ප්‍රබාකරන් මහින්දට වඩා හොඳයි

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    බයියන්ට හොදටම රිදිලා
    මම මෙතන කියලා තියෙන්නේ මහින්ද ප්‍රබාකරන්ටත් වඩා අන්ත රට පාවා දුන්න අහස පොලව චීනයට විකුනපු චරිතයක් කියලා.ඩොලර් බිලියන නවයක් රටේ සල්ලි කොමිස් ගහන්න පුලුවන් මොන දේශප්‍රේමියාටද? යුද්ධය දිනපු රන විරුවො කානු හෝදන්න දාන්න පුලුවන් මොන දේශප්‍රෙමියාටද? මහින්ද මේ රටට කරපු හානිය විනාශය නිසා අද අපිට අවුරුදු ගානම් ණය ගෙවන්න වෙනවා.

    බම්බුව...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රඹා;18236413 said:
    ඔය කතාව ගැලපෙන්නෙ නෑ බන්. මෙහෙම උනානං හරි.
    ග‍ඟේ ගහගෙන ගිය ගෑනියෙක් බේරා ගත්ත කෙනෙක් ඒ ගෑනිව ගොඩට ඇදගෙන ඇවිල්ල පොකට් එකට ගැහුව එක නේද මහින්දලාගේ ආන්ඩුව මේ රටට කරලා තියෙන්නේ.

    කලින් හිටපු කට්ටිය ගඟට බහින්න බයේ ගහගෙන යයිද දන්නෙ නෑ කිය කිය ඉන්න කොට මහින්ද ඇවිල්ල බේරගෙන පොකට් එකට ගහපු එක වැරදියි. ඒත් අනිිත් අයට වඩා හොඳයි.

    ගඟේ ගහගෙන මැරෙන්න යන ගෑනිව බේරාගෙන මාලෙයි ආභරණ ටිකයි අරගෙන ගෑනිට කන්න බොන්න ටිකක් දීල කීයක් හරි හොයාගන්න හදනකොට ගෑනි කෑ ගැහුවා හොරා හොරා කියල

    ඒ ගමන ගෑනි බේරගන්න ආව ගොඩ හිටපු උන් ගෑනිව අරං දුෂණය කරලා තව gang එකකට දුන්න gangbang කරන්න.
    ඒ කරලා මදි වෙලා දැන් ගෑනිව ගණිකා මඩමකට විකුණලා සල්ලි හොයා ගන්න යනව
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,483
    113
    අපරාදේ බන්. ප්‍රභාකරන් ඉන්න කාලේ තොපිව ජාතක කරපු අම්මයි තාත්තයි බෝම්බෙකට අහුවෙන්න තිබ්බේ. :yes::yes::yes:
    වේසිගෙ පුතා අනාථ වෙලා කානු ගානේ වැටිලා මැරෙන්න තිබ්බේ :yes::yes::yes:

    :yes: මේ වගේ උන් දේශපලන වාසි වලට අම්මා අප්පත් විකුනයි. ගොඩක් NGO වල ඉන්නේ මේ වගේ උන් තමයි. අම්මා අප්පට බැන්නට මුන්ට ඒක එච්චර දැනෙන්නේ නෑ
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    FB_IMG_1493035584107_zpszkdc4wkv.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,483
    113
    10418213_1580772388874852_3490910997079219175_n.jpg


    ග‍ඟේ ගහගෙන ගිය ගෑනියෙක් බේරා ගත්ත කෙනෙක් ඒ ගෑනිව ගොඩට ඇදගෙන ඇවිල්ල දූෂනය කරලා දාන එක නේද මහින්දලාගේ ආන්ඩුව මේ රටට කරලා තියෙන්නේ.

    රට පාලනය කරපු හැම කෙනෙක්ගේ අතින්ම රටට හොද වගේම නරකත් වෙලා තියෙනවා කිසිමෙ කෙනෙක් සර්ව සම්පූර්ණ නෑ. එත් මහින්ද හොද අතින් ගත්තම කලින් පාලනය කරපු උන්ටත් දැන් පාලනය කරන උන්ටත් වඩා ගොඩක් ඉහලින් ඉන්නවා . දැන් යහපාලන ආණ්ඩුවක් ඇවිත් මේ රටට වෙන දේවලුත් එක්ක බලද්දි ඒ වැරදි එක්ක හරි කමක් නෑ මහින්ද හිටියනම් හොදයි කියලා මිනිස්සුන්ට හිතෙනවා තොපි වගේ කාළකන්නින්ට එහෙම නොහිතුනාට