ප්‍රථම corona virus ආසාදිතයා හමුවේ
https://www.facebook.com/hpbsrilanka/photos/a.627870914231822/1067974870221422/?type=3&theater
මෙය අනියත බියකට නොව විමසිලිමත් වීමට කාලයයි
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම corona virus ආසාදිතයා හමුවේ
----- සෞඛ්‍ය අංශය යුහුසුළු ප්‍රතිචාර දක්වමින්-----
- nCoV වෛරසය හඳුනා ගැනීමට සමත් පහසුකම් සහිත ආසියාකරයේ පර්යේෂණාගාර අතළොස්ස අතරට ශ්‍රී ලංකාවේ පර්යේෂණාගාරය
- IDH රෝහලෙහි රෝගීන් නිරෝධායනයට කටයුතු සියල්ල සූදානම්
- රෝගියා ගේ ආශ්‍රිතයින් පරික්ෂා කිරීමට වහා පියවර




කලු ගඟයි කැලණි ගඟයි අයිනට ඇවිල්ල පාරුවකිං එගොඩ වෙලා කැලෑ අස්සෙං පාලු කෝච්චි පාරවල් දිගේ කොලඹට එන්න ඕනෙ
