ප්‍රබාකරන් මහතා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ප්‍රබාකරන් මහතා

ප්‍රබාකරන් මහතා මියගොස් වසර නවයක් උනා නොවැ.ප්‍රභාකරන් නැතිව ලොකු තනිකමක් දැනෙනවා.කොටි නැතිව පාලුයි.පන පිටින් හිටියනම් මහින්ද අදත් ජනාදිපති.ප්‍රබාකරන් මහතා එතුමගේ කැබිනට් එකේ ඇමතිතුමෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපා සබාපති වෙන්නත් තිබුනා.කමක් නෑ තනිවට කරුනා අම්මාන් පිල්ල්යෙනා K.P ඉන්නවනේ.K.P ගේ සල්ලි ටික තියනවනේ
 
Last edited:

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ප්‍රබාකරන් මහතා මියගොස් වසර නවයක් උනා නොවැ.ප්‍රභාකරන් නැතිව ලොකු තනිකමක් දැනෙනවා.කොටි නැතිව පාලුයි.පන පිටින් හිටියනම් මහින්ද අදත් ජනාදිපති.ප්‍රබාකරන් මහතා එතුමගේ කැබිනට් එකේ ඇමතිතුමෙක්. කමක් නෑ තනිවට කරුනා අම්මාන් පිල්ල්යෙනා ඉන්නවනේ.

    මහින්ද ජනාදිපති .උබ කනත්තෙ :lol::lol::lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නෙදකින් මේ වගේ අපතයොත් ඉන්නවද මේකේ.උඹලට තමා සක්කිළි කියන්නේ.උඹලා රටට වැඩකුත් නෑ ගෙදරට වැඩකුත් නෑ.අනාථ ජීවිත.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    නෙදකින් මේ වගේ අපතයොත් ඉන්නවද මේකේ.උඹලට තමා සක්කිළි කියන්නේ.උඹලා රටට වැඩකුත් නෑ ගෙදරට වැඩකුත් නෑ.අනාථ ජීවිත.

    ඔව් බන් .. මේ වගේ පොන්ස්ලා පෝම් නොකර ඉදින් උබත්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කෝ බන් මේ හුට්‍ටුග පුටාල කීවනේ යුද්දේ නිසා රට හදන්න බෑ.ආර්ථිකය හදන්න බෑ කියලා.දැන් ඇති යුද්දෙකුත් නෑ ආර්ථිකේ පලුවකුත් නෑ. :lol: