හෙන්රි ස්ටිල් ඕල්කට් ඇමරිකානු ඔත්තු කරුවෙක්..... නිදහසෙන් පස්සේ අපි කවදාවත් ඇමරිකාවට විරුද්දව වැඩ කරලා නෑ.... කරන්න ගිහින් තමයි අවුරුදු 30ක් ඉල්ලගෙන කෑවේ. මම අප්‍රියල් වල කිව්වා ගාමන්ට් වලට ඕඩර් අඩුයි කියන කොට.... ඇමරිකාවට ලොකු ඕනේ කමක් තියෙනවා ලංකාව දියුණු කරන්න, ආපහු ඕඩර් එයි කියලා.... කට්ටිය භිනා වුණා... ඔන්න බංගලිදේශ ෆැක්ටරි 227 දැන් ගැලවිලා... ලංකාවට එන කොටස ලොකුයි. ඔක්කොම වුනත් ගන්න පුළුවන් බ්‍රන්ඩික්ස්, මාස් එකේ කළු සල්ලි සුදු කරන ජාවරම දන්නවා කියලා පෙන්නුවා නම්.. "යේම කරන්න යෙපා, අපි රෝයල් ගල් කල්ලියේ ශාර්, ඔක්කොම ෆැක්ටරි මෙහෙ ගේනවා."

