අපි මතක තියාගන්න ඕනේ දේ තමයි බටහිරින් යම් දෙයම් ඉතා දැඩි ලෙස ප්‍රචාරණය කරනවද ඒකට විරුද්ධව යන්න ඕන කියන එකයි. මොකද බටහිර කවදාවත් අපි වගේ රටවලට ආදරෙන් නෙවෙයි ඕනම දෙයක් කරන්නේ. ගේ සීන් වලදි උනත් ලංකාව වගේ රටවලට බටහිර රටවලින් ගොඩක් කාලෙක ඉදලා බලපෑම් කරනවා මේක ලීගලයිස් කරන්න කියලා. උන් එහෙම කරන්නේ මේ රටේ ඉන්න කොලුකාරයන්ට ආදරයෙන්ද? නෑ උන්ට ඕනේ උන්ගේ සැගවුණු න්‍යායපත්‍රයන් ඉටුකරගන්නයි. බ්‍රිතාන්‍යය 1818 ට කලින් මහනුවර අල්ලගන්න කොටත් කරේ එකයි, රාජසිංහව මත්වතුර වලට ඇබ්බැහිකරලා, පස්සේ රදළයන්ට හිංසා කරන්නගත්තම, බටහිර රදළයන්ට ලංවෙලා කිව්වේ අපි ඔය ගොල්ලන්ට හොදට සලකන්නම්, අපිට සහාය දෙන්න, ඊට පස්සේ රදළයන් ලවාම මහනුවර අල්ලගෙන පස්සේ ගහපු ගිවිසුමත් උල්ලංඝණය කරලා, ලංකාවේ පුරාවස්ත්තූත් කොල්ල කාලා, බුද්ධාගමත් විනාශ කරන්න ගිහින් අන්තිමට රටේ මිනිස්සුත් බෙදලයි යන්න ගියේ, මේ බේදීම නිසා තමයි LTTE එකත් පස්සේ ඇතිවුනේ, LTTE එක කියන්නේ එකපාරටම ඇතිවුන දෙයක් නෙවෙයි. අන්න ඕක තමයි බටහිරයන් විසින් ඒ කාලේ ඉදලම කරන්නේ. දැන් උන් මේ රටේත් කරන්නේ ඒකයි, එකුවල් ග්‍රවුන්ඩ් කියන NGO නඩ අටව ගෙන මේ රටේ ගේ සීන් ප්‍රචාරය කරනවා, උන් ලව්වා හදන්නේ මේ රට විනාශ කරන්නයි. ගේ සීන් වලින් වෙන්නේ පවුල විනාශ වෙන එකයි, පවුල විනාශ උනාම රටටත් වෙන්නේ ඒකයි. මේ ගේ සීන් වලට දැන් බටහිරින්ම විරෝධයක් තියෙනවා. මොකද උන්ගේ හොද උනුත් කැමති නෑ මේ වගේ සීන් වලට.



