක් නැති වැඩක් කියලයි මට හිතෙන්නේ. මට ෂුවර් නැ ඔය උපාදි අරන් එන අය මෙහෙ ඇවිල්ල බෙහෙත් දෙනවද කියල වත්.