ප්‍රථම_චන්ද්‍රිකාව_(ශ්‍රී_ලංකාවේ)

amazin

Banned
Apr 9, 2012
622
42
0
මම නම් කියන්නේ මුදල් නාස්තියක්.මේ සල්ලිවලින් ලංකාවටම සුපර් ෆාස්ට් බ්‍රොඩ්බෑන්ඩ් දුන්නනම් මීට වඩා ප්‍රයෝජනවත්. මේ සැටලයිට් එකෙන් පහසු මිලකට සුපර්ෆාස්ට් බ්‍රෝඩ්බෑන්ඩ් දෙන්න පුලුවන්ද?අඩුම ගානේ ලංකාවේ ටීවි චැනල් ටික ලෝකය පුරා යවන්න පුලුවන්ද? බෑනේ.
පිස්සු නාස්තියක්.මේකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?
 
දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    wade hoda athi....matanam hithenne mehema deyak....mehema kiuwa kiyala mama desha drohohiyek neme harida...dan hitha pallako janadipathi thuma ge puththu thun dena...issarahata ekkenek muhuda control karanawa....loku putha issarahata lankawa control karanawa....podi eka igena gaththu subject ekatath hari yannawath hinda uta ahasa liyala dennai yanne....uta horen anthimeta apata call ekakwath ganna wenne na....onna ookai mata hithena de macahan.....depallako adahas....:shocked::shocked::shocked::shocked::shocked:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දඩබ්බරයා;13663487 said:
    wade hoda athi....matanam hithenne mehema deyak....mehema kiuwa kiyala mama desha drohohiyek neme harida...dan hitha pallako janadipathi thuma ge puththu thun dena...issarahata ekkenek muhuda control karanawa....loku putha issarahata lankawa control karanawa....podi eka igena gaththu subject ekatath hari yannawath hinda uta ahasa liyala dennai yanne....uta horen anthimeta apata call ekakwath ganna wenne na....onna ookai mata hithena de macahan.....depallako adahas....:shocked::shocked::shocked::shocked::shocked:

    owa wenne naha bn.
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මම නම් කියන්නේ මුදල් නාස්තියක්.මේ සල්ලිවලින් ලංකාවටම සුපර් ෆාස්ට් බ්‍රොඩ්බෑන්ඩ් දුන්නනම් මීට වඩා ප්‍රයෝජනවත්. මේ සැටලයිට් එකෙන් පහසු මිලකට සුපර්ෆාස්ට් බ්‍රෝඩ්බෑන්ඩ් දෙන්න පුලුවන්ද?අඩුම ගානේ ලංකාවේ ටීවි චැනල් ටික ලෝකය පුරා යවන්න පුලුවන්ද? බෑනේ.
    පිස්සු නාස්තියක්.මේකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?

    kohomada? Wire walinda nattan FiberOptic da:lol:

    Fiberoptic walat wada lesiy ban sattelite okat wire gaha gaha inna one na antenna eka udata harawanna withrai thiyenne appa speed eka:rofl:
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    චීනේට සල්ලි දීලා සටලයිට් එකක් යවලා ලංකාව ගගන යුගයට ගිහින්ලු.අම්මගේ රෙද්ද තමයි. ඔච්චර වියදම් කරලා ගිනි පොලියට ණය වෙලා සැටලයිට් එකක් යැව්වේ ගොන් රජාගේ අං දෙක බලන්නද?
    එහෙම නැත්නම් උඹලගේ අං තියෙනවද කියලා උඩ ඉඳලා බලන්නද? මේක චීනේ ඉන්දියාව ස්පයි කරන්න අපේ සල්ලි වියදම් කරවලා ගහපු මගඩියක් මිසක් ලංකාවට ඇති වැඩක් නෑ.
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේකේ පාලක මැදිරියත් චීනේ තියෙන්නේ. යවන්නෙත් චීනේ.
    ප්‍රතිලාභ හම්බුවෙන්නෙත් දකුණුආසියාවේ රටවල් වලට.
    ඉතින් මගේ ප්‍රශ්නය තමයි මේක කොහොමද ලංකාවට අයිති එකක් වෙන්නේ කියලා.
    අය වැය ළඟ නිසාවත්ද :P

    තව දෙයක්. අපේ රටෙන් බැලුන් එකක් අහසට යැව්වත් අවුරුද්දක වෙලේ ඉඳන් ඒකට ලොකු ප්‍රචාරයක් දෙන එකේ

    යවන්න මාසයක් තියලා මෙච්චර ලොකු ව්‍යාපෘතියක් ගැන කිව්වේ නැත්තේ ඇයි?
    2015 යවන එක ගැන නම් දැන්ම තියා කියනවා කියලත් අමතක කරන්න එපා.
    මේක තනිකරම අපිව ඇන්දිල්ලක් කියලා හිතෙන්නේ නැත්ද?