ප්‍රථම_ප්‍රේමය

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Good work. Habai 1st eka nathi wechcha duka thunee kara ganna ona nisa or kawruth nathi nisa ka ekka hari yalu wenna ona wage dewal nathuwa, 2nd ekath aluthen hithala aluthen patan gaththoth 1st ekata wada hithata wadinna puluwan.
    Ewagema 1st eke wechcha waradi hadagena wada honda adarayak karannath puluwan.
    1st, 2nd kiyana eka thiyenne hithena widiye thama. Anika hama ekedima labena/dena aluth dewal godak thiyanwa issella eke nothibichcha.
    1st, 2nd nemei, koka unath thama wadath kamathi eka thama hamadama mathaka thiyenneth ai ona wenneth. Eka dan thiyana eka kara ganna eka thama lokuma hakiyawa.

    :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Yeah Yeah big bro, 100% Correct...Apey 1st Love eka apita Nuhuru athdakeemak,1st love ekeedi apita danena feelings apita aluth,Apita amathaka karanna bari apita ee feelings danuna widiyay.Namuth Hari adarayak(True) Api eka labana Waraya matha Randa pawathiyenne naha.1st love eka godak durata fail wenne Apita danena Feelings apita Manage kara ganna bari wunamay.mokada api ewata aluth nisa.Namuth Hamadeyakma Awaboden Labena aadaraya matha ape Jeewita Randa pawatheewi.Api Karanna one Atheetayen padamak igena ganna eka,hangeem walata wahan nowee. :) :)

    very true...:yes::yes:


    moko ban...:confused::confused:

    මම නම් ඔය ප්‍රථම ප්‍රේමයේ මහ ලොකු දෙයක් තියෙනවා කියන එක විශ්වාස කරන්නේ නෑ. ප්‍රථම ප්‍රේමය අමතක නොවුනත් ඒකෙ ඔය තරම් මහ ලොකුවට කියන්න තරම් දෙයක් මට නම් නෑ.

    :nerd::nerd:

    දෙවෙනි එකක් ගැන හිතන්න කාලෙ හරි එහෙනම්.

    :shocked::shocked:

    Mallie Hari Mallie :yes:

    :):)

    nice post machan

    thanks..:):)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    පැටියා;9695503 said:
    පිවිතුරුය පලමු පෙම....
    බිහිසුනුය බිදුනු දින.....
    ලෙංගතුය සුවද ඔබ සුදුහාමිනේ....
    තනිකඩය තවම මම....

    වස්සාන කාලයක හිස දවා....
    අකුණු සැර නෙත් කෙවෙණි බොද කලා....
    මල්යාය බඹර ගී හඩ තලා....
    කැකුලු පෙම මල් නටුව හැර ගියා....

    කප්තුරට යදම් බැදි තතු සළා....
    සක්මනට නුහුරු සිත තනි කලා....
    අවර ගිර තරු වැටෙන් ගිලිහිලා....
    සුභ නැකත රන් හුයක පැටලුනා....
    :dull::dull::dull:

    :yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඒ එකතු කල කතාවෙන් අදහස් වන දේ ඇත්ත..

    ප්‍රථම ප්‍රේමය ඇත්තටම කියනවා නම්..
    මේ ජිවිතය තියෙන තුරාවටම ඒ දේ අමතක කරන්න විදියක් නෑ..
    ඒ ආදරය තුල අපි වේලාවක් කලාවක් නොබලා ආදරයේ පහස විදපු නිසාවෙනි..
    ඒ ආදරයේදි.. අපේ සිතෙහි ඇති වෙන හැම බැදිමකටම අපේ සිත් එකිනෙකාව හොදට තේරුම් අරන් ජිවත් වුන හින්දා.. ඒ ආදරය කරන මොහොතේ අපේ සිතට කිසිදු කලකිරිමක් අවිශ්වාසයක් ගොඩ නැන් වුනේ නැත්තේ.. ඒ හදවතට බොරුවක් කරන්න තරම්..
    හිතක් පහල නොවුන නිසාවෙනි..

    කොහොම වුනත් අපේ සිතුම් පැතුම් හොදට තේරුම් අරන් ජිවිතය ගෙවු ඒ ආදරය හේතුවක් ඇතුව හෝ නැතුව හෝ අපෙන් වෙන් වුනාම..
    අපිට වගේම.. අපේ මනසට ඒ වේදනාව තදින්ම දැනෙනවා.
    ඒකයි ඇත්ත.. ඒ හින්දා ඒ මනසට ලොකු පාළුවක් දැනෙන්න පටන් ගන්නවා..
    ඒ හින්දා. ආදරය කරද්දි.. ඒ ආදරවන්තිය හෝ ආදරවන්තයා අපිත් සමග දවසක් හරි කතා නොකර හිටියාම. අපේ මනසට දුකක්.. ඒ වගේම..
    වේලාව ගත වෙන එකත් වෙනදාට වඩා සෙමින් සිදු වෙන විදියට අපිට හැගෙන්නේ..

    ඉතින්.. අපි නොහිතු විදියට අපේන් ඒ ආදරය වෙන් වුන අවස්ථාවේදි..
    අපිට ජිවිතය ගැන යම් විතකදි කල කිරිමක් ඇති වෙයි...

    ඒ කල කිරිම බොහෝ දෙනෙකු හට හැටි පාලනය කර ගන්න තරම් හැකියාවක් නෑ..
    ඒ නිසාවෙනි සමහරුන් ජිවිතය පවා නැති කර ගන්න තරම් පහත් මානසිකත්වයට පත් වෙන්නේ..

    කොහොම වුනත්.. ඒ මතකයන් අපේ සිතින් නැති වෙන්න තරමක් ලොකු කාලයක් ගත වෙයි...

    ඒ අතර තුරදි අපේ ජිවිතයට තවත් ආදරයක්, ආවට ඒ ආදරයට ආදරය කරන්න අපේ හදවතට ඒ තරම් කැමැත්තක් ඇති වෙන්නේ නෑ..

    හේතුව.. අපිට යම් තරමක් දුරට කැමැත්තක් ඇති වුනත්..
    අපේ හිතට බියක් දැනෙනවා.. මුල් ආදරයේදි ලැබුන වේදනාව නැවට විදින්න සිදු වෙයි ද කියන මතය..
    ඒ හින්දායි.. බොහෝ තරුණ තරුණියන්.. මුල් ආදරයෙන් පරාජ වුනාම..
    දෙවෙනි ආදරයක් ගැන හිතලාවත් බලන්නේ නැතිව...
    ජිවත් වෙන්න උත්සහ කරන්නේ..

    බොහොම හොඳ රිප්ලයි එකක් මචන්..බොහොම ස්තුතියි..:yes::yes:
    රෙප් දෙන්න විදිහක් නෑ...:(:(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අම්මෝ ප්‍රතම ප්‍රෙමයෙන් කාපු කට්ට කොහොම අමතක කරන්නද බන්.. තාමත් ඇග හිරි වැටෙනවා මතක් වෙනකොට..

    ඔහොම තමයි මචන්..මොනවා කරන්නද..හිත හදාගන්න ඒක තමා කරන්න තියෙන්නේ...:yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Good work. Habai 1st eka nathi wechcha duka thunee kara ganna ona nisa or kawruth nathi nisa ka ekka hari yalu wenna ona wage dewal nathuwa, 2nd ekath aluthen hithala aluthen patan gaththoth 1st ekata wada hithata wadinna puluwan.
    Ewagema 1st eke wechcha waradi hadagena wada honda adarayak karannath puluwan.
    1st, 2nd kiyana eka thiyenne hithena widiye thama. Anika hama ekedima labena/dena aluth dewal godak thiyanwa issella eke nothibichcha.
    1st, 2nd nemei, koka unath thama wadath kamathi eka thama hamadama mathaka thiyenneth ai ona wenneth. Eka dan thiyana eka kara ganna eka thama lokuma hakiyawa.

    ow eka hari
    mama nam kiyane atthha adare mokakda kiyana eka dana ganna labenne dewani adaredi kiyana ekai
    1 st love kiyane thanikara hagim walata wahal wela karana adarayak dewani adare kiyane api budimatwa hithala karana adarayak
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ow eka hari
    mama nam kiyane atthha adare mokakda kiyana eka dana ganna labenne dewani adaredi kiyana ekai
    1 st love kiyane thanikara hagim walata wahal wela karana adarayak dewani adare kiyane api budimatwa hithala karana adarayak

    1st Love eka Sarthaka aya innawa Godak hondata Love karana,jeewath wena,eth mama Miyuru kiwwa ekata Ekangay,1st love ekeng passe thamay Apita hari Adarey therenne,Adarey kiyanne feelings or Take caring witharak nemey. :yes: :yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අම්මෝ ප්‍රතම ප්‍රෙමයෙන් කාපු කට්ට කොහොම අමතක කරන්නද බන්.. තාමත් ඇග හිරි වැටෙනවා මතක් වෙනකොට..


    Machang Katta Kaapang,Katu Kanne nathuwa Life eke Kisima Go ekak naha,Atheethayen Igena Ganin,No one can stop them,Un life eka dininawaa..Duk wewee inna eka hamadama ekathana . :) :). Gone is Gone. May be thousand to come :P