ප්‍රදීප්~නිලංග~දෑල~නිළමේවර~සංක්ෂිප්ත~සටහ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඒක අහපං මචං උන්වහන්සේලාගෙන් හැබැයි උන්වහන්සේල ඒක දන්නවා කියන එක මම දන්න නිසයි කියන්නේ. එතනින එහාට ඒ කොහොමද කියල අහන්න එපා බං. :dull:

    ආ තව ඕනම නම් ගැටඹේ හමුදුරුවන්ගෙනුත් අහපං. සමහර තීරණ ගතිකයි මචං.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක අහපං මචං උන්වහන්සේලාගෙන් හැබැයි උන්වහන්සේල ඒක දන්නවා කියන එක මම දන්න නිසයි කියන්නේ. එතනින එහාට ඒ කොහොමද කියල අහන්න එපා බං. :dull:

    දෙයක් කියන්න එපා සහෝ උත්තර දෙන්න බැරි නම්.. :lol:
    මේ සති අන්තේ අනිවාර්යෙන්ම මම මල්වත්තේ අස්ගිරියේ මහනායක ස්වාමින් වහන්සේලා දෙන්නගෙන්ම අහන්නම් එහෙමද කියලා... :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    දෙයක් කියන්න එපා සහෝ උත්තර දෙන්න බැරි නම්.. :lol:
    මේ සති අන්තේ අනිවාර්යෙන්ම මම මල්වත්තේ අස්ගිරියේ මහනායක ස්වාමින් වහන්සේලා දෙන්නගෙන්ම අහන්නම් එහෙමද කියලා... :lol:

    අහපං :lol: මම උඹට ඒ කොහොමද කියල කියන්න බැඳිල නැහැනේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ තව ඕනම නම් ගැටඹේ හමුදුරුවන්ගෙනුත් අහපං. සමහර තීරණ ගතිකයි මචං.

    289ක් ප්‍රකාශිත චන්ද වලින් 205ක් ආවේ කොහොමද සහෝ එහෙනම්??? :lol:
    2005දී ගත්තෙත් 199යි. ඔය කියන තරම් අවුල් නම් එක්කෝ 199ට අඩු වෙන්න එපැයි. කොහොමද සහෝ 2005 ගත්තාට වඩා ඡන්ද 06ක් වැඩියෙන් ගත්තේ??? :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහපං :lol: මම උඹට ඒ කොහොමද කියල කියන්න බැඳිල නැහැනේ.

    හ්ම්.. ඒක නම් ඇත්ත.
    ඒත් මට තේරෙනවා සහෝගේ තර්ක කිසිම තේරුමක් නෑ කියලා. මම නොදන්න නිසා ඇහුවේ ඔය කියනතරම් අවුල්ද කියලා. සහෝට උත්තර දෙන්න් බෑ වගේ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    උඹ ඕන නම් නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේ හම්බෙලා අහපං ඔබතුමාගේ හා වත්මන් දියවඩන නිලමේ මාලිගාවට හා මහනුවරට කරපු වැදගත් දේවල්. එතකොට උඹට දැන ගන්ට පුළුවන්. :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    හ්ම්.. ඒක නම් ඇත්ත.
    ඒත් මට තේරෙනවා සහෝගේ තර්ක කිසිම තේරුමක් නෑ කියලා. මම නොදන්න නිසා ඇහුවේ ඔය කියනතරම් අවුල්ද කියලා. සහෝට උත්තර දෙන්න් බෑ වගේ...

    නැහැ කොල්ලෝ උඹ කැමතිද උඹේ හැමදේම තව කෙනෙක්ට කියන්න. ඉතිං මම ඒ තොරතුරු දන්න විදිය මම කියන්න ඔයාට බැඳිලත් නැහැ, කැමතිත් නැහැ. ඒකයි :) අනික එකෙන් කියන්නෙ නැහැ මට උත්තර නැහැ කියල. නුවර ඉතිහාසෙ ප්‍රශ්න කරනවානම් මල්වතේ,අස්ගිරියේ පරණම දායක සභාවෙන් අහන්න. ඇතුව එක පුද්ගලයෙක්ගේ පැත්තෙන් බලල එයා හරි කියන්න එපා.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ ඕන නම් නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේ හම්බෙලා අහපං ඔබතුමාගේ හා වත්මන් දියවඩන නිලමේ මාලිගාවට හා මහනුවරට කරපු වැදගත් දේවල්. එතකොට උඹට දැන ගන්ට පුළුවන්. :)

    හිටපු නිලමේතුමා කරපු වැදගත් දේවල් සහො දන්නවා ඇති කියලා හිතනවා. කියන්න පුළුවන්ද සහෝ ඒ මොනාද කියලා මට දැනගන්න. මම පොඩි නිසා මට මතකයක් නෑ එච්චර එතුමා ගැන.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැහැ කොල්ලෝ උඹ කැමතිද උඹේ හැමදේම තව කෙනෙක්ට කියන්න. ඉතිං මම ඒ තොරතුරු දන්න විදිය මම කියන්න ඔයාට බැඳිලත් නැහැ, කැමතිත් නැහැ. ඒකයි :)

    මම මගේ පුද්ගලික දේවල් නම් එහෙම කියන්න කැමති නෑ. ඒත් තව කෙනෙක් ගැන කරන චොදනාවක් හෝ හොඳක් හෝ මම කරේ කුමන පදනමකින්ද කියලා කියන්න මට කොන්ද පන තිබේ... :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැහැ කොල්ලෝ උඹ කැමතිද උඹේ හැමදේම තව කෙනෙක්ට කියන්න. ඉතිං මම ඒ තොරතුරු දන්න විදිය මම කියන්න ඔයාට බැඳිලත් නැහැ, කැමතිත් නැහැ. ඒකයි :)
    නෙරංජන් විජේරත්න කිය කිය යන්නෙ ඔය චන්ද දෙසිය ගාන ගත්තෙ අල්ලස් දීලා කියලා. ඒක ඇත්තද? :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැටියා;18940069 said:
    නෙරංජන් විජේරත්න කිය කිය යන්නෙ ඔය චන්ද දෙසිය ගාන ගත්තෙ අල්ලස් දීලා කියලා. ඒක ඇත්තද? :eek:

    ඒක තමයි මචං මාත් අහන්නේ... :eek:
    උත්තර දෙන්නේ නෑ නෙව මේ හාදයා...
    අඩේ පැටියා උඹ නුවරෙයි?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    හිටපු නිලමේතුමා කරපු වැදගත් දේවල් සහො දන්නවා ඇති කියලා හිතනවා. කියන්න පුළුවන්ද සහෝ ඒ මොනාද කියලා මට දැනගන්න. මම පොඩි නිසා මට මතකයක් නෑ එච්චර එතුමා ගැන.

    අන්න එතනයි අවුල අතීතය ප්‍රශ්න කරනවානම්? අතීතයට ගිහින් උත්තර හොයන්න සහෝදරයා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    පැටියා;18940069 said:
    නෙරංජන් විජේරත්න කිය කිය යන්නෙ ඔය චන්ද දෙසිය ගාන ගත්තෙ අල්ලස් දීලා කියලා. ඒක ඇත්තද? :eek:

    බලේ තියන තැනලු අලේ බහින්නේ මචං :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න එතනයි අවුල අතීතය ප්‍රශ්න කරනවානම්? අතීතයට ගිහින් උත්තර හොයන්න සහෝදරයා.

    සාර්ථකව දෙවනි ප්‍රශ්නයත් මග හැරියා. :lol: මට අවශ්‍ය වෙන්නේ නෑ සහෝ වෙලාව නාස්තිකරගෙන අතීතය හොයන්න. සහෝගේ තර්කය හරිද වැරදිද කියලා මගේ වෙලාව නාස්තිකරගෙන විස්ථර හොයන්නේ අහවල් කෙංගෙඩියකටද? සහෝගේ තර්ක්ය සහෝ ස්ථිර කරන්න.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඇයි මචං එහෙම කියන්න හේතුව??? දන්නේ නැති නිසයි අහන්නේ... :nerd:

    oya pakayava heta aniddama arrest karala remand karanna saksi tiyenava.hitapiya okta karana de balanna.oka tamai maligava horakapu vesa balla.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,817
    778
    113
    So Pradeep Nilanga isn't a real gentleman? Hasn't he done any good works, Gardening?
    දැං මාලිගාවේ අකවුන්ට්ස් අවුල්ද මචං? දැං කාලේ ගාම්භීරගතිය අඩු වෙලාද? :nerd:
    හැමෝම නිලමේතුමාට බනින එක මට හෙන ගැටලුවක්..:confused:

    Monawa ahanawadaa bun. den maligawe account eke salli nehe kiyala maligawata aithi idan wikunanawa.....aththama thibba salli walata moko une kiyala deyyo thama danne?

    muge thaththa ehema hena wal mchan. genu godai.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    සාර්ථකව දෙවනි ප්‍රශ්නයත් මග හැරියා. :lol: මට අවශ්‍ය වෙන්නේ නෑ සහෝ වෙලාව නාස්තිකරගෙන අතීතය හොයන්න. සහෝගේ තර්කය හරිද වැරදිද කියලා මගේ වෙලාව නාස්තිකරගෙන විස්ථර හොයන්නේ අහවල් කෙංගෙඩියකටද? සහෝගේ තර්ක්ය සහෝ ස්ථිර කරන්න.

    මට මගහරින්න ඕන නැහැ බං උඹ අහන්නෙ පුද්ගලවාදී ප්‍රශ්න විතරයි. ඒකයි මම කියන්නේ ඉතිහාසය නොදැන බලන්නෙ නැතුව කතා කරන්න එපා. උඹට ඒව හොයන්න වෙලාවක් නැත්නම් එහෙම කියන්නත් එපා. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට මගහරින්න ඕන නැහැ බං උඹ අහන්නෙ පුද්ගලවාදී ප්‍රශ්න විතරයි. ඒකයි මම කියන්නේ ඉතිහාසය නොදැන බලන්නෙ නැතුව කතා කරන්න එපා. උඹට ඒව හොයන්න වෙලාවක් නැත්නම් එහෙම කියන්නත් එපා. :)

    මේක පුද්ගලයෝ දෙන්නෙක්ගේ ප්‍රශ්නයක් නේ මචං. සහෝ කියනවා වර්තමාන නිලමේතුමාගේ වැරදි තියෙනවා. කලින් හිටිය කෙනා හොඳයි කියලා. මම දන්නේ වර්තමාන කෙනා ගැන විතරයි. කලින් කෙනා ගැන දන්නේ නෑ. ඉතිං මම කොහොමද සහෝ කියන දේ පිලිගන්නේ? මගේ වැරැද්ද නිවැරදි කරන්න සහෝ. සහෝ අතීතය ගැන දන්න දේවල් කියන්ඩ බලන්න...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Monawa ahanawadaa bun. den maligawe account eke salli nehe kiyala maligawata aithi idan wikunanawa.....aththama thibba salli walata moko une kiyala deyyo thama danne?

    muge thaththa ehema hena wal mchan. genu godai.

    :dull: :dull: :dull:
    සිරාවටද කියන්නේ?