ප්‍රදේශයකට Bank ATM එකක්‌ ලබා ගන්නා ආකාරය.

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    හොද ඉන්ධන පිරවුම් තියනව නම් ඒකේ මැනේජර් හරහා requestඑකක් කරන්න පුළුවන්. නැත්නම් Supermarketඑකක් වගේ තැනක්, ප්‍රධාන බස් නැවතුමක් වගේ තැනක වුනත් පුළුවන්. ඔයා ඉන්න හරියේ වැඩිය මිනිස්සු නැත්නම්, ප්‍රධාන / උප නගරයක් වගේ නෙමෙයි නම් ATMමැෂීන් හයි කරන්නෙ නැහැ . ඒ ATMමැෂින් එකක් ලොකු ගාණක් වෙනවා. අනික තමයි ඒ මැෂීන් වල සල්ලි ඉවර වෙද්දි බැංකුවෙන් ඇවිල්ල සල්ලි පුරවන්න ඕනි. ඒවට එන්න යන වියදම් වගේ ඒවත් බලනවා.
     
    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    3km දුරක්ද බන් ? කොළඹත් තියනවා 3km ට වඩා දුරින් තියන ATM. ATM එක පිහිටවන්න ජනාකීර්ණ හොද කස්ටමර් බේස් එකක් තියන ආරක්ෂාව සහිත තැනක් වෙන්න ඕන. මුකලන් වල ATM දැම්මොත් පහු වෙනිදට ATM එක තිබ්බ තැනවත් හොයාගන්න බැරි වේවි. :lol:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    3km දුරක්ද බන් ? කොළඹත් තියනවා 3km ට වඩා දුරින් තියන ATM. ATM එක පිහිටවන්න ජනාකීර්ණ හොද කස්ටමර් බේස් එකක් තියන ආරක්ෂාව සහිත තැනක් වෙන්න ඕන. මුකලන් වල ATM දැම්මොත් පහු වෙනිදට ATM එක තිබ්බ තැනවත් හොයාගන්න බැරි වේවි. :lol:

    :lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    3km දුරක්ද බන් ? කොළඹත් තියනවා 3km ට වඩා දුරින් තියන ATM. ATM එක පිහිටවන්න ජනාකීර්ණ හොද කස්ටමර් බේස් එකක් තියන ආරක්ෂාව සහිත තැනක් වෙන්න ඕන. මුකලන් වල ATM දැම්මොත් පහු වෙනිදට ATM එක තිබ්බ තැනවත් හොයාගන්න බැරි වේවි. :lol:

    avatar558852_1.gif
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    යකෝ රික්වෙස්ට් නෙමේ තැන්ක්යූ ලෙටර් එකක් යවපන් කි.මි. 3 ක් ඇතුලත ATM එකක් තියන එක ගැන. කේක් එකක් ගිහින් දුන්නත් කමක් නෑ .

    an ATM in front of every home is all that we need :rofl:
    :lol::rofl:
    Banking at your doorstep
     
    Last edited:

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    මේ.....අර්ජුන් මාම..එතකොට...මංගල අක්ක... ඔයාගෙ නෑයො නම් ඇඳ ලගම ATM එක හයිකර ගන්න පුලුවන්...!
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලංකාවේ ගම්මාන කියක් විතර ඇත්ද ? එත් උබට තරම් පුකේ අමාරුවක් තියන උන් එක ගමකවත් නැතුව ඇති