ප්‍රදීප් එක්නැලිගොඩ නම් වූ සිංහල කොටියා..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ



    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍


    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.


    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද යන ගුවන් යානයට මිසයිලයක් ගහල එකවර 200ක් මරන්න එක්නැලිගොඩ කොටි සමග සාකච්චා කල හඬ පටය [AUDIO]

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එවක රජයේ බලධාරීන් විදෙස් ගත වෙද්දී මීගමුව ප්‍රරදේශයේ නිවසක සිට එම ගුවන් යානාවට මිසයිල ප්‍රරහාරයක් එල්ල කරන සැලසුමක් අඩංගු හඬ පටයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ.


    මාධ්‍යවේදියෙකු බව කියන ප්‍රරගීත් එක්නැලිගොඩ හා කොටි ත‍්‍රස්තයෙකු අතර මෙම සාකච්චාව සිදුව ඇතැයිද පවසන එම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතද මෙම හඬ පටය ලබා දී ඇතැයිද දැක්වෙයි.

    https://ia801509.us.archive.org/4/items/Ekneligoda/Ekneligoda.mp3
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,072
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඌගෙ ගැණි දැක්කම තේරෙනව මෝඩ පහේ වයින් කරල ගන්න පුලුවන් තප්පදෝරුවක් කියල..අතුරුදහන්වීම කෙසේ වෙතත් ඒ ගෑණි එක්ක වසනව බොරු :baffled:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මහින්ද යන ගුවන් යානයට මිසයිලයක් ගහල එකවර 200ක් මරන්න එක්නැලිගොඩ කොටි සමග සාකච්චා කල හඬ පටය [AUDIO]



    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එවක රජයේ බලධාරීන් විදෙස් ගත වෙද්දී මීගමුව ප්‍රරදේශයේ නිවසක සිට එම ගුවන් යානාවට මිසයිල ප්‍රරහාරයක් එල්ල කරන සැලසුමක් අඩංගු හඬ පටයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ.


    මාධ්‍යවේදියෙකු බව කියන ප්‍රරගීත් එක්නැලිගොඩ හා කොටි ත‍්‍රස්තයෙකු අතර මෙම සාකච්චාව සිදුව ඇතැයිද පවසන එම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතද මෙම හඬ පටය ලබා දී ඇතැයිද දැක්වෙයි.

    https://ia801509.us.archive.org/4/items/Ekneligoda/Ekneligoda.mp3
    ප්‍රගීත් වගේ විදග්ධයෙක් කතාකරන විදිහවත් දන්නේ නැති මැදමූලන පොන්සියාගේ කටු කන බල්ලෙක්ගේ MP3 File එකකට රැවටෙන පොන්නයොත් මේ රටේ ඉන්නව නේ? ඔය වගේ ගොන්පාට් කලේ අපි නම් පහේ පංතියෙදි. හික්ස්..:rofl::rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කන්කසන්තුරේ ගිය මිනින්දෝරුවන්ට ප්‍රශ්න

    චතුර පමුණුව

    4-2.jpg
    යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉඩම් මැනීමට ගිය මිනින්දෝරුවන්ට එම ප්‍රදේශයේ වැසියන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුත්ත අකුලා ගැනීමට සිදුව ඇත.

    නාවික හමුදාවේ ආරක්‍ෂාව යටතේ මෙම මිනින්දෝරුවන් මේ කටයුත්ත සඳහා ගොස්‌ ඇත. කන්කසන්තුරේ උත්තර නාවික හමුදා කඳවුර අසල පිහිටි ඉඩමක මැනීම් කටයුතු සඳහා මිනින්දෝරු පිරිස ගොස්‌ තිබේ. ආරක්‍ෂක අණින් ඉතා වැදගත් ස්‌ථානයක මැනුම් කටයුතු කිරීමේදී මෙම විරෝධය එල්ල වී තිබේ.

    කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය මගින් මේ සිද්ධියට පුළුල් ප්‍රචාරයක්‌ ලබා දී ඇත.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලුතිනන් කර්නල් ශම්මි රෝහල් ගතවේ

    සමන් ගමගේ

    ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය හමුවේ දැනට මාස නවයක පමණ කාලයක සිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරීව සිටි ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න හදිසියේ රෝගාතුර වී පෙරේදා (19 වැනිදා) රාත්‍රී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    සිරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටි ශම්මි කුමාරරත්න මීට සිව් දිනකට පමණ ඉහතදී හදිසියේ ක්‌ලාන්තයක්‌ හැදී සිහිසුන් තත්ත්වයට පත්ව ඇත.

    එහිදී ඔහුට හදිසි ප්‍රතිකාර ලබා දුන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් සිදු කළ පරීක්‍ෂා කිරීම්වලදී සිරුරේ රුධිරගත සීනි මට්‌ටම සීඝ්‍ර ලෙස පහත යැම හේතුවෙන් ලුතිනන් කර්නල්වරයා ක්‌ලාන්තයට පත්ව ඇති බව අනාවරණය කරගෙන තිබේ.

    එතැන් සිට සිරුරේ සීනි මට්‌ටම යළි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් කොතෙක්‌ ප්‍රතිකාර ලබා දුන්නද ශම්මි කුමාරරත්න මහතාට සුවයක්‌ ලැබී නැති අතර ඒ අනුව ඔහු වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදිය යුතු බවට එම වෛද්‍යවරුන් නිර්දේශ කළ බව බන්ධනාගාර නිලධාරියෙක්‌ සඳහන් කළේය.

    මේ අනුව පෙරේදා රාත්‍රී පොලිස්‌ සහ බන්ධනාගාර නිලධාරින් හය දෙනකුගේ ආරක්‍ෂාව යටතේ ලුතිනන් කර්නල්වරයා ජාතික රෝහල ඇතුළත් කිරීමට කටයුතු කෙරුණු බවද හෙතෙම සඳහන් කළේය.

    එක්‌නැලිගොඩ සිද්ධිය හමුවේ මේ වන විට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරින් නව දෙනකු රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අතර දිගින් දිගටම සිරගත වීමට සිදු වීම හමුවේ ඔවුන් දැඩි මානසික හා කායික පීඩනයකට පත්ව සිටින බව ද පසුගිය දිනවල බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් අනාවරණය විය.





    මයිත්‍රී පොන්_නයට සාප වේවා....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg


    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්