එහෙම කළා නම්, ඌව හොයාගෙන ගිහින් මැරුවත් කමක් නෑ, මේ රට බේරාගත්තු හමුදා නිලධාරින් විදින මේ දුකට..



හ්ම්ම්.. මට මතකයි මේකේ එකෙක් දාල තිබුනා කමෙන්ට් එකක්, ඉදිරි සති 2 ඇතුලත රාජපක්ෂ කෙනෙක්ව බල්ලෙක් වගේ හිරේ දානවා කියලා..., දැන් මාසෙකට විතර කලින්.. අනේ මන්දා, එහෙම කියලා ඌ බලු වෙලා ගියා... අඩු තරමේ විජේදාස රාජපක්ෂව හරි දාපන්කෝ...![]()


You must spread some Reputation around before giving it to funkyguy89 again.
මේ වගේ එවුන් මරලා දැම්මට මැරුණට කමක් නැ.


කොහොමද ගෝටාගේ පොල්ල?? බෝම්බ කෑලි කටේ ඇනුනද උබේ??![]()

සෞඛ්‍ය ඇමති නිල නිවෙස චතුරට දී රාජිත ආරක්ෂක ලේකම් නිල නිවෙස ගනී
ඇමති රාජිත සේනාරත්න විසින් තම නිල නිවස ඔහුගේ පුත් මන්ත්‍රී චතුර සේනාරත්නට ලබා දී ආරක්ෂක ලේකම්වරයාට හිමි නිල නිවසේ පදිංචි වී ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙයි. මේ හේතුව නිසා ආරක්ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චිට මෙතෙක් නිල නිවසක් සපයා ගැනීමට නොහැකී වී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.



Mehema aya ahala pahala gewal walada dane ne inne...
Adu gane inna palatenwath elawala danna kollo set wei ehenam...
Lankawe indan, lankawe sinhalunta wina katina ewunta
අවුරුදු 30 ක යුද්දෙකින් පස්සේ කොලබ එක බෝම්බයක් වත් පිපුරුනේ නැත්තේ, ගෝටා ගේ සුපිරි මොලයෙන් දුන්න මේ වගේ බුද්ධි අංශ මෙහෙයුම් නිසා...

