ඔයාල පිල් බෙදිලා රතු, කොළ, නිල් වලට මරාගන්නවා.. කවුරු දින්නත් ඔයාල අන්තිමට පරාදයි එයාල දිනුම් කවුරු රජ වුනත්.🫠
ඔය ප්‍රධාන පක්ෂ ඔක්කොම යටින් මෙහෙයවන්නේ විජාතික බලවේග. අපි ඉතින් හාල් ඇටේ ඉදන් පිටරටින් ගේන එකනේ කරන්නේ ඉතින් අරුන්ගේ පදේට නැටුවෙ නැත්ත හුලං තමයි අපිට
.
එකයි 225 මං එපා කියන්නේ..

වැඩි විස්තර මෙම ලිපියෙන්

ඉන්දු ඇමරිකානු 2024 ඉත්තා සූදානම් කර අවසන්???
ඉන්දු ශාන්තිකර කළු මෙහෙයුමේ ප්‍රධානතම ඉත්තා වන රනිල් උපරිම උත්සහ කරා ජනපතිවරණය නොතියා කාලය දීරග කර ගන්න, ඒ සදහා පහුගිය කාලේ උසාවි ගියා. නමුත් එය අසර්තක වූ කල මිලින්ද මොරගොඩගේ පාත්ෆයින්ඩර් පෙර සෑලසුම් කර වදාපු හරිනිගේ මාලිමාව රටේ ඊලග බල හුවමාරුවට සුදුසුම පාර්ශවය වී හමාරයි. එ නිසා මේ වන විට ඉන්දු ශාන්තිකර කළු මෙහෙයුමේ ඊලග ඉත්තාව සූදානම් කර අවසන්. ඒ බොහෝ දුරට අනුරය.
එය තවත් තහවුරු වෙනවා අනුර ව්‍යාපාරික සමුළුවක් තුල පහුගිය දිනෙක කරන ලද ප්‍රකාෂය. එනම් ඔවුන් IMF නෑමති ආර්ථික ඝාතකයා සමග IMF ක්‍රියාවලිය රට තුල සම්පූරණයෙන්ම කිරීම සදහා ඔවුන් සමග සහයෝගයෙන් වෑඩ කරන බව.
මේ අර්ථයම අනුරගේ භාෂාවෙන් කියල දෑම්ම.
ඒකෙන් අපිට ගන්න පුලුවන් නිගමණය තමයි දෑන් මාලිමාවට චන්දෙ දෙන අය තෑපෑල් චන්දය හෝ 21 වෙනිදා දාන තම මනාපය ලබා දෙන්නේ අනුර ප්රමුඛ ජාතික ජන බල වේගය IMF එක්ක දිගටම දීගය පවත්වාගෙන යනවා යන කාරණය දෑනගෙන.
එනම්
1. ඩොලර් වලට මාලිම එකට වෑඩ කරන උන්,
2. රෑල්ලට මාලිමා වුනු උන් මෙන්ම,
3. අව0කවම හදවති රට වෙනුවෙන් මාලිමා වුනු උන්
සියල්ලන්ගේම මතය IMF එක තමයි මේ මොහොතේ එකම විසදුම කියන දේ ජනගත කිරීම හරහා ඉදිරියේදී අනුර ජනපති වෙලා මාලිමා රජයක් යටතේ කිසිම ජනතා විරෝදයක් ඒ වෙනුවෙන් නේන්නට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි.
යම් හේතුවක් මත අනුර වෙනිවට සජිත් හෝ නෑවත රනිල්ම පත් වුවත් ඔවුන් සියල්ලම මේ මොහොතේ රට තිල ක්‍රියාත්මක ඉන්දු ශාන්තිකර කළු මෙහෙයුමේ ඉත්තන් වන බෑවින් එය ඔවුන්ට කිසිම ප්‍රශ්ණයක් නෑත. මේ මොහොතේ නාමල් හෝ ඩිලිත් හෝ ෆොන්සේකා හෝ වෙනත් එකෙකු පත්වීම තිබෙන සම්භාවිතාව ඉතා අඩුය. ඔවුන් නොකීවට ඔවුන් සියල්ලම මේ මොහොතේ රට තුල ක්‍රියාත්මක ඉන්දු ශාන්තිකර කළු මෙහෙයුම පිළිබදව හොදින්ම දනී.
ඒ වගේම යම් හෙයකින් චන්දය පවත්වන දවසේ හෝ ඊට පෙර හෝ පසුව රටේ කළබලකාරී තත්වය ඇති වී හමුදා පාලනයක් තුලින් ඉන්දු ශාන්තිකර කළු මෙහෙයුම අඛන්ඩව ක්‍රියාත්මක වීමේ සම්භවිතාවක්ද මේ මොහොතේ සිදුවිය හෑක. එනම් ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් යුද අපරාධ කරුවෙකු ලෙස නම් කර සිටින ශවින්ද්‍ර සිල්වා ඇමරිකානු තානාපති කාර්යාලය සමග ඉතා සුහදව කටයුතු කිරීම ජූලි ච0ගේ ඉතා හිතායිශීම පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීම වෑනි කාරණා නිසා මේ මොහොතේ ශවින්ද්‍ර සිල්වා නම් මුළු ත්‍රිවිද හමුදා භාර නිළලත් නියෝජිතයා නිසා එම සෑකයද කිසි සේත්ම බෑහෑර කළ නොහෑක.
ඒ අනුව ගත් කල මොකා බලයට පත් වුවත් IMF + ඉන්දු ශාන්තිකර කළු මෙහෙයුම ඇතුලු සියලු විනාස කාරී මෙහෙයුම් රට තුල ක්‍රියාත්මක වෙනව.
ඒ වගෙම විධායකය නාමික කරලා අගමෑති Power Full කරලා අනාගතයේ පාර්ලිමේන්තුවේ ඇතුලේ චන්දයෙන් ඉන්දු ඇමරිකානු මෙන්ම චීන හිතවාදී රනිල් හෝ තොන්ඩමන් හෝ මොකෙක් හෝ ඉත්තෙක් විධායකය අගමෑති වීමේ වෑඩි සම්භාවිතවක් තියෙනවා. මෙයට හොඳම විෂඳුම ලබාදිය හැක්කේ රාජාලියාට පමණි ඔබත් ඔව්නටම ගැතිකම් කරන්නේ නම් අහෝ රටට වෙච්චි දෙයක් යැයි සිතා පසුව හූල්ලමින් කටයුතු කරනවාද එසේ නොවී රට රාජධානියක් කරනවාද තීරණය ඔබසතුයි..

225 ම එපා කියන ඔබට නායකත්වය දෙන්න සුදුස්සා අනෝජ ද සිල්වා දිනවමු