ප්‍රථම ප්‍රේමය

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    mokda pettiya kadilada
    නෑ බං අපේ පන්තියේ මම ඉන්න පේළියට ඉස්සරහ පේළියේ ඉඳියේ සහෝදරකමින් ආශ්‍රය කලේ .ඒ අතරේ ඇස් දෙකෙන් ආදරේ කියල ඇති දහස් වාරයක් .මට කැමැත්ත අහන්න හිත දුන්නේ නැහැ ඉගෙනීම ඉවර නැති නිසා.දැනටත් ෆේස් බුක් එකේ චැට් කරනවා .දැනට එච්චරයි ඉතින්!
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සුදුපාට මල් පිපුණු අරලියා හෙවන යට
    බාලිකාවේ සුවඳ තනිවෙලා
    අපි ඉතිං වෙනවා යමු අපි අතින් ගිලිහි ගිය
    සියලු දේ අතීතෙට පවරලා.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    we all have that one person…

    සැබෑ පෙම්වතුන් කිසිදා එක් නෙවේ..
    එක් වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ.

    I think the quote from Mr Lushan Bulathsinhala
     
    ඔව් ලුෂන් බුලත්සිංහල තමයි ඕක කියලා තියෙන්නේ. මට හිතෙන හැටියට ඕකේ තේරුම තමයි මනුස්සයෙක්ට දෙයක් වටින්නේ ඒක ලබාගන්න ඉස්සල්ලයි නැති උනාට පස්සෙයි විතරයි. කවදාවත් තමන්ගේ ළග තියෙන දේට ආදරේ කරන්න හිතන්නේ නෑ නැතිවෙච්ච දේ තමයි හොදම දේ කියලා හිතන්න අපි පුරුදු වෙලා ඉන්නවා.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පලවෙනි එක නම් නෙවෙයි. අන්තිම එක. හිතට හරියටම වැදුන එකම කෙනා. ටිකක් වැඩිමල්. තවම කතා කරනව. ඒත් එයාගෙ ෆැමිලි ලයිෆ් එකට අවුලක් වෙන දෙයක් කිසිම වෙලාවක නිකමටවත් කියන්නෙ නෑ. ඒ කාලෙ බදින්න විදිහක් තිබ්බෙ නෑ. ඒත් අද පසුතැවෙනව. :sorry::love:

    නැතුවන් මේ භවේ.. මතු එන ජීවිතේ.........
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නෑ බං අපේ පන්තියේ මම ඉන්න පේළියට ඉස්සරහ පේළියේ ඉඳියේ සහෝදරකමින් ආශ්‍රය කලේ .ඒ අතරේ ඇස් දෙකෙන් ආදරේ කියල ඇති දහස් වාරයක් .මට කැමැත්ත අහන්න හිත දුන්නේ නැහැ ඉගෙනීම ඉවර නැති නිසා.දැනටත් ෆේස් බුක් එකේ චැට් කරනවා .දැනට එච්චරයි ඉතින්!
    itin dan set weyan hithin petti kadanne natuwa
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ඔව් ලුෂන් බුලත්සිංහල තමයි ඕක කියලා තියෙන්නේ. මට හිතෙන හැටියට ඕකේ තේරුම තමයි මනුස්සයෙක්ට දෙයක් වටින්නේ ඒක ලබාගන්න ඉස්සල්ලයි නැති උනාට පස්සෙයි විතරයි. කවදාවත් තමන්ගේ ළග තියෙන දේට ආදරේ කරන්න හිතන්නේ නෑ නැතිවෙච්ච දේ තමයි හොදම දේ කියලා හිතන්න අපි පුරුදු වෙලා ඉන්නවා.
    deep

    සුදුපාට මල් පිපුණු අරලියා හෙවන යට
    බාලිකාවේ සුවඳ තනිවෙලා
    අපි ඉතිං වෙනවා යමු අපි අතින් ගිලිහි ගිය
    සියලු දේ අතීතෙට පවරලා.
    patta wachana tika neda ban
    ------ Post added on Feb 5, 2022 at 6:27 PM
     
    • Love
    Reactions: Ryan08

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    දෙලුම් මලක් වි පෙම්බර සුවඳ ගෙනාවත්...
    අහන් ඉන්න නම් බැ හිත රිදෙන කතාවක්...
    හමුවෙන්නැති සංසාරේ දහස් වතාවක්..
    හසුන් පතක ලියන්න හිත නිවන කතාවක්.. ♥️♥️