බයියන්ට හොදටම රිදිලා
මම මෙතන කියලා තියෙන්නේ මහින්ද ප්‍රබාකරන්ටත් වඩා අන්ත රට පාවා දුන්න අහස පොලව චීනයට විකුනපු චරිතයක් කියලා.ඩොලර් බිලියන නවයක් රටේ සල්ලි කොමිස් ගහන්න පුලුවන් මොන දේශප්‍රේමියාටද? යුද්ධය දිනපු රන විරුවො කානු හෝදන්න දාන්න පුලුවන් මොන දේශප්‍රෙමියාටද? මහින්ද මේ රටට කරපු හානිය විනාශය නිසා අද අපිට අවුරුදු ගානම් ණය ගෙවන්න වෙනවා.