ප්‍රථම corona virus ආසාදිතයා හමුවේ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,211
    67,577
    113
    83311560_2834528963257455_7241711651609640960_n.jpg

    mun plane ganan enawane:lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,577
    113
    පොඩි එකාගෙ මූණ ඇරල වැඩිහිටියන්ගෙන් විතරයි වෙන්න ඇති බෝවෙනව ඇත්තෙ :rofl:

    didint i tell you they are selfish
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    කොහොමත් මේ වෛරස් එක මාරාන්තික නෑ තාම , තාම පොඩි ගානයි මැරිලා තියෙන්නෙත්, අනික එකෙනුත් සැහෙන්න ය 45-80 සිමාවේ අය . අනියත බියක් ඇති කරගන්න ඕනේ නෑ

    ඔය ගැනී ආව flight එකේ ඔක්කොටම දැන් තියෙනවා. උං ඔක්කොම කොළඹ දැං දවස්
    ගාණක් (11) තිස්සෙ රවුම් ගහනවා මේ වෙන්කොට. උං දැන් spread කරලා තියෙන්නේ ලංකවේ උන් ගොඩකට, උං තවම හිතන් ඉන්නේ උන්ට Virus එක නෑ කියලා.

    සෞඛ්‍ය අමාත්‍යාංශය උන් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා කියලා කියන්නේ උන්ට තවම එක note නැතුව ඇති එහෙනම්. Comment එකක් දාලා කියපන් page එකේ :lol:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    චතුර කියන මිනිහ දාල තිබ්බෙ fb එකේ.. :3
    ඔවුන් නෙවේද දන්නෙත් නෑ

    ඒ අස්සෙ screen එකදිහා බලංඉන්න එකා මූණට මොකවත් දාගෙන නෑ ඔහේ ඉන්නව :rofl:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1


    ඔය ගැනී ආව flight එකේ ඔක්කොටම දැන් තියෙනවා. උං ඔක්කොම කොළඹ රවුම් ගහනවා මේ වෙන්කොට. උං දැන් spread කරලා තියෙන්නේ ලංකවේ උන් ගොඩකට, උං තවම හිතන් ඉන්නේ උන්ට Virus එක නෑ කියලා.

    සෞඛ්‍ය අමාත්‍යාංශය උන් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා කියලා කියන්නේ උන්ට තවම එක note නැතුව ඇති එහෙනම්. Comment එකක් දාලා කියපන් page එකේ :lol:

    සිරාවට ගෑනිට උන තිබ්බ නිසා අහු උනා ස්කෑනර් එකෙන් , flight එකේ AC එකෙන් හැමෝටම ව්‍යාප්ත වෙලා ඇති, ඔකේ ආපු උන් දැන් ගෙවල් වල ගිහින් බස් වල ගිහින් ඔක්කොටම පතුරලා ඇත්තේ :yes::yes::yes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒ අස්සෙ screen එකදිහා බලංඉන්න එකා මූණට මොකවත් දාගෙන නෑ ඔහේ ඉන්නව :rofl:

    ඉතින් හිතපන්,අර හිර වෙලා ඉන්න උනොත් ගෙනාවම :dull: කරන්න තිබ්බේ සේරම flight නවත්වලා අපි lock down එකකට කලින්ම යන එක
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සිංහලු ඉල්ලන් කයි වගේ :(

    ඒ අස්සෙ screen එකදිහා බලංඉන්න එකා මූණට මොකවත් දාගෙන නෑ ඔහේ ඉන්නව :rofl:

    nodakin Chinese hathikare :growl::growl::growl:

    didint i tell you they are selfish

    උන්ට ළමයින්ගෙන් වැඩක් නෑ..
    ළමයට උන කියල airport එකේ තනියෙන් දාල උන් ගිහින්

    https://www.dailymail.co.uk/news/article-7924473/Parents-abandon-two-children-Chinese-airport-amid-coronavirus-outbreak.html