ප්‍රබාකරන්ගේ මරණය

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    maruna...eth marapu vidiya venas kiyala thama hitanne....mama vunat othana hitiyanam okata podda podda vada dila maranne....yako oya vage ekekta shot ekak gahala maruwa kiyanne uta eka sapak...ape un uta venna one de kara kiyala hitenawa..
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ඒ කලේ කොහේ හරි රටකින් ආපු විශේෂ පුද්ගලයෙක් සමුල වශයෙන් සිහි නැති වෙන රසායනික ලබාදුන්නා...
    හමුදාවෙන් ත්‍රස්තවාදීන්ව කොටු කරලා මේ අවියෙන් සිහි නැති කරලා පණපිටින් අල්ලගත්තු කතාවක් තිබ්බා...