ප්‍රබාකරන්ගේ මව මිය ගිහින්

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    20110220142853.png
     

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    පාර්වති අම්මල් ලෝක දෙමල ප්‍රජාවට වීරවරියක් වෙන්න පුලුවන්. නමුත් ලංකාවේ අපට ඇය වීරවරියක් නෙවෙයි. දෙමලු ඇයට හරියට සැලකුවේ නෑ. ඉංදියන් දෙමලු ඇයව ඉංදියාවට ගත්තේ නෑ.ඩයස්පෝරා දෙමලු ඇයට විදේශ රටකවත් තියාගෙන ප්‍රතිකාර කරේ නෑ.සිංහල අයයි, ලංකාවේ දෙමල අයයි ඇයව බලා ගත්තේ.ඇය කරපු එකම වරද ප්‍රබාකරන්ව ජාතක කරපු එක විතරයි. නමුත් ඒක ඇය හිතමතාම කරපු දෙයක් නෙවෙයි.ඒක නිසා බුදු දහම අනුව ඇයට කිසිම පවක් නෑ.