නැකැත් රාල;16921889 said:මම කියනවට පොඩ්ඩක් හොයල බලපන් බැඳලා ඩිවෝස් කේස් එකක්ද කියලා. මොකද කෙල්ලො කපටියි එකපාර දෙන්නේ නෑ ටික ටික තමයි දෙන්නේ..
math kiyanna giya witharai oka

නැකැත් රාල;16921889 said:මම කියනවට පොඩ්ඩක් හොයල බලපන් බැඳලා ඩිවෝස් කේස් එකක්ද කියලා. මොකද කෙල්ලො කපටියි එකපාර දෙන්නේ නෑ ටික ටික තමයි දෙන්නේ..

machan , uba kiyana wishthara anuwa nam kella ge mokak hari horayak tyanwa, uba meke ewungen ahala tirana ganna yanna epa, uba hodata hithala tiranayak ganin, nikan jiwithe kalakanni nokara, eth meka mathaka tyaganin, kisi lesakawath ganu wishwasa kala nohaki bawa
එහෙම හිතන්න එපා බන්. ඒත් උබ කියන කෙල්ල අවුරුදු 30ක් වෙනකන් නිකන් හිටියා කියලා හිතන්න අමාරුයි. උබට එහෙම ගැටලුවක් නම් හිතේ දෙගිඩියාවෙන් මැරි කරන්න එපා. කෙල්ල කොයි තරම් බොලද කතා මවලා කිව්වත් බොරුවක් නම් කරන්නේ උබට අල්ල ගන්න පුලුවන් කෙල්ල එක්ක ෆේස්ටුෆේස් කතා කරලා, ස්කයිප් එකෙන් නම් අමාරුයි. ලන්කාවට අඇවිත් මුන ගැහිලා බලහන්. සමහරවිට යකා කලුමත් නැතුව ඇති උබ හිතන තරම්.නාන්න ඇති බන්. ඒත් ඉතින් අපි කවදත් තනිකඩව. ලැබෙන එවුනුත් නන්නත්තාර වෙච්ච පීචන් ගෑණු.
මචන්ලා… ඉක්මනින් බැදගනිල්ලා නාකිවෙනකන් ඉන් නැතිව![]()
එහෙම හිතන්න එපා බන්. ඒත් උබ කියන කෙල්ල අවුරුදු 30ක් වෙනකන් නිකන් හිටියා කියලා හිතන්න අමාරුයි. උබට එහෙම ගැටලුවක් නම් හිතේ දෙගිඩියාවෙන් මැරි කරන්න එපා. කෙල්ල කොයි තරම් බොලද කතා මවලා කිව්වත් බොරුවක් නම් කරන්නේ උබට අල්ල ගන්න පුලුවන් කෙල්ල එක්ක ෆේස්ටුෆේස් කතා කරලා, ස්කයිප් එකෙන් නම් අමාරුයි. ලන්කාවට අඇවිත් මුන ගැහිලා බලහන්. සමහරවිට යකා කලුමත් නැතුව ඇති උබ හිතන තරම්.
1.පිටරටවල් වල ඉන්නකොට ඔයවගෙ සීන් ඕන තරම් වෙනව කවුරුත් ගනන් ගන්නෙ නැහැ.
2.කෙල්ල ගෙදරට මාට්ටුවෙනවට බය නිසා කාටවත් කියල නැහැ.
3. කෙල්ලට උඹව විශ්වාස නිසා උඹට කියල තියෙන්නෙ. මොනවවුනත් කෙල්ල උඹට ඇත්ත කියපු එක ගැන සන්තෝස වෙන්න බලන්න.
4.මට පේන හැටියට කෙල්ල උඹට ගැලපෙනව. ටිකක් හොයල බලල ඩෙcඉසිඔන් එකක් ගන්න.
5.උඹගෙ අදහස් කියවල බැලුවම දේශ දීපන්කර වල පයිත්තියන් වෙන කෙල්ලො උඹට සෙට් වෙන්නෙ නෑ වගෙ
කෙල්ලො දාගන්න මහලොකු දේවල් ඕන නැහැ බන්. කන්ෆිඩන්ස් තියෙනවනම් ඕන කෙල්ලෙක් දාගන්න පුලුවන්. උඹ ඇමෙරිකා ඉන්නවනම් කෙල්ලො දාගන්න බැරි මොකද?නාන්න ඇති බන්. ඒත් ඉතින් අපි කවදත් තනිකඩව. ලැබෙන එවුනුත් නන්නත්තාර වෙච්ච පීචන් ගෑණු.
මචන්ලා… ඉක්මනින් බැදගනිල්ලා නාකිවෙනකන් ඉන් නැතිව![]()

ගොඩක් කෙල්ලො ඔහොම තමයි මචං, ඉන්නෙ නිකං දෙකට ගනින්න බෑ වගේ.
පස්සෙ බලනකොට 18 සන්නියම නටල. උඹ පුළුවන් තරං තව shape එකේ
විස්තර අහගනින්, උඹ වචනෙ දුන්නට ඒ දෙනකොට ඒකි ගැන සම්පුර්ණ දැනගෙන
හිටියෙ නෑනෙ, අනික ඒකි උඹලට බොරුවනෙ කරල තියෙන්නෙ. ඉතිං ඒක නිසා
බොරු මාට්ටු උනාට පස්සෙ දීපු වචනෙ වලංගු නෑ.
මම හොඳටම දන්න දෙයක් තමයි, බහුතරයක් කෙල්ලො තරුණ කාලෙ අල්ලන්න පුළුවන් සේරම
අඩව් අල්ලල, අන්තිමට අහිංසකයෙක්ගෙ කරේ එල්ලෙන්න තමයි බලන්නෙ. උඹට හොඳටම තේරෙනව
නං මෙකි උඹට set වෙන්නෑ කියල, ඒකි කරපු බොරු පිටින් දාල දැන්මම වැඩේ අතැරල දාපන්.
නිකං දැන දැන අමාරුවෙ වැටෙන එක අමු මෝඩකමක්.
කෙල්ලො දාගන්න මහලොකු දේවල් ඕන නැහැ බන්. කන්ෆිඩන්ස් තියෙනවනම් ඕන කෙල්ලෙක් දාගන්න පුලුවන්. උඹ ඇමෙරිකා ඉන්නවනම් කෙල්ලො දාගන්න බැරි මොකද?![]()
උඹට ඒ දේවල් දරාගන්න බැරිනම් ඔය මගුල දැන්මම පැත්තක දාපන්.අන්න මචන්… නියම උත්තරේ. මටත් ඔය ටිකමයි කරන්න ඕනා.
මම දැන් ෆෝන් එකත් ඕෆ් කරලා දාලා තියෙන්නේ. නැතිනම් මේකි කෝල් කරන කරන වාරයක් පාසා මගේ හිත හදාගන්න අමාරුයි.
බොරු කිව්ව ගැහණියකගේ ඇති වටිනාකම මොකක්ද නේද මචන්?
අනික බැන්දට පස්සේ කියයි.. " මම අර අයියවා බැදලා හිටියේ.. නැතිනම් ලිවින් ටු ගෙදර්" කියල.

පුළුවන් නං ඔය ප්‍රශ්නේ නිරවුල් කරගන්න බලපන්... එහෙම බැරිඋනොත් හිතේ 0.00001% හරි සැකයක් තියාගෙන කීයටවත් කෙල්ලව මැරී කරන්න එපා.... මොකද ජීවිතේ කියන්නේ රිවර්ස් නැති ගමනක් කියන එක හැමතිස්සෙම මතක තියාගෙන වැඩකරපන්.... තිබ්බ අඩිය ආපහු පස්සට ගන්න පුළුවන් උනාට ඇදිච්ච අඩි පාර උබට යේ කවම කවදාවත් මකන්න බැ...


so it's something else indeed as I feel..

මචන් හිත හදාගන්න අමාරුයි බන්. අනික මම වචනයක් දුන්නත් එක්කනේ ඒකිට.
අන්න මචන්… නියම උත්තරේ. මටත් ඔය ටිකමයි කරන්න ඕනා.
මම දැන් ෆෝන් එකත් ඕෆ් කරලා දාලා තියෙන්නේ. නැතිනම් මේකි කෝල් කරන කරන වාරයක් පාසා මගේ හිත හදාගන්න අමාරුයි.
බොරු කිව්ව ගැහණියකගේ ඇති වටිනාකම මොකක්ද නේද මචන්?
අනික බැන්දට පස්සේ කියයි.. " මම අර අයියවා බැදලා හිටියේ.. නැතිනම් ලිවින් ටු ගෙදර්" කියල.
atheethaye natapu nethi kellek anagathe natanna thiyena chance eka adui. issara natapu ekak nam umbath ekka case daagaththama aye natanawa.
