මොනාද පුතා මේ කියන්නේ.. 3KM. ඔයිට් හොද නැද්ද ගෙදරම හයි කරගත්තොත්. ටෞකන්න. පිස්සුනේ.. අනික ඔක හයි කරල ඔකට සල්ලි දාන්නේ පොලිසියෙන්ද? සර්විස් කරන්නේ පොලිසියෙන්ද? බැන්කු වලට ඔක මහා වදයක්. සමහර හද්ද ඩොටේ ස්ටේශන්වල ATM ගහලා සල්ලි නැ. එක්කො ඩිපොසිට් මැශින් එක්ක ගැහුවනම් හරි. උබට 3KM නම් අනැක්සෙප්ට්ටබල් බ්‍රො..