ප්‍රබාකරන්ගේ මරණය

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    උබලට හිතෙන්නේ නැද්ද ප්‍රබාකරන්ගේ මැරිච්ච විදිය ටිකක් අස්වාබාවීකයි කියලා,
    I mean,,, වගුරක හැංගිලා හමුදාවට බයේ හිටපු එකෙක්, ltte uniform එක ඇදලා රැවුලත් shave කරලා තමන්ව අදුනගන්න dog tag එකත් එල්ලගෙන,
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    උබලට හිතෙන්නේ නැද්ද ප්‍රබාකරන්ගේ මැරිච්ච විදිය ටිකක් අස්වාබාවීකයි කියලා,
    I mean,,, වගුරක හැංගිලා හමුදාවට බයේ හිටපු එකෙක්, ltte uniform එක ඇදලා රැවුලත් shave කරලා තමන්ව අදුනගන්න dog tag එකත් එල්ලගෙන,

    උබට අනුව.

    1) ප්‍රභාකරන් ඇත්තටම මැරිලාද?
    2) ප්‍රභාකරන්ව මැරුවේ හමුදාවෙන් ද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    2009 මැරිච්ච එකෙක්ගෙ ජාතකේ හොයන්නෙ දැන්ද බන්. :rolleyes: හැබැයි උබ කියන එකේ දෙයක් තියෙ. උබ හිතන්නෙ මොකක් කියලද

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    උබට අනුව.

    1) ප්‍රභාකරන් ඇත්තටම මැරිලාද?
    2) ප්‍රභාකරන්ව මැරුවේ හමුදාවෙන් ද?
    අනිවාර්යෙන්ම මැරිලා, නමුත් මැරිච්ච විදිය,...... එක නිකන් setup එකක් වගේ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අත්‍යවශ්‍ය දේ ත්‍රස්තවාදී මිලේඡයා මැරෙන එක , ඒක උනා , අනිත් අත්‍යවශ්‍ය දේ උගේ මිනිය ඕන මූණ අඳුර ගන්න පුළුවන් විදිහට එකත් තිනවා අඳුර ගන්න පුළුවන් ගානට .

    හදිස්සියෙවත් අල්ලලා ප්‍රශ්න කරද්දී ඕන වෙන්නේ ඇඟේ නොපෙනෙන කොටස් වලට විතරක් damage උනාම අවුලක් නැහැ .
    ඕන එකෙක් ගෙන් වචනයක් දෙකක් හරි ගන්න පුළුවන් interrogation වලින්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    අනිවාර්යෙන්ම මැරිලා, නමුත් මැරිච්ච විදිය,...... එක නිකන් setup එකක් වගේ
    අනිවාර්⁣යයෙන්ම මැරිලානම්, හමුදාවෙනුත් ඒක කරානම්, ඔය අතර මොනා උනත්, මොන තරම් සුරන්ගතා කතා හැදුනත් වැඩක් නැ.
    ඔය අතරකැමති කෙනෙක් ඕනා විදිහට කතාව හදාගන්න පුලුවන්.

    අල්ලා මැරුවත්, මැරිලා තියෙද්දි බොඩිය ⁣හොයාගත්ත්
    " ඌ මැරිලා ඉවරයි".
    රටට අවශ්‍ය දේ උනා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,905
    113
    Dubai
    උබලට හිතෙන්නේ නැද්ද ප්‍රබාකරන්ගේ මැරිච්ච විදිය ටිකක් අස්වාබාවීකයි කියලා,
    I mean,,, වගුරක හැංගිලා හමුදාවට බයේ හිටපු එකෙක්, ltte uniform එක ඇදලා රැවුලත් shave කරලා තමන්ව අදුනගන්න dog tag එකත් එල්ලගෙන,

    දැන් උඹේ වයස කීයද කියපන්කෝ? 2009 වෙච්ච දෙයක් ගැන 2023 කතා කරන්නේ තර්ක කරන්නේ ඒ 2009 කාලේ උඹ යුද්ධයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි හිච්චන් එකෙක් නේද?
    ඕවා ගැන හොයලා වද වෙන්න එපා බන්. අස්වාභාවික හෝ ස්වාභාවිකව මුළු රටටම පිළිලයක් වෙලා තිබිච්ච එකෙක්ගේ ඉරණම රටේම මිනිස්සු ප්‍රාර්ථනා කරපු විදියට සිද්ධ උනා. අව්රුදු ගානකට කලින් වෙච්ච දෙයක් ගැන තර්ක විතර්ක කරලා උඹේ වටිනා වෙලාව නිකන් විනාශ කරගන්නේ නැතුව ඒ වෙලාව ජීවිතේට වටිනා දෙයක් ඉගෙන ගන්න බලපන්.