ප්‍රභාකරන්ගෙ_තෙලිගු_ෆිල්ම්_එකක්........

Jul 17, 2018
610
31
0
උබ මොකාගෙ ෆේක් එක උනත් කියපු කතාවෙ ඇත්තක් කිතියෙනවා...:oo:
උබලා අවතක්සේරු කරනවා නෙමෙයි. උබලා යුද්ද දැකලා නැ බන්. ලංකාවේ කොහෙද යුද්දයක් තිබ්බේ.. තැන තැන බොම්බා පිපිරෙන එක නෙමෙයි යුද්දයක් කියන්නේ.. උබලා සටන් කලේ උබලගේම රටේ මිනිස්සු එක්ක බෙදුම්වාදය පරාජය කරන්න. රට දෙකඩ නොවෙන එක වලක්වන්න. අද සිරියාව අරන් බලන්න මචන්, අන්න නියම යුද්ද.. කෝටිපතියෝ අද හිගන්නෝ වෙලා එක ර් තමන්ගේ වත්කම් බින්දුව වෙනවා. තමන්ට කියලා කිසි දෙයක් නැති වෙනවා. සල්ලිවල වටිනාකමක් නැ. තමන් ඉපදුන රට තවත්කල් ඉන්න බැ. මෙහෙම උනාද කියපන් ලංකාවේ.. උබලගේ දේපලවල වලියු එක නැති උනාද? කොලබ උබලට රටේ ඉන්න බැ කියලා එකෙක් පිට ගියාද යුද්දේ නිසා ඉන්න බැ කියලා. එකෙක් ඉඩමක් දාලා ගියාද රටේ ඉන්න බැ කියලා. කොටින්ම එක සිංහල මිනිහෙක් යුද්දේ නිසා ලංකාව දාලා ගියාද? යුද්ද කියන්නේ සියල්ල නැති කරන දෙයක්. එක බෝම්බයක්. තුවක්කුවක් නෙමෙයි. ඊට එහා ගිය දෙයක්.. අද සිරියාව, ඇෆ්ග්ගනිස්තානය, ලිබියාව, ඉස්සර සියරා ලියොන්, ගාසා.. මෙන්න මේවා යුද්ද.. වියට්නාම්, කොරියා.. මේවා යුද්ද.. උබලා උබලගේම මිනිස්සු එක්ක මරාගෙන කියනවා අපි දින්නලු.. බම්බුව තමා මෙයා.. මම senal7 (පෙරුමාල්)
 
Jul 17, 2018
610
31
0
gas ponnayo mehe thibbe US wala e kale thibba wage civil war ekak nemei. civilized nation vs terrorism yuddayak. ekedi terrorists la kiyanne "sri lankikayo" ho wena kisima rataka nationals la nemei deserters la. tho kiyana kathawa hari st world war, 2nd world war dekema sides dekatama hitler ara. hodata therum ganin thrasthawadaya iwara kirima jayagrahanayak bawa. pons
මේවා කතා කරන අපි පොන්නයෝ.. උබලාට පිළිගන්න බැරිද අදටත්, උබලා සටන් කලේ උබලගේම මිනිස්සු එක්ක කියලා. එතකොට කෝ උබේ මතේ 83 ගැන.. කෝ ජේවීපී එක ගැන උබේ මතේ. සිංහල උබලගේ උන් රට ගිනිතියනකොට උන් ත්‍රස්තවාදියෝ නෙමෙයි. දෙමල මිනිහා කරනකොට ඌ ත්‍රස්තවාදියා.. හිට්ලර් ආදේශ කරගෙන නා ගත්ත විදිය මදිද මහත්තයෝ.. කුණුහරප නොකියා ඔයාට හිතට එකගව මේවා කියන්න බැ. එකයි ඔයා කුණුහරප දාලා පොර වෙන්න යන්නේ. ඇත්ත වහන්න බැ.. ඔයාලා මැරුවේ.. ඔයාලාව මැරුවේ.. ඔයාලගේම මිනිස්සු මිසක්, ඇමෙරිකන් වත් යුරෝප අපිවත් නෙමෙයි..
 
Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    උබලා අවතක්සේරු කරනවා නෙමෙයි. උබලා යුද්ද දැකලා නැ බන්. ලංකාවේ කොහෙද යුද්දයක් තිබ්බේ.. තැන තැන බොම්බා පිපිරෙන එක නෙමෙයි යුද්දයක් කියන්නේ.. උබලා සටන් කලේ උබලගේම රටේ මිනිස්සු එක්ක බෙදුම්වාදය පරාජය කරන්න. රට දෙකඩ නොවෙන එක වලක්වන්න. අද සිරියාව අරන් බලන්න මචන්, අන්න නියම යුද්ද.. කෝටිපතියෝ අද හිගන්නෝ වෙලා එක ර් තමන්ගේ වත්කම් බින්දුව වෙනවා. තමන්ට කියලා කිසි දෙයක් නැති වෙනවා. සල්ලිවල වටිනාකමක් නැ. තමන් ඉපදුන රට තවත්කල් ඉන්න බැ. මෙහෙම උනාද කියපන් ලංකාවේ.. උබලගේ දේපලවල වලියු එක නැති උනාද? කොලබ උබලට රටේ ඉන්න බැ කියලා එකෙක් පිට ගියාද යුද්දේ නිසා ඉන්න බැ කියලා. එකෙක් ඉඩමක් දාලා ගියාද රටේ ඉන්න බැ කියලා. කොටින්ම එක සිංහල මිනිහෙක් යුද්දේ නිසා ලංකාව දාලා ගියාද? යුද්ද කියන්නේ සියල්ල නැති කරන දෙයක්. එක බෝම්බයක්. තුවක්කුවක් නෙමෙයි. ඊට එහා ගිය දෙයක්.. අද සිරියාව, ඇෆ්ග්ගනිස්තානය, ලිබියාව, ඉස්සර සියරා ලියොන්, ගාසා.. මෙන්න මේවා යුද්ද.. වියට්නාම්, කොරියා.. මේවා යුද්ද.. උබලා උබලගේම මිනිස්සු එක්ක මරාගෙන කියනවා අපි දින්නලු.. බම්බුව තමා මෙයා.. මම senal7 (පෙරුමාල්)
    ලෝකෙ හැම යුද්ධයක්ම එකිනෙකට වෙනස්.මොන එකක්වත් මිනිස්සුන්ට හොද නෑ...:rolleyes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මේවා කතා කරන අපි පොන්නයෝ.. උබලාට පිළිගන්න බැරිද අදටත්, උබලා සටන් කලේ උබලගේම මිනිස්සු එක්ක කියලා. එතකොට කෝ උබේ මතේ 83 ගැන.. කෝ ජේවීපී එක ගැන උබේ මතේ. සිංහල උබලගේ උන් රට ගිනිතියනකොට උන් ත්‍රස්තවාදියෝ නෙමෙයි. දෙමල මිනිහා කරනකොට ඌ ත්‍රස්තවාදියා.. හිට්ලර් ආදේශ කරගෙන නා ගත්ත විදිය මදිද මහත්තයෝ.. කුණුහරප නොකියා ඔයාට හිතට එකගව මේවා කියන්න බැ. එකයි ඔයා කුණුහරප දාලා පොර වෙන්න යන්නේ. ඇත්ත වහන්න බැ.. ඔයාලා මැරුවේ.. ඔයාලාව මැරුවේ.. ඔයාලගේම මිනිස්සු මිසක්, ඇමෙරිකන් වත් යුරෝප අපිවත් නෙමෙයි..

    අපි සටන් කලේ අපේ මිනිස්සු එක්ක නම් මොන උත්‍තකටද දෙමල උන් Ltte වගේ ත්‍රස්තවාදී සන්විධානයකට බැදිලා නීතිය අතට ගත්තෙ.ජෙප්පොත් ත්‍රස්තවාදියො තමයි.:rolleyes:
     
    Jul 17, 2018
    610
    31
    0
    ලෝකෙ හැම යුද්ධයක්ම එකිනෙකට වෙනස්.මොන එකක්වත් මිනිස්සුන්ට හොද නෑ...:rolleyes:
    මම ඒක පිලිගන්නවා.. ලංකාවේ තිබ්බේ අබ්යන්තර ගැටුමක්. අවිගත්තු ත්‍රස්තවාදී කණ්ඩායමක් හා රටේ පිළිගත් හමුදාව අතර අරගලයක්. මේවා වවාගෙන කෑවා මිනිස්සු.. නැත්තම් ප්‍රබාකරන් කියන්නේ හමුදාවෙන් මරන්න ඕනා එකෙක් නෙමෙයි. මේ යකා මරන්න ඕනා පොලිසියෙන් කුදලන් ගිහින් නඩු අහලා එල්ලලා. දොරයප්පා මරලා පටන් ගත්තු ගේම. මේවා සම්පුර්ණ දෙගොල්ලොම වවාගෙන කෑවා. අදත් දෙගොල්ලොම බලන්නේ තවත් ප්‍රබාකරන් කෙනෙක් හදන්න. උතුරේ දෙමල නායකයන්ට ඕනත් ප්‍රබාකරන් කෙනෙක් හදන්න. දකුණේ උන්ටත් ඕනා ප්‍රබාකරන් කෙනෙක් මිනීමරන තැනට ගෙන්න. ඊට පස්සේ එක වවාගෙන බලේට එන්න/ තියන බලේ රැකගන්න පුළුවන්. මේවා යුද්ද නෙමෙයි. මේවා පොලිටිකල් ගේම්.
     
    Jul 17, 2018
    610
    31
    0
    අපි සටන් කලේ අපේ මිනිස්සු එක්ක නම් මොන උත්‍තකටද දෙමල උන් Ltte වගේ ත්‍රස්තවාදී සන්විධානයකට බැදිලා නීතිය අතට ගත්තෙ.ජෙප්පොත් ත්‍රස්තවාදියො තමයි.:rolleyes:
    :yes::yes::yes:

    අන්න එක හොද ප්‍රශ්නයක්.. ඇයි සිංහල හෝ දෙමල මිනිස්සු ලංකාවේ ආණ්ඩුවට විරුද්දව අවි ගත්තේ.. අවුල තියෙන්නේ ලංකාවේ දේශපාලනේ කියන්න ඕකම ඇතිනේ උදාහ්රනෙට.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මම ඒක පිලිගන්නවා.. ලංකාවේ තිබ්බේ අබ්යන්තර ගැටුමක්. අවිගත්තු ත්‍රස්තවාදී කණ්ඩායමක් හා රටේ පිළිගත් හමුදාව අතර අරගලයක්. මේවා වවාගෙන කෑවා මිනිස්සු.. නැත්තම් ප්‍රබාකරන් කියන්නේ හමුදාවෙන් මරන්න ඕනා එකෙක් නෙමෙයි. මේ යකා මරන්න ඕනා පොලිසියෙන් කුදලන් ගිහින් නඩු අහලා එල්ලලා. දොරයප්පා මරලා පටන් ගත්තු ගේම. මේවා සම්පුර්ණ දෙගොල්ලොම වවාගෙන කෑවා. අදත් දෙගොල්ලොම බලන්නේ තවත් ප්‍රබාකරන් කෙනෙක් හදන්න. උතුරේ දෙමල නායකයන්ට ඕනත් ප්‍රබාකරන් කෙනෙක් හදන්න. දකුණේ උන්ටත් ඕනා ප්‍රබාකරන් කෙනෙක් මිනීමරන තැනට ගෙන්න. ඊට පස්සේ එක වවාගෙන බලේට එන්න/ තියන බලේ රැකගන්න පුළුවන්. මේවා යුද්ද නෙමෙයි. මේවා පොලිටිකල් ගේම්.

    මේ කතාවනම් ඇත්ත...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :yes::yes::yes:

    අන්න එක හොද ප්‍රශ්නයක්.. ඇයි සිංහල හෝ දෙමල මිනිස්සු ලංකාවේ ආණ්ඩුවට විරුද්දව අවි ගත්තේ.. අවුල තියෙන්නේ ලංකාවේ දේශපාලනේ කියන්න ඕකම ඇතිනේ උදාහ්රනෙට.

    දේශපාලනේ නිසා කියලා දන්නවා...මම කිව්වෙ මිනිස්සුන්ගෙ මෝඩ කමට තමයි මේ වගේ දරුනු මෝඩ තීරන ගන්නෙ කියලා.
     
    Jul 17, 2018
    610
    31
    0
    දේශපාලනේ නිසා කියලා දන්නවා...මම කිව්වෙ මිනිස්සුන්ගෙ මෝඩ කමට තමයි මේ වගේ දරුනු මෝඩ තීරන ගන්නෙ කියලා.
    මිනිස්සු තාම දියුණු නැ මචන් ලංකාවේ.. ගොඩ යන්න හිතන්නේ නැ. තමන්ගේ සෙට් එක (සිංහල එකා උන්ගේ උන් / දෙමල එකා උගේ සෙට් එක / මුස්ලිම් එකා උන්ගේම උන්ව ) ෆෝම් කරලා අනිත් එකාට කෙලින්න උගන්නවා මිසක් රටක් කොහොමද ඉස්සරහට යන්නේ කියලා කිසිම අයිඩියා එකක් ලංකාවේ බහුතරෙකට නැ. දේශපාලකයෝ මේකේ වාසිය ගන්නවා. උදාහරනෙකට බලපන් ලංකාවේ බාර් සංස්කෘතිය. ලෝකේ බියර් වගේ ලයිට් ඇල්කොහොල් ද්රින්ක්ස් ගන්න පුළුවන් ඕනෑම කඩේකින්. ඔය නිතිය ගෙනාවනම් ලංකාවේ ගොඩක් බාර්කාරයෝ කරන ජාවාරම සහා කසිප්පු බිස්නස් එක ඉවරයි. නමුත් ඕකට ඔක්කොම විරුද්දයි. ඒ මොකද මිනිස්සු බිමට පුරුදු වෙයිලු ඕනෑම කඩේක බියර් තිබ්බම. හා: දැන් ඒ කියලා ලංකාවේ උන් බොන්නේ නැද්ද? බාර් වාහන දාට ඉස්සරින්දා පෝලිම. ඉතින් බාර් මොනොපොලි එකකින් දුවනවා. අනික තමා ලංකාවේ බදු ක්‍රමේ.. අපි බදු ගෙවන්නේ අපේ රටවල නම් එක අපේ යුතුකමක් නිසා. ලංකාවේ මිනිස්සු බදු ගෙවන්නේ නැත්තේ දේශපාලකයෝ හොරකන නිසා. ඒ කියන්නේ උන් හොරාකන නිසා අපි ගෙවන්නේ නැ, නැතුව වෙන හේතුවක් නෙමෙයි.. කොහොමද මිනිස්සු බදු නොගෙවා ඉන්න හදාගත්තු හේතුව. මේ එකක් දෙකක් විතරයි./ මේ රටේ ඔය කෑගහන එකෙකුටවට් උවමනාවක් නැ රට හදන්න..
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1860553

    මේ ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි වලින් මම කිව්වෙත් ඕකම තමයි.
     
    Jul 17, 2018
    610
    31
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1860553

    මේ ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි වලින් මම කිව්වෙත් ඕකම තමයි.

    මේවා තේරුම්ගන්න අඩුයි. එකයි අවුල. ආණ්ඩුව කියන්නේ රටේ දෙයක් මිසක ආණ්ඩුව කියන්නේ මිනිස්සුන්ගේ තාත්තා අම්මා නෙමෙයි පිනට කන්න දීලා නාවලා කරලා රෙදි හෝදලා මැදලා අන්දවලා තියන්න.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;23426870 said:
    බලපන්කො ගවපලන ආණ්ඩුවේ සහජිවනේ අතිකොරන්න ලංකාවට ඕක ගෙනල්ල පෙන්වන්නේ නැද්ද කියල ...:angry:

    අපේ ගොයියොත් සල්ලි දීල පෝලිමේ ගිහින් බලයි:angry::angry::angry:

    මස්වැද්ද මහත්තයෙක් වෙච්ච රට ජාතිය බේරගත්ත රණවිරුවා අටපාස් අමිකාරයෝ වෙලා හිරේ ගිය තුප්පහි රටක් මේක :dull::dull::angry::angry:

    :yes::angry:
     
    Jul 17, 2018
    610
    31
    0
    Praba balla wage marena seen eka tyenawada film eke ?

    ඉදකින් ලජ්ජයි
    ඉන්දියාව ලංකාව කියන්නේ එකම ජාතියේ බඩු ඉන්න රටවල්.. දැක්කනේ ඉන්දියන් එකෙක් ට්‍රස්තවාදියෙක් කිව්වා කියලා ප්‍රියංකාට වෙච්ච දේ කොන්ටිකෝ එකේ.. ආයේ එන්ටටේන්ට්මන්ට් කියලා හිතන මිනිස්සු නැ. ඉතින් මේ වගේ ගොන් රටවල චිත්‍රපටි කියන්නේ කෙලින්ම දේශපාලන පක්ෂ වගේ තමා. විචාරාත්මකව බලන්න මිනිස්සු ලෑස්ති නැ. අනිවාර්යෙන් ඔය චිත්‍රපටියේ ප්‍රබාකරන් ඇති වීරයා වෙලා මොකද ඕක බලන්නේ ඉන්දියන් දෙමල ඕඩියන්ස් එකනේ.. ඉතින් උන්ට ප්‍රබා කැරියෙක් උනොත් අධ්‍යක්ෂකගේ ගේ ඉවරයි.. ලංකාවේ ඔය චිත්‍රපටිය පෙන්නන්නවත් හම්බුවෙන්නේ නැ. මොකද මෙහෙත් ඉන්නේ ඉන්දියන් උන්ගේම අනිත් අන්තේ..
     
    chana2018

    Member
    Apr 6, 2018
    31
    1
    0
    දෑන් දෙමළ පොන්සියො ටික වෙන රටක් නෙම්යිද මේ ඉල්ලන්නෙ, Tamil eelam :rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මේවා කතා කරන අපි පොන්නයෝ.. උබලාට පිළිගන්න බැරිද අදටත්, උබලා සටන් කලේ උබලගේම මිනිස්සු එක්ක කියලා. එතකොට කෝ උබේ මතේ 83 ගැන.. කෝ ජේවීපී එක ගැන උබේ මතේ. සිංහල උබලගේ උන් රට ගිනිතියනකොට උන් ත්‍රස්තවාදියෝ නෙමෙයි. දෙමල මිනිහා කරනකොට ඌ ත්‍රස්තවාදියා.. හිට්ලර් ආදේශ කරගෙන නා ගත්ත විදිය මදිද මහත්තයෝ.. කුණුහරප නොකියා ඔයාට හිතට එකගව මේවා කියන්න බැ. එකයි ඔයා කුණුහරප දාලා පොර වෙන්න යන්නේ. ඇත්ත වහන්න බැ.. ඔයාලා මැරුවේ.. ඔයාලාව මැරුවේ.. ඔයාලගේම මිනිස්සු මිසක්, ඇමෙරිකන් වත් යුරෝප අපිවත් නෙමෙයි..

    JVP ekath aniwaryayenma LTTE level eke thrasthawadiyo thama. JVP eka thahanam karala serama athugaala dammanam ee kalema rata meeta wada diyunui
     
    Jul 17, 2018
    610
    31
    0
    JVP ekath aniwaryayenma LTTE level eke thrasthawadiyo thama. JVP eka thahanam karala serama athugaala dammanam ee kalema rata meeta wada diyunui
    අතුගාන්නෙ කොහෙද මෙයා දැන් එයාලා චන්දෙ ඉල්ලන ප්‍රජාත්‍රන්තවාදී පක්ෂක් වෙනකන් ඇවිත්නේ.. මෙතන තමයි ජාතිවාදයට මුල.. සිංහල උන් ගිනිතියනකොට එව්වා අරගල.. දෙමල/මුස්ලිම් උන් කරනකොට ඒවා ත්‍රස්තවාදී වැඩ. මම කියන්නේ ප්‍රබාකරන් මිනීමරුවා. එකේ කතා දෙකක් නැ. හැබැයි ප්‍රබාකරන්ට වයිරකරන තරම් සිංහල මිනිස්සු විජේවීර උන්නැහේට වයිර නොකරන එක ගැටළුවක්.. එක්කෝ විජේවීර තමුන්ගේ එකා නිසා නැත්තම් විජේවීර කරපුවා මතක නැ..
     
    Jul 17, 2018
    610
    31
    0
    0f6bc6b4-0b49-4b06-b7ca-4b0373a6a51d.png

    කට ඇරලා තමන්ගේ මතේ ඔප්පු කරගන්න බැරි උන්ට රෙප් බොක්ස් එක රටක් රාජ්‍යක්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ලංකාවේ බහුතර සිංහල කියාගන්නා උනුත් මොඩයෝ,දෙමල උනුත් මොඩයෝ,ලංකාවේ එක එක ජාතින් ඉල්ලන්නෙ උන්ගේ අයිතින් කියලා ලබ්බක් හැබැයි වෙන්න ඔනේ සිංහල,දෙමල,මුස්ලිම් කියාගන්න තුන් වර්ගයම මිනිස් අයිතිවාසිකම් ඉල්ලන එක,ජාතින් වලට බෙදිලා හරක් වගේ දෙපැත්තට බැන බැන ඉන්නවා,අමු හරක් දෙපැත්තෙම උන් :angry:

    cf18b1eadf75cdad29130411cbff222e.jpg