උබලා අවතක්සේරු කරනවා නෙමෙයි. උබලා යුද්ද දැකලා නැ බන්. ලංකාවේ කොහෙද යුද්දයක් තිබ්බේ.. තැන තැන බොම්බා පිපිරෙන එක නෙමෙයි යුද්දයක් කියන්නේ.. උබලා සටන් කලේ උබලගේම රටේ මිනිස්සු එක්ක බෙදුම්වාදය පරාජය කරන්න. රට දෙකඩ නොවෙන එක වලක්වන්න. අද සිරියාව අරන් බලන්න මචන්, අන්න නියම යුද්ද.. කෝටිපතියෝ අද හිගන්නෝ වෙලා එක ර් තමන්ගේ වත්කම් බින්දුව වෙනවා. තමන්ට කියලා කිසි දෙයක් නැති වෙනවා. සල්ලිවල වටිනාකමක් නැ. තමන් ඉපදුන රට තවත්කල් ඉන්න බැ. මෙහෙම උනාද කියපන් ලංකාවේ.. උබලගේ දේපලවල වලියු එක නැති උනාද? කොලබ උබලට රටේ ඉන්න බැ කියලා එකෙක් පිට ගියාද යුද්දේ නිසා ඉන්න බැ කියලා. එකෙක් ඉඩමක් දාලා ගියාද රටේ ඉන්න බැ කියලා. කොටින්ම එක සිංහල මිනිහෙක් යුද්දේ නිසා ලංකාව දාලා ගියාද? යුද්ද කියන්නේ සියල්ල නැති කරන දෙයක්. එක බෝම්බයක්. තුවක්කුවක් නෙමෙයි. ඊට එහා ගිය දෙයක්.. අද සිරියාව, ඇෆ්ග්ගනිස්තානය, ලිබියාව, ඉස්සර සියරා ලියොන්, ගාසා.. මෙන්න මේවා යුද්ද.. වියට්නාම්, කොරියා.. මේවා යුද්ද.. උබලා උබලගේම මිනිස්සු එක්ක මරාගෙන කියනවා අපි දින්නලු.. බම්බුව තමා මෙයා.. මම senal7 (පෙරුමාල්)