ප්‍රබාකරන් මහින්දට වඩා හොඳයි
ප්‍රබාකරන් මිනීමරුවෙක්.නමුත් හොරෙක් නෙවෙයි.
මහින්ද මිනීමරුවෙක් හොරෙක්
ප්‍රබාකරන් තමන්ගේ පවුල සිය ජාතිය වෙනුවෙන් බිලි දුන්නා.
මහින්ද රට ජාතිය සිය පවුල වෙනුවෙන් බිලි දුන්නා
ප්‍රබාකරන් බොරු කියන්නේ නෑ.
මහින්ද කියන තරමක් කියන්නේ බොරු.
ප්‍රබාකරන් රත්තරන් හොරකම් කරලා ඊලාම වෙනුවෙන් කැපකරා
මහින්ද කොටින්ගේ රත්තරන් බාන්ඩාගාරේ රත්තරන් තමන්ගේ පවුල වෙනුවෙන් හොරකම් කරා.
ප්රභාකරන් හතුරන්ගේ දරුවන්ගෙන් පවුලෙන් පලි ගත්තේ නෑ.
මහින්ද සතුරන්ගේ දරුවන්ගෙන් ඥාතීන්ගෙන් පලි ගත්තා.
ප්රභාකරන් පැරදුනාම සටන අතහැරලා දැම්මා
මහින්ද පැරදිලත් තවත් බලයට පෙරේතයි
ප්‍රබාකරන්ගේ පුතාල ලැම්බෝගිනි පැද්දේ නෑ.
මහින්දගේ පුතාලා ලැම්බෝගිනි පැද්දා.
ප්රභාකරන් යුද්ධය වෙනුවෙන් කැපවුනා
මහින්ද යුද්ධය විකුනගෙන කන්න කැපවුනා
ප්රභාකරන් ඔහුගේ කොටි සෙබලුන්ට ආදරය කලා
මහින්ද රනවිරුවන් කානු හෝදන්න මේසන් වැඩ කරන්න දැම්මා
ප්‍රබාකරන් හින්දු ආගම විකුනගෙන කෑවේ නෑ.
මහින්ද බුද්ධාගම විකුනගෙන කෑවා
කොටි මහින්දට/හමුදාවට සල්ලි දුන්නේ නෑ.
නමුත් මහින්ද ප්‍රබාකරන්ට/කොටින්ට සල්ලි දුන්නා

Last edited: