ප්‍රථම මුස්ලිම් සමලිංගික විවාහය

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
ප්‍රථම මුස්ලිම් සමලිංගික විවාහය

මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකු විවාහ වීමේ සිද්ධියක් ගැන බ්‍රිතාන්‍යයෙන් අපිට වාර්තා වනවා. යේඩ් චුඩුරි නම්වූ 24 හැවිරිදි තරුණයෙකු හා ෂෝන් රොගාන් නමැති 19 හැවිරිදි තරුණයෙකුයි මෙසේ විවාහ ගිවිස ගෙන තිබෙන්නේ. නෑදෑ හිතවතුන්ගේ ආශිර්වාදයද ඇතිව මෙම විවාහ සිදුකර ඇති අතර මුලින් ඔවුන් විරුද්ධ වී තිබුණත් පසුව සිය කැමැත්ත ලබාදී ඇති බවයි වාර්තා වුණේ. මෙය ලොව ප්‍රථම මුස්ලිම් සමලිංගික විවාහය ලෙසයි ඉතිහාසයට එක්ව තිබෙන්නේ.



sv4.jpg


sv3.jpg


sv2.jpg


sv1.jpg


:lol::lol::lol:

බලපන්
 
Last edited:
  • Like
Reactions: sidathsaumya

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
Latest Reputation Received
ප්‍රථම මුස්ලිම්... 07-12-2017 10:35 AM -99000 සුදු බබා ඔයාට අල්ලා දෙවි පිහිටයි රත්තරන්
Rep -99000 ලොල් ඕයි :lol:
 

kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Eka athakata ganuth ekka me weda tika kara gena, economy eka hadana problem walata face karanawata wada danna kiyana kollek ekka mebtika karan inna eka 100 times lesi athi.. by the time i am not a gay. Just a thought
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඕක ගොඩක් කරන්නෙ පල්ලියෙදි කොණ කපද්දි දඟලල සැට් එකම කැපිල ගිය අය
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හොඳ දෙයක්, ලංකාවෙත් මේවා සම්බන්ධයෙන් තියෙන බූරු නීති අයින් කරන්න ඕනෑ, වැඩිහිටි මනුස්සයෝ දෙන්නෙක් ගේ පෞද්ගලික ජීවිතේ ගැන තීන්දු ගන්න වෙන කිසි කෙනෙක්ට අයිතියක් නැහැ, ඔවුන් gay නම් ඒක ඔවුන්ගේ කැමැත්ත. :)